යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,210
    4,938
    113
    Abyss
    මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
    මාත් උදව් අරගෙන තියෙනවා (මම සල්ලි ණයට ඉල්ලල නෑ). ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
    කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...

    තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
    මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
    කරන්න ඕන කිව්ව කියල
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,210
    4,938
    113
    Abyss
    ළගින් ආශ්‍රය කරන එකෙක්නම් දුන්නට අවුලක් නෑ, දෙයි කියලා sure නම්
    දෙයි කියලනම් ශුවර් එකක් තියෙනවා පොඩි. ඒත් @Emios ත්‍රෙඩ් එක දැක්කම බය හිතෙනවා.

    denna epa.
    කෙල්ලගෙ එකට මොකද කරන්නෙ. මට පොඩි අරියස් එකක්නම් තියෙනවා
     
    • Like
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
    මාත් උදව් අරගෙන තියෙනවා. ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
    කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...

    තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
    මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
    කරන්න ඕන කිව්ව කියල
    ආන්සර් එක ඊසි, බොක්ක යාලුවෙක් නෙමෙ නම් 100,000 නෑ කියපන්
    සාදාරන හෙතුවක් මත නම් දාල ගියෙ, සත්ය රෙෆරන්ස් එකක් දෙන්න, ගෑනි චාටර් වැඩක් නම් කරලා දාල ගියෙ, නරක රෙෆරන්ස් එකක් දෙන්න එපා, හැබයි කොල් එකෙන් කතා කරොත් රෙෆරන්ස් දෙන්න බැ කියපන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,465
    8,614
    113
    Galaha
    මම ලඟින්ම අශ්‍රය කරපු එකෙක් පොඩිකාලේ ඉඳලා මෑන් ලක්ශ 2ක් ඉල්ලුව අර තෙල් එහෙම නැති දවස්වල. මම නෑ කියල කීවා. පස්සෙ මිනිහව දැක්කෙ නෑ ගොඩ කාලෙකින් හොයල බලපුවාම ඌ ලක්ශ 50ගානක් නය වෙලා වටේටම. පොලියට ගන්න උන්ගෙන් හිටන් අරන් දැන් හැංගිලා ඉන්නවලු. අනික ඌ මට විතරක් නෙවෙයි තව යාලුවෝ කීපෙකටම කෝල් කරල සල්ලි ඉල්ලලා තිබුනා. මේ දවස්වල කහන සල්ලි තියෙනවනම් දියන් නැත්තන් දෙන්න එපා. සල්ලි නැත්තන් කොහ්මත් යාලුවෝ නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
    මාත් උදව් අරගෙන තියෙනවා. ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
    කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...

    තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
    මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
    කරන්න ඕන කිව්ව කියල
    සල්ලි නෑ කියපන්

    answer කරන්න එපා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,465
    8,614
    113
    Galaha
    කොලේක ලියලා මුද්දර උඩ අත්සන් කරලා ගනින් . සාමදාන විනිශ්චයකාරවරයෙකු ලග හරි කරනවනම් තවත් හොදයි . නඩු කියන්න ලේසි .
    උබට කොල උඩ අස්සන් කරලා සල්ලි දීපු ලියුම් කීයක් ඕනද? 😆
     

    dmsrukshan

    Active member
  • Jun 16, 2022
    35
    127
    33
    කාට වුනත් මම නම් දෙන්නේ 5000 යි. ඇහුව ගමන් මම කියනවා මට 5000 ක් දෙන්න පුළුවන්. ඉතිරි ටික ඔයා හොයාගන්න කියලා. ඒක ආයේ මම ඉල්ලන්න යන්නෙත් නෑ. දෙයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. කොහොමත් ඔය හදිස්සියට සල්ලි ඉල්ලන උන් ආයේ දෙන්නේ නෑ නේ.