යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,903
    18,767
    113
    ලගම එකෙක්ට ලස්ස දෙකක් දීල තාම නෑ අවුරුද්දකට කිට්ටුයි මගෙ හිතේ.. එක එකාගෙ හැටි තමා.. එහෙම දෙන උනුත් ඉන්නව. මම එහෙම දෙන සහ දීල තියන නිසා විශ්වාසය තියාගෙන දිගටම ගනුදෙනු කරන යාලුවොත් ඉන්නව ඉතිං.. මනුස්පයගෙ හැටියට තමා ඉතිං
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,578
    3,993
    113
    Lanka
    මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
    මාත් උදව් අරගෙන තියෙනවා (මම සල්ලි ණයට ඉල්ලල නෑ). ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
    කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...

    තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
    මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
    කරන්න ඕන කිව්ව කියල
    yaluwata itin salli ubata aye onama nathnam deepan. mokda owa dunna wage aye hambenna puluwan % eka godak adui.

    ubata arapu kellage company eken kaatha karaoth benapan. echarai
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
    මාත් උදව් අරගෙන තියෙනවා (මම සල්ලි ණයට ඉල්ලල නෑ). ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
    කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...

    තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
    මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
    කරන්න ඕන කිව්ව කියල

    ඇරපු කෙල්ලෙක් කිව්වෙ? උඹට ගහන්න දෙන්න වගේ ඉඳල උදව් අරන් මාරු වුනාද?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,322
    26,854
    113
    Kandy
    මට නම් දීපුවා ආපහු හම්බ උනේ නෑ.ගන්නකොට කියන්නෙ සතියෙන් දෙනව කියලා ගන්න ගියාම අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා අන්තිමට අපේ ලේ පිච්චෙනවා ඉල්ලලාම අන්තිම හම්බ වෙන්නෙත් නෑ යාලුවාත් තරහා කාරයෙක් වෙලා නවතින්නේ.
     
    • Like
    Reactions: Yin And Yang

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    289
    269
    63
    මහනුවර
    පුලුවන්නම් 30000ක් දීපන් ගිෆ්ට් එකක් කියල හිතාගෙන. යාලු කමත් ඉතුරුයි උබේ 70000 කුත් ඉතුරුයි. ලෝන් දුන්නොත් දෙකම නෑ
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    කාට වුනත් මම නම් දෙන්නේ 5000 යි. ඇහුව ගමන් මම කියනවා මට 5000 ක් දෙන්න පුළුවන්. ඉතිරි ටික ඔයා හොයාගන්න කියලා. ඒක ආයේ මම ඉල්ලන්න යන්නෙත් නෑ. දෙයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. කොහොමත් ඔය හදිස්සියට සල්ලි ඉල්ලන උන් ආයේ දෙන්නේ නෑ නේ.
    my method. ලක්ෂ 11ක් දීලා ආපහු ගත්තේ හෙන අමාරුවෙන්. දැන් නම් අහපු ගමන් බෑ කියනවා.

    ජොබ් එකකින් අයින් උන ගමන් මම මුලින්ම කරන දේ තමයි නම්බර් මාරු කරන එක :yes:
    අයින් වුණාම කෝල් අරන් සල්ලි ඉල්ලනවා. දුන්න හම මෑන් මිසින්
    ------ Post added on Aug 28, 2025 at 8:06 AM
     
    • Love
    Reactions: Nidarshana_k

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    thamange mase wiyadatama tiyana gana athe thiyagena excess okkoma FD wala invest karana practice ekak hadaganna
    eeta passe FD kadala salli dena practice ekak nathi karaganna

    etakota kawuru hari lakshayak illuwama, technically oya gawa naha boru kiyanna onith naha

    minissunge investment wenas, minihek salli illuwamna api gewal idam sell karala salli denne nane, e state eke FD and unit trust wage investment tiyaganna
     
    • Like
    Reactions: Yin And Yang

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
    මාත් උදව් අරගෙන තියෙනවා (මම සල්ලි ණයට ඉල්ලල නෑ). ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
    කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...

    තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
    මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
    කරන්න ඕන කිව්ව කියල
    nah kiala ane machan mage athe mechcharai kiala deela hithahadaganna puluwan ganak denna oka thama theory eka danna vdhata
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    කාට වුනත් මම නම් දෙන්නේ 5000 යි. ඇහුව ගමන් මම කියනවා මට 5000 ක් දෙන්න පුළුවන්. ඉතිරි ටික ඔයා හොයාගන්න කියලා. ඒක ආයේ මම ඉල්ලන්න යන්නෙත් නෑ. දෙයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. කොහොමත් ඔය හදිස්සියට සල්ලි ඉල්ලන උන් ආයේ දෙන්නේ නෑ නේ.
    my method. ලක්ෂ 11ක් දීලා ආපහු ගත්තේ හෙන අමාරුවෙන්. දැන් නම් අහපු ගමන් බෑ කියනවා.
    same here. යාලුවොන්ට සල්ලි දීලා මාර කටු කාලා තියෙන්නේ. මේක තමයි හොදම method එක. 5000 දීලා දැම්මට පස්සේ ආපහු ඉල්ලන්න එන්නේ නෑ.
     
    • Like
    Reactions: Brandy2020

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
    මාත් උදව් අරගෙන තියෙනවා (මම සල්ලි ණයට ඉල්ලල නෑ). ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
    කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...

    තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
    මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
    කරන්න ඕන කිව්ව කියල
    පිනට දුන්න කියල හිතාගෙන දීපන් , අයෙ ලැබුනොත් බෝනස් එකක් කියල හිතහන් :)
     
    • Haha
    Reactions: dmsrukshan

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    මගේ අදහස
    මූ දවස් දෙකකින් දෙන්නම් කියල කියන්නෙ. මොකද බන් කරන්නෙ. මාස 2කින් විතර කතා කරපු නැති පොරක්.
    මාත් උදව් අරගෙන තියෙනවා (මම සල්ලි ණයට ඉල්ලල නෑ). ඒත් ඒවට මම ගෙවල තියෙනවා. ඉස්සර මම
    කොලබ ආපුවහම් ඉන්නෙ උන්ගෙ දිහා...
    ඌ හොඳ එකෙක් නම්, උඹට හැකියාවක් තියෙනවනං දීපන්.(හැබැයි ආපහු හම්බෙයි කියල ලොකු බලාපොරොත්තුවක් තියාගන්න එපා.) බැරි නම් ඇත්තම කියල ටිකක් හරි දෙන්න බලපන්.
    තව මට ඇරපු කෙල්ලෙක් මාව CV එකේ reference දාල. ඒකි මාස 05කින් විතර මට
    මැසේජ් එකක් දාල තියෙනවා කම්පැනි එකෙන් කතා
    කරන්න ඕන කිව්ව කියල
    කෙලවන්න ඕනෙ නෑ බං. උඹ උන්ගෙ මට්ටමට වැටෙන්න එපා. උඹ ඊට වඩා ග්‍රේට් කියල දැනෙන්න ඇරපන්.