යාලුවෙක්ගේ කෙල්ල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කතාව ඇත්ත නම් උඹ කරගහයි වගේ.
    උබ - යාලුව උනත්
    කෙල්ලගෙ පෙන්ද උනත්
    කෙල්ලගෙ කොල්ල උනත් 😂
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පලවෙනි පාර්ශවේ දෙන්නත් ත්‍රෙඩ් දැම්මා, පැත්තකට වෙලා බලන් ඉන්න තුන් පාර්ශවේ එකෙකුත් ත්‍රෙඩ් එකක් දැම්ම. දැන් අඩු කෙල්ලගෙ පාර්ශවෙන් ත්‍රෙඩ් එකක් දාන්න තමා..

    මෙහෙම දාපන් කෙල්ලෙ ත්‍රෙඩ් එක.

    අනේ මම එන්ගේජ් වෙලා ඉන්නෙ. ඒ වුනාට මට තව කෙනෙක් ගැන කැමැත්තක් ඇති වෙලා. මම කැමති නෑ එයාව බඳින්න. හැබැයි මම එයාට ආසයි. අපි වරදක්ද කරන්නෙ අයියෙ..?
    :yes: :yes:
     
    • Haha
    Reactions: Heshan Daminda

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    දෙන්නා මාරුවෙන් මාරුවට ගහපන් ඉතින් අවුලක් නෑනේ කෙල්ලත් කැමති යි නේ 🤩😅
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාත් ඔය සින් එකෙ ම හිටියා. යන්න ඔන කිව්ව, යන්න කිව්වා..

    කොල්ලාට බයයි තෙල් ඇර ගන්න නට් බුරුල් කරගන්න ටුල් ටික නැති වෙයි කියලා, බය වෙන්න එපා කියපම්. ඔය වගෙ වෙසියෙක් එක්ක පවුල් කනවාට වඩා හොදයි සෙල්ෆ් ෆක් කරගන්න එක
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මේ කතාවේ ඉන්න මනංකල්පිත යාළුවා උඹ නේද ?
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ අනික් එවුන් ගැන ඔච්චරටම වද වෙන්න ඕනේ නැහැ. ඒත් උන් ගැන හිතන පුකේ අමාරුව තාම තියෙනවා නම් යාලුවට කියපන් කෙල්ලට හුකල නැතිනම් ප්‍රොටෙක්ශන් සහිතව හුකල ඊට පස්සේ අත අරින්න කියල! ඒත් උඹට තවත් පුකේ අමාරුව තියෙනවා නම් යාලුවට ඒ ගෑනිව අත අරින්න කියල උඹ ඒකිව කසාද බැඳපන්! උඹ සත්‍යාවබෝධය ලබයි! 🙏🙏🙏