යාලුවෙක් නිරෝදානය කරලා

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    එයාලගෙ ගෙදරට ගෙනිහින් ගේට්ටුවෙ එල්ලල එන්න බැලුවෙ බඩු ටිකක් මොනාද අරන් යන්න ඕන අත්‍යවශ්‍යම දේවල්. 2000කින් වගේ අතේ සල්ලි නෑ ලොකුවට
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766

    ගේට්ටුවේ එල්ලන ඕනි නෑ ගිහින් අතට දීල වරෙන්
    උගේ අතින් උඹ මොනවත් ගන්න එපා

    1 උට ලෙඩේ හැදිලා නෙවෙයි නේ
    හැදුනත් අවුලක් නෑ
    උඹ mask එක දාගෙන පලයන් , උට mask එක දාගෙන එන්න කියපන් එලියට

    මීටර දෙක තුනක් ඈතින් ඉදන් කතා කරපන්
    open , space එකක විතරක්

    ගේ ඇතුලට, කාමරේ ඇතුලට ගිහින් හරි , ජනෙල්වලින් එබිලා කතා කරන්න එපා
    ඇල්කොහොල් බෝතලයක් සාක්කුවේ ගෙන ගිගිහින් ආපහු එන්න ලෑස්ති වෙනකොට කෝකටත් අත් දෙක ඇඟිලි rub කරගෙන එන්න
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගේට්ටුවේ එල්ලන ඕනි නෑ ගිහින් අතට දීල වරෙන්
    උගේ අතින් උඹ මොනවත් ගන්න එපා

    1 උට ලෙඩේ හැදිලා නෙවෙයි නේ
    හැදුනත් අවුලක් නෑ
    උඹ mask එක දාගෙන පලයන් , උට mask එක දාගෙන එන්න කියපන් එලියට

    මීටර දෙක තුනක් ඈතින් ඉදන් කතා කරපන්
    open , space එකක විතරක්

    ගේ ඇතුලට, කාමරේ ඇතුලට ගිහින් හරි , ජනෙල්වලින් එබිලා කතා කරන්න එපා
    ඇල්කොහොල් බෝතලයක් සාක්කුවේ ගෙන ගිගිහින් ආපහු එන්න ලෑස්ති වෙනකොට කෝකටත් අත් දෙක ඇඟිලි rub කරගෙන එන්න
    Gate handle eke covid thibila athulata yana gaman eka allala nahaya kasa kasa giyoth amathaka wela?
     
    • Like
    Reactions: CONCORDE777

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    රු. 10000 බඩු මල්ලක් රජයෙන් දෙනව. ඒකෙ රු.8000ක විතර බඩු තියෙනව. උබ දවස් 3-4කට පස්සෙ දෙන දෙයක් දියන්. මොකද වියළි ආහාර හාල්, දෙන බඩු මල්ලෙ තියෙනව. 1000ක එලවලු මල්ලක් දියන්. ඉතුරු 1000ට හරියන්න බිත්තර, පිටි, නූඩ්ලස්, සීනි, සබන් වගේ ඒව දියන්. හාල්ම දෙන්න එපා ඒව සෑහෙන්න ලැබෙනව.
     
    • Like
    Reactions: CONCORDE777

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ගේට්ටුවේ එල්ලන ඕනි නෑ ගිහින් අතට දීල වරෙන්
    උගේ අතින් උඹ මොනවත් ගන්න එපා

    1 උට ලෙඩේ හැදිලා නෙවෙයි නේ
    හැදුනත් අවුලක් නෑ
    උඹ mask එක දාගෙන පලයන් , උට mask එක දාගෙන එන්න කියපන් එලියට

    මීටර දෙක තුනක් ඈතින් ඉදන් කතා කරපන්
    open , space එකක විතරක්

    ගේ ඇතුලට, කාමරේ ඇතුලට ගිහින් හරි , ජනෙල්වලින් එබිලා කතා කරන්න එපා
    ඇල්කොහොල් බෝතලයක් සාක්කුවේ ගෙන ගිගිහින් ආපහු එන්න ලෑස්ති වෙනකොට කෝකටත් අත් දෙක ඇඟිලි rub කරගෙන එන්න
    Risk ekak ganne nathuwa
    badu tika thiyala dorata thattukarala diwwanam hari
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අයි යකෝ ඌට ජිගි ජිගි ටිකක් වත් බලන්න පුළුවන් වෙන්න phone එකට reload එකක් දාපන්. පවුල පිටින් ගෙදර ඉන්නොකොට PC එකේ බලන්න බැහැ නේ? උඹලට පොඩි ළමයි වගේ ඔක්කොම කියල දෙන්න එපයි .
     
