පලවෙනි පාර්ශවේ දෙන්නත් ත්රෙඩ් දැම්මා, පැත්තකට වෙලා බලන් ඉන්න තුන් පාර්ශවේ එකෙකුත් ත්රෙඩ් එකක් දැම්ම. දැන් අඩු කෙල්ලගෙ පාර්ශවෙන් ත්රෙඩ් එකක් දාන්න තමා..
මෙහෙම දාපන් කෙල්ලෙ ත්රෙඩ් එක.
අනේ මම එන්ගේජ් වෙලා ඉන්නෙ. ඒ වුනාට මට තව කෙනෙක් ගැන කැමැත්තක් ඇති වෙලා. මම කැමති නෑ එයාව බඳින්න. හැබැයි මම එයාට ආසයි. අපි වරදක්ද කරන්නෙ අයියෙ..?
