යාලුවෙක්ගෙ නංගි

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,211
    8,024
    113
    Galaha
    යාලුවෙක්ගෙ ගෙදර අපි බොන්න සෙට් උනා මේ මෑතකදි. ගෙදරින් එලියෙ කුඹුරක් ඉස්සරහ තමයි බොන්න සෙට් කරගත්තෙ. බොනගමන් කට්ටිය ගිනිමැලයක් ගහමු කියල ලී කපන්න පිහිය ගේන්න මම කුස්සිය පැත්තෙන් උන්ගෙ නංගිට කතා කරල පිහිය ඉල්ලුව. මේකි පිහිය දෙනගමන් මගේ අතින් ඇද්දනෙ බං. :rolleyes:
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මගෙ යලුවෙක් ඔය වගෙ කතා ලියන්න ගත්තා fb එකෙ. ඊට පස්සෙ ඌ අතුරුදහන් උනා එක පාරටම. පස්සෙ දැන ගත්තෙ සයිකො කෙස් එකක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරල කියලා.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,583
    113
    she wants to fuck you....go for it if you feel like it. women behave like this when they have some sort of attraction that they cannot even understand. it is call infactuation
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    1752756004858.png

    මේ ip එකෙන් දැන් එකවුන්ට් කීයක්ද... අම්මෝ
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    යාලුවෙක්ගෙ ගෙදර අපි බොන්න සෙට් උනා මේ මෑතකදි. ගෙදරින් එලියෙ කුඹුරක් ඉස්සරහ තමයි බොන්න සෙට් කරගත්තෙ. බොනගමන් කට්ටිය ගිනිමැලයක් ගහමු කියල ලී කපන්න පිහිය ගේන්න මම කුස්සිය පැත්තෙන් උන්ගෙ නංගිට කතා කරල පිහිය ඉල්ලුව. මේකි පිහිය දෙනගමන් මගේ අතින් ඇද්දනෙ බං. :rolleyes:
    වෙරි මරගාතේ උබ ඒකිගේ පැත්තට වැටෙන්න ගියා වාගේ වෙන්න බැරිද?