මගෙ හොඳම යාලුවො දෙන්නාගෙන් එකෙක් ටිකක් හදිස්සියෙන් වගෙ බැන්දා.මූ බදින්න කලින්ම අපිට කිය කියා හිටියේ බැන්දම ඉස්සර වගෙ සෙට් වෙන්න බැරිවෙයි බන් ගගා.අපිත් ඌට ආතල් දිදී එහෙම එකක් නෑ බන් උබ කොහෙ හරි රවුමක් දාන්න අඩියක් ගහන්න වරෙන් කියලා හිටියේ.ඊයෙ මහ අවුල් සීන් එකක් උනා........
ඌ බැන්ද කෙල්ල යමක් කමක් තියන පවුලක කෙල්ලෙක්.මේකිට මූගෙ හොඳම යාලුවා විදිහට මාව අදුන්නලා දීලා මේ කෙල්ලත් මාත් එක්ක යම් ෆිට් එකකින් හිටියා.ඒත් එහෙම උනා කියලා මන් ඒ තරම් ඒකිව ගණන් ගත්‍තෙ එහෙම නෑ.සාමාන්‍ය විදිහට ඒකි එක්ක නිකන් හෙලො හායි බායි ලෙවල් එකෙන් කතාබහ කලා.බැදලා කාලයක් යද්දි මූ අපිව හම්බෙන්න එන්නෙත් නෑ-මේකාගෙ ගෙදරවත් එන්නෑ.කොලඹ ජොබ් එක කලා නිවාඩු දවස් ටිකේ ගෑනිගෙ ගෙදරට යනවා.අම්මලා මූ එනකල් බලන් ඉන්නවා.මූ එන්නෙ නෑ.අනික පවුලෙ එකම ලමයා විදිහට මූව ඒ ඇන්ටි හැදුවේ හරි ආදරෙන්.ඒ ඇන්ටි අපිටත් හරිම ආදරෙයි.කල් යද්දි මූ අපි එක්ක අඩියක් ගහන්න,කොත්තුවක් කන්න එනවා ඒත් ගෑනිට හෙනට බොරු කියලා.ඒ ආවම මූගෙ ගෑනි මට කෝල් අරගන්නවා.ඌ කියනවා ගන්න එපා කියලා.ඌ එහෙම අවුල් පොරක් නෙමේ.හෙනට ඉවසන අහිංසක එකෙක්.අනික ගෑනිගෙ ගෙදර වැඩ ඔක්කොටම මූ නිවාඩු ඉන්න දවස් හතරේ මූව යවනවා.
ඊයෙ මූගෙ ෆෝන් එකෙන් මගෙ වට්සැප් ස්ටේටස් එහෙකට රිප්ලයි එකක් ආවා.මන් දාලා තිබ්බෙ කෙල්ලෙක්ගෙ tiktok එකක්.මන් අනික් පැත්තට මුට රිප්ලයි බැක් කලා "මරු කඳ නේ" කියලා.බලද්දි මූගෙ ගෑනී තමා මට රිප්ලයි කලේ
මේකි මට මූගෙ ෆෝන් එකෙන්ම බයින්න ගත්‍තා
"ඔව්වා තමයි නේද ඔයාලා හම්බෙලා කතා කරනවා ඇත්තෙ,ලැජ්ජාවේ බෑ මෙහෙමද හැසිරෙන්නෙ ඔයාලා.ගෑනුන්ගෙ ඇගවල් ගැන කියව කියව.මෙහෙම කොල්ලොන්වද කෙල්ලො බදින්නේ.ඔයා මට වට්සැප් ස්ටේටස් පේන්නවත් නොදා ඉන්නෙ මෙව්වා දාන හන්ද වෙන්ඩැති.ඊයා අයියෙ ලැජ්ජයි"
මට කුනුහබ්බ දාහක් විතර කටට ආවත් අරූට තියන ආදරේ/යාලුකම සහ ෆිට් එක හන්දා බොහොම සංයමෙන් කටවහන් හිටියා.රිප්ලයි කලෙත් නෑ.එන්න එන්න ඒකි මැසේජ් එවන්ඩ ගත්‍තා.මන් ඌවත් එහෙමම බ්ලොක් කලා

.ඒකි මේ එහෙම මහ සුචරිතවාදි ගෑනියෙක් නම් මට කට පියන් ඉන්ඩත් තිබ්බ.යාලුවාට සලකලා ඌගෙ තත්වෙ බාල්දු කරගන්න ඕන නැති හන්ද කට වහන් හිටියා.....
ඇත්තටම ඒකි ඒ කරපු දේ වැරදි නැද්ද?
හස්බන්ගෙ උනත් ෆෝන් එක බලන එක privacy එකට බාදාවක්නෙ

Last edited: