නෑ නෑ මම අලුතෙන් ආවේ ,ඔය කියන කෙනා නෙමේ![]()
Apita wiswasa na, poddak idapan @tharakaf ma awith kiwwama piligannam uba aluthen awa ekekda nadda kiyala
නෑ නෑ මම අලුතෙන් ආවේ ,ඔය කියන කෙනා නෙමේ![]()
හරි හරිApita wiswasa na, poddak idapan @tharakaf ma awith kiwwama piligannam uba aluthen awa ekekda nadda kiyala![]()
![]()
Oya wage Gewal keepayakma mama dakala thiyenawa.. e minissu nathi kaleka Gewal okkoma kadala Land sale karayonta wikunanawa.. mama danna keepa denekgema ohoma kara.. just memories.. most of these are my School friends..ඔකෙ මුල් ටික දැක්කම මට සීන් එකක් මතක් උනා
මම දන්න කියන ලංකාවෙන් පිට ඉඳපු ඩයල් එකක් මට කෝල් එකක් දීලා කිවුවා පොරගෙ ගෙදරට දීලා තිබුනු net කනෙක්ශන් එකේ අවුලක් වෙලා මට ගිහින් පොඩ්ඩක් බලලා හදලා එන්න පුලුවන්ද කියලා. පොරට ගෙදරට කතා කරන්න විදියක් නැහැ නෙට් වැඩ කරන්නෙ නැති උනාම කියලා මට ගිහින් පොඩ්ඩක් බලලා කරලා එන්න කියලා කිවුවෙ
මම ගෙදර හොයාගෙන ගියා. ටිකක් අස්සක අමාරු පාරකින් යන්න තිබුනු ගෙදරක්. ගෙදර හිටියෙ පොරගෙ අම්මයි තාත්තයි විතරයි. අරූ එකම ලමයා. මම ගියේ ඒ කාලෙ මට ඉඳපු කෑල්ලකුත් එක්ක
ඒ ගෙදරට ගිහින් අපි ටිකක් වෙලා කතා කර කර හිටියා. අපිට හෙනම අවුල් ගියා සම්පූර්ණ සීන් එක තේරුනාට පස්සෙ
පොර එකම ලමයා නිසා අම්මල තාත්තලා හෙනම ආදරෙන හදලා තියෙන්නෙ. ඉස්කෝලෙ වැඩ අරවා මේවා අම්මයි තාත්තයි අර කියපු ඩයල් එකයි තුන්දෙනා එක්ක එකතු වෙලා සේරම කරලා තියෙන්නෙ. තුන්දෙනා පට්ටම ක්ලෝස් විදියට ඉඳලා තියෙන්නෙ.
අරූ කැම්පස් අවුට් උනු ගමන් බැඳලා බැඳපු ගමන් මෙ දෙන්න දාල රට ගිහින් වයිෆ් එක්ක. දැන් ඌ උගෙ පොඩි උන් එක්ක එහෙ. ඒ කවුරුවත් ලඟ නැති නිසා ඒ ගෙදර ඉඳපු අම්මටයි තාත්තටයි ටිකක් අවුල් ගිහින් වගේ කියලා අපිට තේරුනේ. ඒ දෙන්න හෙනටම තනි වෙලා
අරූ ඉඳපු කාමරේ ඌ ගෙදරින් ගියපු දවසෙ විදියටම තියාගෙන තිබුනා, ඉස්කෝලෙ කාලෙ හදපු සමහර පොඩි පොඩි ප්‍රොජෙක්ට් එහෙමත් ඒ විදියටම තියාගෙන තිබුනා
ඒ ඇන්ටි මාත් එක්ක ගියපු කෙල්ලට විස්තරේ අග ඉඳන් මුලට යනකල් කිවුවා ඒකිට ඇඬෙන තරමට අවුල්
තව අපි එන්න හදද්දි ගෙදර කන්න තිබුනු බඩු, වත්තෙ තිබුනු කෙසෙල් කැන් එහෙම බලෙන්ම අපිට දෙන්න හැදුව ඒව සේරම හැදුවෙ කවද හරි ලමයට දෙන්න, හැබැයි දැන් කරන්න දෙයක් නැහැ කියලා
තාමත් මතක් වෙද්දි අවුල්.
අනිවා.ara kathawak thiyenne...ganu koi weleth hari mind set eke inne kiyala...
eka nisa...ukaganna kiyala paduwe hitahan...![]()
අනේ යකෝ තොට හැරෙන තැපෑලෙන් කියන්න තිබුනේ මේ ගෑනියේ..., මම බැලුවේ තොගේ පුකවත් තොගේ මිනිහාගේ පුක වත් නෙමෙයි නේ. මට වෙන ගෑනුන්ගෙ පුකවල් දිහා බලන්න තොගෙන් අවසර මොකටද හුත්තියේ කියලා. තොගේ ඔය බලු කතාව නතර කරගනින්.. නැත්නම් මම දැන් ඔතනට ආවොත් තොගේ පුකත් බලලා මිරිකලා ඇරලම තමයි යන්නේ කියලා. එතකොට ඒ ගෑනි අරින්න එන්න කියලා කතාකරයි. නෙද.. කින්.මගෙ හොඳම යාලුවො දෙන්නාගෙන් එකෙක් ටිකක් හදිස්සියෙන් වගෙ බැන්දා.මූ බදින්න කලින්ම අපිට කිය කියා හිටියේ බැන්දම ඉස්සර වගෙ සෙට් වෙන්න බැරිවෙයි බන් ගගා.අපිත් ඌට ආතල් දිදී එහෙම එකක් නෑ බන් උබ කොහෙ හරි රවුමක් දාන්න අඩියක් ගහන්න වරෙන් කියලා හිටියේ.ඊයෙ මහ අවුල් සීන් එකක් උනා........
ඌ බැන්ද කෙල්ල යමක් කමක් තියන පවුලක කෙල්ලෙක්.මේකිට මූගෙ හොඳම යාලුවා විදිහට මාව අදුන්නලා දීලා මේ කෙල්ලත් මාත් එක්ක යම් ෆිට් එකකින් හිටියා.ඒත් එහෙම උනා කියලා මන් ඒ තරම් ඒකිව ගණන් ගත්තෙ එහෙම නෑ.සාමාන්‍ය විදිහට ඒකි එක්ක නිකන් හෙලො හායි බායි ලෙවල් එකෙන් කතාබහ කලා.බැදලා කාලයක් යද්දි මූ අපිව හම්බෙන්න එන්නෙත් නෑ-මේකාගෙ ගෙදරවත් එන්නෑ.කොලඹ ජොබ් එක කලා නිවාඩු දවස් ටිකේ ගෑනිගෙ ගෙදරට යනවා.අම්මලා මූ එනකල් බලන් ඉන්නවා.මූ එන්නෙ නෑ.අනික පවුලෙ එකම ලමයා විදිහට මූව ඒ ඇන්ටි හැදුවේ හරි ආදරෙන්.ඒ ඇන්ටි අපිටත් හරිම ආදරෙයි.කල් යද්දි මූ අපි එක්ක අඩියක් ගහන්න,කොත්තුවක් කන්න එනවා ඒත් ගෑනිට හෙනට බොරු කියලා.ඒ ආවම මූගෙ ගෑනි මට කෝල් අරගන්නවා.ඌ කියනවා ගන්න එපා කියලා.ඌ එහෙම අවුල් පොරක් නෙමේ.හෙනට ඉවසන අහිංසක එකෙක්.අනික ගෑනිගෙ ගෙදර වැඩ ඔක්කොටම මූ නිවාඩු ඉන්න දවස් හතරේ මූව යවනවා.
