ADSL Line එකක්ලු තියෙන්නෙ
Land Phone එකට කෝල් එකක් එනකොට ඉන්ටර්නෙට සබදතාවයට බාධා වෙනවලු
wi-fi වලින් තමා යන්නෙ
Land Phone එකට කෝල් එකක් එනකොට ඉන්ටර්නෙට සබදතාවයට බාධා වෙනවලු
wi-fi වලින් තමා යන්නෙ
එතකොට ෆයිබර් වල කොහොමද වෙන්නෙ?වෙන්න බැහැ නේද? ADSL සිග්නල් සහ සවුන්ඩ් සිග්නල් වෙනම එවනවා. ස්ප්ලිටර් ෆිල්ටර් එකෙන් ඒවා වෙන්කර සපයනවා. ස්ප්ලිටර් එක නැත්නම් ශබ්දය හොඳින් ඇසෙන්නේ නැහැ, නමුත් ඉන්ටනෙට් නැතිවන්න විදිහක් නැහැ.
ෆයිබර් වල ඔප්ටිකල් සිග්නල් එකක්, ඔප්ටිකල් සිග්නල් එක රවුටරයේදී ෆෝන් එකට සහ ඉන්ටනෙට් සිග්නල් වෙන්කර සපයනවා.එතකොට ෆයිබර් වල කොහොමද වෙන්නෙ?
splitter එක මාරු කරන්න කියපන්.ADSL Line එකක්ලු තියෙන්නෙ
Land Phone එකට කෝල් එකක් එනකොට ඉන්ටර්නෙට සබදතාවයට බාධා වෙනවලු
wi-fi වලින් තමා යන්නෙ
SPLITTER හුත්තියේslitter එක මාරු කරන්න කියපන්.
අම්මට සිරි සිම්පල් වැඩේඉන්ටර්නෙට් යන වෙලාවට ලෑන්ඩ්ෆෝන් එක ගලවල තියපන්
අම්මට සිරි සිම්පල් වැඩේ
![]()
ඕක ටෙලිකොම් එකේ ප්‍රොපර්ටි එකක්, උඹට ඕක නොමිලේම දාගන්න පුළුවන් උන්ට කෝල් කරලා කියන්නඅම්මට සිරි සිම්පල් වැඩේ
![]()