යාලුවනේ ලොකු උදව්වක් ඕනේ

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මං ගාව තියෙනව..උඹට මොකටද ඕක..කලින් ජොබ් එකේ පාස්පෝර්ට්/වීසා, චෙක්/වෙරිෆයි කරන්නයි අපි ඕව use කරේ.
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    11.gif

    11.gif

    මං ගාව තියෙනව..උඹට මොකටද ඕක..කලින් ජොබ් එකේ පාස්පෝර්ට්/වීසා, චෙක්/වෙරිෆයි කරන්නයි අපි ඕව use කරේ.
    ලෙන්ස් එක කැඩුනා බන් දිග අරිනකොට, මට අලුත් එකක් අරන් දෙන්න වෙලා ඒකයි සීන් එක
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විද්‍යාශිල්ප එක තිබුනේ හරියටම ඥානාර්ථ ප්‍රදීපෙට ඉස්සරහා, පාරෙන් අනිත් පැත්තේ.මරදානේ පැත්තේ ඉඳන් එනවා නම්, ලේඩි ජේ එහෙම පහුකරලා නීලා මල් ශාලාව පහු කලාම.ඒත් ඒක දැන් එතන නැද්ද කොහෙද.කාලෙකින් එහෙම බෝඩ් එකක් තිබුනා කියලා මතකයක් නෑ.ගූගල් street view එකේ බලන්න. :):)
    ඔය කඩ තාම තියෙනවද බං ?? ඉස්සර මරදාන පාරේ යනකොට නීලා මල් ශාලාවේ මළමිනී පාරට පේනවා :eek::eek:
    ඉස්සර මට මතකයි විද්යශිල්ප එක ඉස්සරහ පොඩි සොල පැනල් දෙකකුත් දාල තියෙනවා:cool::cool:. ජිවිතේට ඉස්සෙල්ලම සොල පැනල් එකක් දැක්කේ එතන. බොරැල්ල - මරදාන පාර වෝඩ් ප්ලේස් පටන්ගන්න තැන තමයි විද්යශිල්ප තිබුනේ. ඥානාර්ථ ප්‍රදීපෙට ඉස්සරහා:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113

    mataka nehe ban. aniwa badu tiyenna one saho.. poddk gihin balanna. hoya ganna amaru nehe

    2.gif