යාලුවනේ ෆික්ස්ඩ් ඩිපොසිට් සෙටිෆිකේට් එක නැතිවුනොත් මොකද කරන්න ඕන එදාම සල්ලි රිලීස් කරගන්න බැරිද
sheila222 Well-known member Nov 24, 2021 500 719 93 Feb 20, 2023 #1 යාලුවනේ ෆික්ස්ඩ් ඩිපොසිට් සෙටිෆිකේට් එක නැතිවුනොත් මොකද කරන්න ඕන එදාම සල්ලි රිලීස් කරගන්න බැරිද
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Feb 20, 2023 #2 බැංකුවට ලිඛිත ඉල්ලීමක් කරන්න. දිවුරුම් ප්රකාශයක් දෙනවා. සාම විනිසුරුගෙන් ස්වාධීන තහවුරුව එනකන් දවස් දෙක තුනක් යයි කියයි. මුදල් හදිස්සියක් කියලා ඒකත් උබම අත්සන් කරලා බැංකුවට දියන්. Reactions: sheila222
බැංකුවට ලිඛිත ඉල්ලීමක් කරන්න. දිවුරුම් ප්රකාශයක් දෙනවා. සාම විනිසුරුගෙන් ස්වාධීන තහවුරුව එනකන් දවස් දෙක තුනක් යයි කියයි. මුදල් හදිස්සියක් කියලා ඒකත් උබම අත්සන් කරලා බැංකුවට දියන්.
Geshi95 Well-known member Jun 21, 2015 8,639 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Feb 22, 2023 #3 බම්ප් Reactions: sheila222
EVC Well-known member Sep 15, 2008 29,021 21,236 113 Feb 22, 2023 #4 ay ban certifcate ganna pissuda nikan kolayak ganing
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,533 1 16,927 113 Black Pearl Feb 22, 2023 #5 bumper bank eken karaganna puluwan wenna oni loku issue ekak nathiwa app eken open karana FD wala certificate mukuth nathi ekath lesiy ekama awula nominee danna baha Reactions: sheila222
bumper bank eken karaganna puluwan wenna oni loku issue ekak nathiwa app eken open karana FD wala certificate mukuth nathi ekath lesiy ekama awula nominee danna baha
hgarts Well-known member Jan 22, 2018 1,065 1,021 113 Feb 22, 2023 #6 Jack_Sparrow said: bumper bank eken karaganna puluwan wenna oni loku issue ekak nathiwa app eken open karana FD wala certificate mukuth nathi ekath lesiy ekama awula nominee danna baha Click to expand... bank ekata gihin nominee denna barida
Jack_Sparrow said: bumper bank eken karaganna puluwan wenna oni loku issue ekak nathiwa app eken open karana FD wala certificate mukuth nathi ekath lesiy ekama awula nominee danna baha Click to expand... bank ekata gihin nominee denna barida
The Chairman Well-known member Jan 24, 2012 2,362 3,754 113 70 Feb 22, 2023 #7 FD cert eka nathiunot patta wathai. Affidavit ekak one lawyer kenek or JP kenk sign karapu. Eta passe bank eka sign karapu ekagen confirmation aran thama salli release karanne. 2-3 days yai wadeta Reactions: sheila222
FD cert eka nathiunot patta wathai. Affidavit ekak one lawyer kenek or JP kenk sign karapu. Eta passe bank eka sign karapu ekagen confirmation aran thama salli release karanne. 2-3 days yai wadeta
S scorpion MW Well-known member Dec 9, 2014 10,365 6,785 113 හෙල බිමේ Feb 22, 2023 #9 දිවුරුම් ප්රකාශ දෙන්න වෙනවා