යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ආතල් වැඩේ කියන්නේ එකෙක්ට 50,000ක් දීල අවුරුද්දක් වගේ වෙනවා. මු ලගදී කෝල් කරලා කියනවා ඉඩමක් තිබිල විකුණුවා කාර් එකක් ගන්න ඕනේ කියල. නය ගැන නෝ කතා :lol:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දවස් දෙක්කින් දෙන්නම් නම් ඌට කියන්න ඒ දවස් දෙක ඉදලා ඒ ලක්ශෙන් වැඩේ කරගන්න කියලා.

    ඔය ලක්ශේ කොහොමත් ලැබෙන්නෙ නෑ ආයේ
     
    • Like
    Reactions: Mugen

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    නෑම කියන්න. දෙන්න එපා! එච්චරයි.

    මගේ යාළුවෙක් ebanking වල password වැරදිලා lock වෙලා කියල හදිසියක් කියල 80,000 ක් ඉල්ලගත්තා. හෙට උදේම බැංකුවට ගිහින් online banking හදාගෙන අනික් පැත්තටම මට දෙනව කියල. උගෙ තාම අර "හෙට" උනේ නෑ දැන් මාස 10 කට වැඩී :lol:

    ආතල් වැඩේ කියන්නේ එකෙක්ට 50,000ක් දීල අවුරුද්දක් වගේ වෙනවා. මු ලගදී කෝල් කරලා කියනවා ඉඩමක් තිබුල විකුණුවා කාර් එකක් ගන්න ඕනේ කියල. නය ගැන නෝ කතා :lol:

    මහ ජරා වැඩ. ආයෙ නම් දෙන්න එපා මලාට.
    ------ Post added on Aug 28, 2025 at 9:09 AM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,473
    113
    හඳට කිට්ටුව
    ගෙදර පොඩි හදිසියකට සල්ලි ටිකක් ඕනෙ උනා,

    උම්ඹල දන්නවනෙ ඉතින් මම පීඩිත පන්තියේ රිම් එකෙන් යන ගමන් මාසෙ පඩියෙන් රෝල ගහ ගෙන එකා කියලා, ඉතින් මොන හෙනේ ගැහුවත් ආයෙ ඉතින් අතේ සතේ නෑ... :cool::cool:

    බෝඩිමෙ එහා පැත්තෙ ඇඳේ ඉන්න එකා සීන් එක දැන ගත්ත ගමන් ඇහුවෙ උම්ඹට කීයක්ද ඕනෙ කියලා, ත්‍රී ලැක්ස් විතර ඕන වෙයි මචන් කියල විතරයි කිව්වේ, අනික් පැත්තට ඌ ෆන්ඩ් ට්‍රාන්සර් එක කරා. :love: :love: :love:

    මම දැන් ලෝන් එකක් ගහන්න ට්‍රයි කරන ගමන් බන්zල ඉන්නෙ උගෙ ණය පුලුවන් තරම් ඉක්මනට ගෙවන්න. :yes::yes:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,266
    15,364
    113
    ආතල් වැඩේ කියන්නේ එකෙක්ට 50,000ක් දීල අවුරුද්දක් වගේ වෙනවා. මු ලගදී කෝල් කරලා කියනවා ඉඩමක් තිබුල විකුණුවා කාර් එකක් ගන්න ඕනේ කියල. නය ගැන නෝ කතා :lol:

    තට්ට නියම සිංහල :love2:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,199
    4,904
    113
    Abyss
    හම්බෙන එකක් නෑ. දවස් දෙකක් ඉඳල උට කරගන්න බැරි එකක්ද.

    හම්බෙන්නෙ නැති උනොත් පාඩු කරගන්න පුළුවන් ගානක් දීල දානෙක තමයි මම කරන්නෙ

    දවස් දෙක්කින් දෙන්නම් නම් ඌට කියන්න ඒ දවස් දෙක ඉදලා ඒ ලක්ශෙන් වැඩේ කරගන්න කියලා.
    උබල කියපු එක හරි. අරූ තාම මගෙන් ඉල්ලනව. ඒ කියන්නෙ දවස් දෙකකින් දෙයි කියල හිතල දුන්නනම් කොහොමත් හම්බෙන්නෙ නෑ.

    අපෙ සෙට් එකෙ හොදට සල්ලි තියෙන කොල්ලො ඉන්නව. ඒ වුනාට උන් දෙන්නෙ නෑ. ඒකයි මගෙන් ඉල්ලන්නෙ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    උබල කියපු එක හරි. අරූ තාම මගෙන් ඉල්ලනව. ඒ කියන්නෙ දවස් දෙකකින් දෙයි කියල හිතල දුන්නනම් කොහොමත් හම්බෙන්නෙ නෑ.

    අපෙ සෙට් එකෙ හොදට සල්ලි තියෙන කොල්ලො ඉන්නව. ඒ වුනාට උන් දෙන්නෙ නෑ. ඒකයි මගෙන් ඉල්ලන්නෙ.
    Unta salli thiyenne oya wage Horunta denne nathi nisa
     
    • Like
    Reactions: lasankandy

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,199
    4,904
    113
    Abyss
    Unta salli thiyenne oya wage Horunta denne nathi nisa
    හොරෙක් නම් නෙවෙයි. ඌ අනිවර්‍යෙන් දෙයි. එත් ඔය කියන දවස් වලටනම් හම්බෙන්නෙ නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබල කියපු එක හරි. අරූ තාම මගෙන් ඉල්ලනව. ඒ කියන්නෙ දවස් දෙකකින් දෙයි කියල හිතල දුන්නනම් කොහොමත් හම්බෙන්නෙ නෑ.

    අපෙ සෙට් එකෙ හොදට සල්ලි තියෙන කොල්ලො ඉන්නව. ඒ වුනාට උන් දෙන්නෙ නෑ. ඒකයි මගෙන් ඉල්ලන්නෙ.

    ඒක තමා බන් දවස් දෙක්කින් දෙන්නම් කිව්වා නම් උබෙන් සල්ලි ඉල්ලලා දැන් දවස් දෙක පහු වෙලා නේ. ඌට කොහොමත් ලක්ශේ ලැබිලා තියෙන්නෙ එපැයි.
    උබට සල්ලි දෙන්නම් කිව්ව හින්දා දවස් දෙකෙන්.

    උබෙන් සල්ලි අරන් මාරු වෙන්නම ගහපු ප්ලෑනක් ඔක. 😂