යාලුවෙක්ට මාර සීන් එකක් වෙලා

TechMod

Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඔෆිස් එකේ බොස් ඔෆිස් එකේ උන්ට ඉන්වයිට් කරලා උගේ බර්ත්ඩේ ඩිනර් එකට!
    මගේ යාලුවාට කාඩ් දුන්න දවසේ outstation යන්න වෙලා හැබැයි එදා රෑ ඩිනර් එකට ගිහින්
    ඊළඟ දවසේ ඔෆිස් ගියාම බොස් කතා කරලා මූට ඩිනර් එකට ඇවිත් කාපු බීපුවට බිලක් දීලා
    මූට ඉන්වයිට් කරන්න නෙමේලු ඉදලා තියෙන්නෙ
    ජැක් ඩැනියල් බෝතලෙන් බිව්වා කියලා බෝතලේම ගාන දාලා
    බොසාගෙ ගෙදර ලක්සරි ගෙයක් කියලා 50%ක් සර්විස් චාර්ජ් දාලා
    ඩිනර් එකෙන් පස්සෙ කාපු අයිස්ක්‍රීම් වලට පවා ගානක් දාලා
    ඌ මට පෙන්නුවා හෙන පතරංග බිලක්
    ටෝටල් එක 165000ක්
    මූට ගෙවන්න බැරි නම් පඩියෙන් කපනවා කිව්වලු මාසෙට 25000 ගානේ
    මුගේ පඩියත් මාසෙට 56000යි

    මේකට නීතිමය පියවරක් ගන්න බැරිද?
    50%ක් කියන්නෙ මාර අසාධාරන සර්විස් චාර්ජ් එකක්
    අනික මූ ගෙට යද්දි බොසාට මූව එලවන්න තිබ්බානෙ කන්න නොදී
    බොසාලට ඕවා සුලු ගනන් උනාට මූට 25000ක් කියන්නෙ ලොකු ගානක්
    ළමයි තුන් දෙනාට වහ පොවලා ඌත් වහ බොන්න තමා වෙන්නෙ කිය කිය හිටියේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,269
    113
    - උඩරට -

    අනුන්ගේ පාටි වලට බලෙන් යන උන්ට හොඳ වැඩේ
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    8d1.png
     
    • Love
    Reactions: Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,517
    67,860
    113
    U gedara gihin keri wedak karanna athi mokak hari cam eken dakinna athi.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    විහිලුවක් නේද මචන්? :lol: මේක සිරා නම් කියන්න තියෙන්නෙ අරූ මුගේ මොකක් හරි හේතුවකට කැමති නැති එකෙක්. එක්කෝ අරු ජැක් ඩැනියල් එකට ඇරපු තරහ. නත්තම් ගෙදර හිටපු පවුලේ එකෙක්ට ලයින්දාල. ඔය හේතුවෙන් එකක් වෙන්න පුලුවන්. ඇවුල්ල කෑව එකටනම් වෙන්න බෑ. වෙන කේස් එකක්
     
    Last edited: