එයාලගෙ ගෙදරට ගෙනිහින් ගේට්ටුවෙ එල්ලල එන්න බැලුවෙ බඩු ටිකක් මොනාද අරන් යන්න ඕන අත්‍යවශ්‍යම දේවල්. 2000කින් වගේ අතේ සල්ලි නෑ ලොකුවට
ගේට්ටුවේ එල්ලන ඕනි නෑ ගිහින් අතට දීල වරෙන්එයාලගෙ ගෙදරට ගෙනිහින් ගේට්ටුවෙ එල්ලල එන්න බැලුවෙ බඩු ටිකක් මොනාද අරන් යන්න ඕන අත්‍යවශ්‍යම දේවල්. 2000කින් වගේ අතේ සල්ලි නෑ ලොකුවට
Gate handle eke covid thibila athulata yana gaman eka allala nahaya kasa kasa giyoth amathaka wela?ගේට්ටුවේ එල්ලන ඕනි නෑ ගිහින් අතට දීල වරෙන්
උගේ අතින් උඹ මොනවත් ගන්න එපා
1 උට ලෙඩේ හැදිලා නෙවෙයි නේ
හැදුනත් අවුලක් නෑ
උඹ mask එක දාගෙන පලයන් , උට mask එක දාගෙන එන්න කියපන් එලියට
මීටර දෙක තුනක් ඈතින් ඉදන් කතා කරපන්
open , space එකක විතරක්
ගේ ඇතුලට, කාමරේ ඇතුලට ගිහින් හරි , ජනෙල්වලින් එබිලා කතා කරන්න එපා
ඇල්කොහොල් බෝතලයක් සාක්කුවේ ගෙන ගිගිහින් ආපහු එන්න ලෑස්ති වෙනකොට කෝකටත් අත් දෙක ඇඟිලි rub කරගෙන එන්න
සහල්, පරිප්පු, කිරිපිටි, බිස්කට්, තේකොල,සීනි
Risk ekak ganne nathuwaගේට්ටුවේ එල්ලන ඕනි නෑ ගිහින් අතට දීල වරෙන්
උගේ අතින් උඹ මොනවත් ගන්න එපා
1 උට ලෙඩේ හැදිලා නෙවෙයි නේ
හැදුනත් අවුලක් නෑ
උඹ mask එක දාගෙන පලයන් , උට mask එක දාගෙන එන්න කියපන් එලියට
මීටර දෙක තුනක් ඈතින් ඉදන් කතා කරපන්
open , space එකක විතරක්
ගේ ඇතුලට, කාමරේ ඇතුලට ගිහින් හරි , ජනෙල්වලින් එබිලා කතා කරන්න එපා
ඇල්කොහොල් බෝතලයක් සාක්කුවේ ගෙන ගිගිහින් ආපහු එන්න ලෑස්ති වෙනකොට කෝකටත් අත් දෙක ඇඟිලි rub කරගෙන එන්න
ඒක හම්බෙන්නෙ බන් අන්තිම දවස් වෙද්දි....ලියුම් එහෙම ගිහින් අන්තිමට තමයි අනුමත වෙලා එන්නේ..රු. 10000 බඩු මල්ලක් රජයෙන් දෙනව. ඒකෙ රු.8000ක විතර බඩු තියෙනව. උබ දවස් 3-4කට පස්සෙ දෙන දෙයක් දියන්. මොකද වියළි ආහාර හාල්, දෙන බඩු මල්ලෙ තියෙනව. 1000ක එලවලු මල්ලක් දියන්. ඉතුරු 1000ට හරියන්න බිත්තර, පිටි, නූඩ්ලස්, සීනි, සබන් වගේ ඒව දියන්. හාල්ම දෙන්න එපා ඒව සෑහෙන්න ලැබෙනව.
hal nam anthima jara nadu hari rathu kakul denne hoda haalak denna, Saban, piti, noodles, haal masso denawada koheda, Thunapaha, Maalu, Biththara, Elolu (Colombo walatanam Eloluth denawa AG office eken) Paan, Banis wage dewal denna.රු. 10000 බඩු මල්ලක් රජයෙන් දෙනව. ඒකෙ රු.8000ක විතර බඩු තියෙනව. උබ දවස් 3-4කට පස්සෙ දෙන දෙයක් දියන්. මොකද වියළි ආහාර හාල්, දෙන බඩු මල්ලෙ තියෙනව. 1000ක එලවලු මල්ලක් දියන්. ඉතුරු 1000ට හරියන්න බිත්තර, පිටි, නූඩ්ලස්, සීනි, සබන් වගේ ඒව දියන්. හාල්ම දෙන්න එපා ඒව සෑහෙන්න ලැබෙනව.

එයාලගෙ ගෙදරට ගෙනිහින් ගේට්ටුවෙ එල්ලල එන්න බැලුවෙ බඩු ටිකක් මොනාද අරන් යන්න ඕන අත්‍යවශ්‍යම දේවල්. 2000කින් වගේ අතේ සල්ලි නෑ ලොකුවට
@hichchiputha EBUSE ta aluth ecec hyala thyaganin
ekata thama alcohol aran yana kiweGate handle eke covid thibila athulata yana gaman eka allala nahaya kasa kasa giyoth amathaka wela?
"ඇල්කොහොල් බෝතලයක් සාක්කුවේ ගෙන ගිගිහින්"ගේට්ටුවේ එල්ලන ඕනි නෑ ගිහින් අතට දීල වරෙන්
උගේ අතින් උඹ මොනවත් ගන්න එපා
1 උට ලෙඩේ හැදිලා නෙවෙයි නේ
හැදුනත් අවුලක් නෑ
උඹ mask එක දාගෙන පලයන් , උට mask එක දාගෙන එන්න කියපන් එලියට
මීටර දෙක තුනක් ඈතින් ඉදන් කතා කරපන්
open , space එකක විතරක්
ගේ ඇතුලට, කාමරේ ඇතුලට ගිහින් හරි , ජනෙල්වලින් එබිලා කතා කරන්න එපා
ඇල්කොහොල් බෝතලයක් සාක්කුවේ ගෙන ගිගිහින් ආපහු එන්න ලෑස්ති වෙනකොට කෝකටත් අත් දෙක ඇඟිලි rub කරගෙන එන්න
"ඇල්කොහොල් බෝතලයක් සාක්කුවේ ගෙන ගිගිහින්"
කෝමද අරූ එක දැකල අඩේ සෙට් වෙමුද කියල අහල මුටත් සිහිය නැතුව සෙට් උනාම.
පුදුම අබීමක් බොන්නේ