    • Haha
    Reactions: CONCORDE777

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,618
    22,762
    113
    අම්බකිස්ස
    රු. 10000 බඩු මල්ලක් රජයෙන් දෙනව. ඒකෙ රු.8000ක විතර බඩු තියෙනව. උබ දවස් 3-4කට පස්සෙ දෙන දෙයක් දියන්. මොකද වියළි ආහාර හාල්, දෙන බඩු මල්ලෙ තියෙනව. 1000ක එලවලු මල්ලක් දියන්. ඉතුරු 1000ට හරියන්න බිත්තර, පිටි, නූඩ්ලස්, සීනි, සබන් වගේ ඒව දියන්. හාල්ම දෙන්න එපා ඒව සෑහෙන්න ලැබෙනව.
    ඒක හම්බෙන්නෙ බන් අන්තිම දවස් වෙද්දි....ලියුම් එහෙම ගිහින් අන්තිමට තමයි අනුමත වෙලා එන්නේ..

    පොඩි වුන් ඉන්නවා නන් උන්ට කන්න බොන්න දේවල් බිස්කට් එකක් වගේ දෙන්න...අහලා බලන්න්කො හොද දෙයක්
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    රු. 10000 බඩු මල්ලක් රජයෙන් දෙනව. ඒකෙ රු.8000ක විතර බඩු තියෙනව. උබ දවස් 3-4කට පස්සෙ දෙන දෙයක් දියන්. මොකද වියළි ආහාර හාල්, දෙන බඩු මල්ලෙ තියෙනව. 1000ක එලවලු මල්ලක් දියන්. ඉතුරු 1000ට හරියන්න බිත්තර, පිටි, නූඩ්ලස්, සීනි, සබන් වගේ ඒව දියන්. හාල්ම දෙන්න එපා ඒව සෑහෙන්න ලැබෙනව.
    hal nam anthima jara nadu hari rathu kakul denne hoda haalak denna, Saban, piti, noodles, haal masso denawada koheda, Thunapaha, Maalu, Biththara, Elolu (Colombo walatanam Eloluth denawa AG office eken) Paan, Banis wage dewal denna.

    Beheth badu tikak denna koththamalli, panadol wage dewal, Pani walata wiyadam karanna epa :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එයාලගෙ ගෙදරට ගෙනිහින් ගේට්ටුවෙ එල්ලල එන්න බැලුවෙ බඩු ටිකක් මොනාද අරන් යන්න ඕන අත්‍යවශ්‍යම දේවල්. 2000කින් වගේ අතේ සල්ලි නෑ ලොකුවට

    agent 🕵️‍♂️ zeus good job
    Humanity still exists

    @hichchiputha EBUSE ta aluth ecec hyala thyaganin

    🕵️‍♂️ agent examhe EBUSE ta aluten gamu kattiya
    ------ Post added on Jan 22, 2021 at 8:53 AM
     
    • Like
    Reactions: Sri_Sampath

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    ගේට්ටුවේ එල්ලන ඕනි නෑ ගිහින් අතට දීල වරෙන්
    උගේ අතින් උඹ මොනවත් ගන්න එපා

    1 උට ලෙඩේ හැදිලා නෙවෙයි නේ
    හැදුනත් අවුලක් නෑ
    උඹ mask එක දාගෙන පලයන් , උට mask එක දාගෙන එන්න කියපන් එලියට

    මීටර දෙක තුනක් ඈතින් ඉදන් කතා කරපන්
    open , space එකක විතරක්

    ගේ ඇතුලට, කාමරේ ඇතුලට ගිහින් හරි , ජනෙල්වලින් එබිලා කතා කරන්න එපා
    ඇල්කොහොල් බෝතලයක් සාක්කුවේ ගෙන ගිගිහින් ආපහු එන්න ලෑස්ති වෙනකොට කෝකටත් අත් දෙක ඇඟිලි rub කරගෙන එන්න
    "ඇල්කොහොල් බෝතලයක් සාක්කුවේ ගෙන ගිගිහින්"

    කෝමද අරූ එක දැකල අඩේ සෙට් වෙමුද කියල අහල මුටත් සිහිය නැතුව සෙට් උනාම.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    "ඇල්කොහොල් බෝතලයක් සාක්කුවේ ගෙන ගිගිහින්"

    කෝමද අරූ එක දැකල අඩේ සෙට් වෙමුද කියල අහල මුටත් සිහිය නැතුව සෙට් උනාම.
    :baffled: :rolleyes2: සිංහලු නේ
    කියන්න බෑ :P පුදුම අබීමක් බොන්නේ