ලගම එකෙක්ට ලස්ස දෙකක් දීල තාම නෑ අවුරුද්දකට කිට්ටුයි මගෙ හිතේ.. එක එකාගෙ හැටි තමා.. එහෙම දෙන උනුත් ඉන්නව. මම එහෙම දෙන සහ දීල තියන නිසා විශ්වාසය තියාගෙන දිගටම ගනුදෙනු කරන යාලුවොත් ඉන්නව ඉතිං.. මනුස්පයගෙ හැටියට තමා ඉතිං
හෙළ පිරිමි මෙන් කියලා අවන්කවම උදවු කරයි කෙල්ලොන්ට, අනෙ පලයන් බන්
yaluwata itin salli ubata aye onama nathnam deepan. mokda owa dunna wage aye hambenna puluwan % eka godak adui.මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
මාත් උදව් අරගෙන තියෙනවා (මම සල්ලි ණයට ඉල්ලල නෑ). ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...
තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
කරන්න ඕන කිව්ව කියල

මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
මාත් උදව් අරගෙන තියෙනවා (මම සල්ලි ණයට ඉල්ලල නෑ). ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...
තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
කරන්න ඕන කිව්ව කියල
ehenam deepan ithinකොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...
my method. ලක්ෂ 11ක් දීලා ආපහු ගත්තේ හෙන අමාරුවෙන්. දැන් නම් අහපු ගමන් බෑ කියනවා.කාට වුනත් මම නම් දෙන්නේ 5000 යි. ඇහුව ගමන් මම කියනවා මට 5000 ක් දෙන්න පුළුවන්. ඉතිරි ටික ඔයා හොයාගන්න කියලා. ඒක ආයේ මම ඉල්ලන්න යන්නෙත් නෑ. දෙයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. කොහොමත් ඔය හදිස්සියට සල්ලි ඉල්ලන උන් ආයේ දෙන්නේ නෑ නේ.
අයින් වුණාම කෝල් අරන් සල්ලි ඉල්ලනවා. දුන්න හම මෑන් මිසින්ජොබ් එකකින් අයින් උන ගමන් මම මුලින්ම කරන දේ තමයි නම්බර් මාරු කරන එක![]()
nah kiala ane machan mage athe mechcharai kiala deela hithahadaganna puluwan ganak denna oka thama theory eka danna vdhataමූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
මාත් උදව් අරගෙන තියෙනවා (මම සල්ලි ණයට ඉල්ලල නෑ). ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...
තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
කරන්න ඕන කිව්ව කියල
කාට වුනත් මම නම් දෙන්නේ 5000 යි. ඇහුව ගමන් මම කියනවා මට 5000 ක් දෙන්න පුළුවන්. ඉතිරි ටික ඔයා හොයාගන්න කියලා. ඒක ආයේ මම ඉල්ලන්න යන්නෙත් නෑ. දෙයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. කොහොමත් ඔය හදිස්සියට සල්ලි ඉල්ලන උන් ආයේ දෙන්නේ නෑ නේ.
same here. යාලුවොන්ට සල්ලි දීලා මාර කටු කාලා තියෙන්නේ. මේක තමයි හොදම method එක. 5000 දීලා දැම්මට පස්සේ ආපහු ඉල්ලන්න එන්නේ නෑ.my method. ලක්ෂ 11ක් දීලා ආපහු ගත්තේ හෙන අමාරුවෙන්. දැන් නම් අහපු ගමන් බෑ කියනවා.
පිනට දුන්න කියල හිතාගෙන දීපන් , අයෙ ලැබුනොත් බෝනස් එකක් කියල හිතහන්මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
මාත් උදව් අරගෙන තියෙනවා (මම සල්ලි ණයට ඉල්ලල නෑ). ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...
තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
කරන්න ඕන කිව්ව කියල

ඌ හොඳ එකෙක් නම්, උඹට හැකියාවක් තියෙනවනං දීපන්.(හැබැයි ආපහු හම්බෙයි කියල ලොකු බලාපොරොත්තුවක් තියාගන්න එපා.) බැරි නම් ඇත්තම කියල ටිකක් හරි දෙන්න බලපන්.මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
මාත් උදව් අරගෙන තියෙනවා (මම සල්ලි ණයට ඉල්ලල නෑ). ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...
කෙලවන්න ඕනෙ නෑ බං. උඹ උන්ගෙ මට්ටමට වැටෙන්න එපා. උඹ ඊට වඩා ග්රේට් කියල දැනෙන්න ඇරපන්.තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
කරන්න ඕන කිව්ව කියල