ඔෆිස් එකේ බොස් ඔෆිස් එකේ උන්ට ඉන්වයිට් කරලා උගේ බර්ත්ඩේ ඩිනර් එකට!
මගේ යාලුවාට කාඩ් දුන්න දවසේ outstation යන්න වෙලා හැබැයි එදා රෑ ඩිනර් එකට ගිහින්
ඊළඟ දවසේ ඔෆිස් ගියාම බොස් කතා කරලා මූට ඩිනර් එකට ඇවිත් කාපු බීපුවට බිලක් දීලා
මූට ඉන්වයිට් කරන්න නෙමේලු ඉදලා තියෙන්නෙ
ජැක් ඩැනියල් බෝතලෙන් බිව්වා කියලා බෝතලේම ගාන දාලා
බොසාගෙ ගෙදර ලක්සරි ගෙයක් කියලා 50%ක් සර්විස් චාර්ජ් දාලා
ඩිනර් එකෙන් පස්සෙ කාපු අයිස්ක්‍රීම් වලට පවා ගානක් දාලා
ඌ මට පෙන්නුවා හෙන පතරංග බිලක්
ටෝටල් එක 165000ක්
මූට ගෙවන්න බැරි නම් පඩියෙන් කපනවා කිව්වලු මාසෙට 25000 ගානේ
මුගේ පඩියත් මාසෙට 56000යි
මේකට නීතිමය පියවරක් ගන්න බැරිද?
50%ක් කියන්නෙ මාර අසාධාරන සර්විස් චාර්ජ් එකක්
අනික මූ ගෙට යද්දි බොසාට මූව එලවන්න තිබ්බානෙ කන්න නොදී
බොසාලට ඕවා සුලු ගනන් උනාට මූට 25000ක් කියන්නෙ ලොකු ගානක්
ළමයි තුන් දෙනාට වහ පොවලා ඌත් වහ බොන්න තමා වෙන්නෙ කිය කිය හිටියේ

මේක සිරා නම් කියන්න තියෙන්නෙ අරූ මුගේ මොකක් හරි හේතුවකට කැමති නැති එකෙක්. එක්කෝ අරු ජැක් ඩැනියල් එකට ඇරපු තරහ. නත්තම් ගෙදර හිටපු පවුලේ එකෙක්ට ලයින්දාල. ඔය හේතුවෙන් එකක් වෙන්න පුලුවන්. ඇවුල්ල කෑව එකටනම් වෙන්න බෑ. වෙන කේස් එකක්