ඊයෙ මූගෙ ෆෝන් එකෙන් මගෙ වට්සැප් ස්ටේටස් එහෙකට රිප්ලයි එකක් ආවා.මන් දාලා තිබ්බෙ කෙල්ලෙක්ගෙ tiktok එකක්.මන් අනික් පැත්තට මුට රිප්ලයි බැක් කලා "මරු කඳ නේ" කියලා.බලද්දි මූගෙ ගෑනී තමා මට රිප්ලයි කලේ
මේකි මට මූගෙ ෆෝන් එකෙන්ම බයින්න ගත්තා
"ඔව්වා තමයි නේද ඔයාලා හම්බෙලා කතා කරනවා ඇත්තෙ,ලැජ්ජාවේ බෑ මෙහෙමද හැසිරෙන්නෙ ඔයාලා.ගෑනුන්ගෙ ඇගවල් ගැන කියව කියව.මෙහෙම කොල්ලොන්වද කෙල්ලො බදින්නේ.ඔයා මට වට්සැප් ස්ටේටස් පේන්නවත් නොදා ඉන්නෙ මෙව්වා දාන හන්ද වෙන්ඩැති.ඊයා අයියෙ ලැජ්ජයි"
මට කුනුහබ්බ දාහක් විතර කටට ආවත් අරූට තියන ආදරේ/යාලුකම සහ ෆිට් එක හන්දා බොහොම සංයමෙන් කටවහන් හිටියා.රිප්ලයි කලෙත් නෑ.එන්න එන්න ඒකි මැසේජ් එවන්ඩ ගත්තා.මන් ඌවත් එහෙමම බ්ලොක් කලා.ඒකි මේ එහෙම මහ සුචරිතවාදි ගෑනියෙක් නම් මට කට පියන් ඉන්ඩත් තිබ්බ.යාලුවාට සලකලා ඌගෙ තත්වෙ බාල්දු කරගන්න ඕන නැති හන්ද කට වහන් හිටියා.....
ඇත්තටම ඒකි ඒ කරපු දේ වැරදි නැද්ද?
හස්බන්ගෙ උනත් ෆෝන් එක බලන එක privacy එකට බාදාවක්නෙ![]()
ආ උඹ අලුතෙන් ද? විස්වාසේ දෙන්නේ කොහොමද කියලා උඹ දන්නවා ද? දන්නේ නැත්නම් @scurvy ට මැසේජ් එකක් දාලා අහගනින්. නැත්නම් එකවුන්ට් එක බෑන් කරයි.නෑ නෑ මන් ඒ වරුණ කියන කෙනානම් නෙමේ.මන් අලුතෙන් මේකට join උනේ...![]()
Scurvy බොම්සා ගැන thread කියවලා තියනවා.මාත් යම් ආකාරයක තට්ටය තියන කෙනෙක්අනේ යකෝ තොට හැරෙන තැපෑලෙන් කියන්න තිබුනේ මේ ගෑනියේ..., මම බැලුවේ තොගේ පුකවත් තොගේ මිනිහාගේ පුක වත් නෙමෙයි නේ. මට වෙන ගෑනුන්ගෙ පුකවල් දිහා බලන්න තොගෙන් අවසර මොකටද හුත්තියේ කියලා. තොගේ ඔය බලු කතාව නතර කරගනින්.. නැත්නම් මම දැන් ඔතනට ආවොත් තොගේ පුකත් බලලා මිරිකලා ඇරලම තමයි යන්නේ කියලා. එතකොට ඒ ගෑනි අරින්න එන්න කියලා කතාකරයි. නෙද.. කින්.![]()
![]()
![]()
ආ උඹ අලුතෙන් ද? විස්වාසේ දෙන්නේ කොහොමද කියලා උඹ දන්නවා ද? දන්නේ නැත්නම් @scurvy ට මැසේජ් එකක් දාලා අහගනින්. නැත්නම් එකවුන්ට් එක බෑන් කරයි.![]()