මගේ යලුවෙක් ඉන්නවා මචන්...කෙල්ල ලස්සනයි හුරුබුහුටියි...හැබැයි නිකන් වටේ යන සීන් එකේ ඉන්නේ....උන් දෙන්නා එන්ගේජ්ඩ්..ඒත් කෙල්ලගේ ක්රියාවන් හරි නැහැ...නිකන් පෙදයෙක් වගේ එක්ක හැමදාම කෝල්ස් ලු..මැසේජ් ලු...ඒ අස්සේ වීඩියෝ කෝල් උත් ගන්නවලු රෑ වෙලාවෙත්. දැන් යාලුවා මලපැනලා ඉන්නේ...දවසක් මූ අහලා එකීගෙන් , ඔයා කැමති නම් එයා එක්ක යන්න කියලා...මේකි කියලා එයාට මන් කැමතියි, ආදරෙයි ඒත් බදින්න තරම් අරූ සුදුසු නැහැ කියලා...ඌ මේකි එක්ක ශොපින් යනවලු...dinners යනවලු...හැබැයි romance කරන්නේ යාලුවා එක්ක...mokadda machan karanne mekata?