යාලුවනේ ෆික්ස්ඩ් ඩිපොසිට් සෙටිෆිකේට් එක

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    යාලුවනේ ෆික්ස්ඩ් ඩිපොසිට් සෙටිෆිකේට් එක නැතිවුනොත් මොකද කරන්න ඕන එදාම සල්ලි රිලීස් කරගන්න බැරිද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බැංකුවට ලිඛිත ඉල්ලීමක් කරන්න. දිවුරුම් ප්‍රකාශයක් දෙනවා. සාම විනිසුරුගෙන් ස්වාධීන තහවුරුව එනකන් දවස් දෙක තුනක් යයි කියයි. මුදල් හදිස්සියක් කියලා ඒකත් උබම අත්සන් කරලා බැංකුවට දියන්.
     
    • Sad
    Reactions: sheila222

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    bumper
    bank eken karaganna puluwan wenna oni loku issue ekak nathiwa

    app eken open karana FD wala certificate mukuth nathi ekath lesiy
    ekama awula nominee danna baha
     
    • Wow
    Reactions: sheila222

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    FD cert eka nathiunot patta wathai. Affidavit ekak one lawyer kenek or JP kenk sign karapu. Eta passe bank eka sign karapu ekagen confirmation aran thama salli release karanne. 2-3 days yai wadeta
     
    • Sad
    Reactions: sheila222

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    coollogo_com-14134218.gif