යාලුවෙක්ගෙ ප්‍රශ්නයක්

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    වෙන්න බැහැ නේද? ADSL සිග්නල් සහ සවුන්ඩ් සිග්නල් වෙනම එවනවා. ස්ප්ලිටර් ෆිල්ටර් එකෙන් ඒවා වෙන්කර සපයනවා. ස්ප්ලිටර් එක නැත්නම් ශබ්දය හොඳින් ඇසෙන්නේ නැහැ, නමුත් ඉන්ටනෙට් නැතිවන්න විදිහක් නැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • වෙන්න බැහැ නේද? ADSL සිග්නල් සහ සවුන්ඩ් සිග්නල් වෙනම එවනවා. ස්ප්ලිටර් ෆිල්ටර් එකෙන් ඒවා වෙන්කර සපයනවා. ස්ප්ලිටර් එක නැත්නම් ශබ්දය හොඳින් ඇසෙන්නේ නැහැ, නමුත් ඉන්ටනෙට් නැතිවන්න විදිහක් නැහැ.
    එතකොට ෆයිබර් වල කොහොමද වෙන්නෙ?
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    එතකොට ෆයිබර් වල කොහොමද වෙන්නෙ?
    ෆයිබර් වල ඔප්ටිකල් සිග්නල් එකක්, ඔප්ටිකල් සිග්නල් එක රවුටරයේදී ෆෝන් එකට සහ ඉන්ටනෙට් සිග්නල් වෙන්කර සපයනවා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,981
    15,474
    113
    New Zealand
    ස්ප්ලිටර් එකක් නැතනම්/ දැන්ටමත් එකක් තියනව නම් ඒක අයින් කරලා අලුත් එකක් හයි කරගන්න. ටෙලිකොම් එකේ නමක්වත් නැති ස්ප්ලිටර් ජාතියක් තියනවා. ඒක නම් මෙලෝ රහක් නෑ. ගන්නව නම් prolinkවගේ එකක් අර ගන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,406
    75,058
    113
    ADSL Line එකක්ලු තියෙන්නෙ

    Land Phone එකට කෝල් එකක් එනකොට ඉන්ටර්නෙට සබදතාවයට බාධා වෙනවලු

    wi-fi වලින් තමා යන්නෙ
    splitter එක මාරු කරන්න කියපන්.
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඉන්ටර්නෙට් යන වෙලාවට ලෑන්ඩ්ෆෝන් එක ගලවල තියපන්
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඉන්ටර්නෙට් යන වෙලාවට ලෑන්ඩ්ෆෝන් එක ගලවල තියපන්
    අම්මට සිරි සිම්පල් වැඩේ 😅


    qbRViIp.jpg
     
    • Like
    Reactions: Ramiel

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,406
    75,058
    113
    අම්මට සිරි සිම්පල් වැඩේ 😅


    qbRViIp.jpg

    ඉස්සර ඔක 500ක්ඩ කොහෙද? අවුරුදු 10කත විටර කලින් මට ඔය ප්‍රශ්නෙම උනා. බලද්දි ස්ප්ලිටර් එක ස්වුත්තු වෙලා.