අැත්තම කිව්වොත් දැන්කාලේ යාලුවෝ නැති එක පට්ට , උබේ සල්ලිත් ඉතුරුයි, කොහොමත් බාගයක්ම ඉන්නෙ බොන් හිගන්නෝ,..මටයි වයිෆ්ටයි යාලුවෝ අැත්තෙම නෑ.....නැති එක කොච්චර හොදද කියලා හිතෙනවා
@Walter White @Ashan052 @NRTG මූව වැද්දගන්න එපා පැත්ත පළාතේ. පේනවනේ අමූ කුණාමටත් යාලුවො ඉන්නව.
හැබැයි මන් උන් වෙනුවෙන් සත 5ක් වියදම් කරන්නෙ නෑ

Oya ithin kiriye ayatane wiyadam karanneමටත් යාලුවො ඉන්නව.
හැබැයි මන් උන් වෙනුවෙන් සත 5ක් වියදම් කරන්නෙ නෑ
https://animixplay.to/v1/spy-x-family-part-2bona fide NEET here feeling sad.
අැත්තම කිව්වොත් දැන්කාලේ යාලුවෝ නැති එක පට්ට , උබේ සල්ලිත් ඉතුරුයි, කොහොමත් බාගයක්ම ඉන්නෙ බොන් හිගන්නෝ,..මටයි වයිෆ්ටයි යාලුවෝ අැත්තෙම නෑ.....නැති එක කොච්චර හොදද කියලා හිතෙනවා
Hmm
මේ කතාව හරියටම හරි. තමන්ට ගැලපෙන අය එක්ක හිටියම අවුලක් නෑ. අනිත් අයව තරහා කර ගන්නත් යන්න එපා. ගානට තියාගන්න. මොකද කවුරුත් ඕන වෙන වෙලාවල් එනවා. සල්ලි කොච්චර තිබුණත් රුපියල් 10ත් වටින වෙලාවල් එනවනෙ සමහර වෙලාවට. යාලුවො නැති එකෙන් වාසි වගේම අවාසිත් තියෙනවා. යාලුවො හිටියත් එහෙමයි. යාලුවො නැති උනාම නිදහස් කාලය ඉතිරියි වගේම තමයි තමන්ට උවමනාවක් උන වෙලාවට යාලුවෙක් හිටියනම් කියලා හිතෙන වෙලාවල් එනවා. ඒක නිසා මද්‍යම ප්‍රතිපදාව හොදයි කියලා තමයි මගේ අදහස.යාලුවො හිටියට අවුලක් නෑ. කැළණි හිඟන්නො type කපටි එවුන් ආශ්‍රයෙන් අයින් කරපන්. මම නම් කලේ එහෙම. කන්න බොන්න සෙට් වෙන තැනකදි, party එකකදි, casually කට්ටිය සෙට් වෙද්දි වගේ බලපන් හැමදාම එක සතයක් වියදම් නොකර ඉන්න එවුන් මොනුන්ද කියලා. අන්න උන්ව හලලා දාපන්. මම එහෙම එවුන්ව අයින් කරලා දැන් ඉන්න කීප දෙනා සෙට් වුනාම උන් වියදම් කරනවා මමත් වියදම් කරනවා. ඒකට හරියන එවුන් සෙට් වෙයි. හිඟන type එවුන් හැලෙයි.
පිනට දෙන එක වෙනයි ඒ වගේ කපටි හිඟන්නන්ට දෙන එක වෙනයි.


gotata support keranna kalin idanma yaluwo na yako..
කවුද කුනා කියුවේ මට?
අනිවා. මමනම් හොඳට monitor කරනවා කතාබහ, හැසිරීම, අපිට කොහොමද බෙදන්නෙ කියන එක. සමහර එවුන් එන්නෙ අපෙන් උදව්වක් ගන්න විතරමයි. අනික් වෙලාවට උන්නද මලාද බලන්නෙ නෑ. උදව්වක් ඕන වුනාම රටේ නැති ඒවා කියාන එනවා. තමන්ව ඕනෙට වඩා මුදුන් අත්තේ තියාන වර්ණනා කර කර. එහෙම එවුන්ට මම මුකුත් නොදන්න ගාණට කතා කරලා ඌ මටත් වඩා දන්නවා කියලා උට කියලා කිසිම උදව්වක් නොකර ඉන්නවා.මේ කතාව හරියටම හරි. තමන්ට ගැලපෙන අය එක්ක හිටියම අවුලක් නෑ. අනිත් අයව තරහා කර ගන්නත් යන්න එපා. ගානට තියාගන්න. මොකද කවුරුත් ඕන වෙන වෙලාවල් එනවා. සල්ලි කොච්චර තිබුණත් රුපියල් 10ත් වටින වෙලාවල් එනවනෙ සමහර වෙලාවට. යාලුවො නැති එකෙන් වාසි වගේම අවාසිත් තියෙනවා. යාලුවො හිටියත් එහෙමයි. යාලුවො නැති උනාම නිදහස් කාලය ඉතිරියි වගේම තමයි තමන්ට උවමනාවක් උන වෙලාවට යාලුවෙක් හිටියනම් කියලා හිතෙන වෙලාවල් එනවා. ඒක නිසා මද්‍යම ප්‍රතිපදාව හොදයි කියලා තමයි මගේ අදහස.![]()
Body eka hospital ekakata dunna nan ivarane bn.. mehe nan gedara gennema nathi tharanමටත් ඉස්සර යාළුවො හිටියේ නැහැ. ගමේ කොල්ලො කවුරුත්ම අදුරන්නේ නැහැ. අපේ ආච්චි මැරුණම තමා වැඩේ තේරුනේ. තාත්තගේ යාළුවොයි අයියගේ යාළුවොයි ඔක්කොම ආවා මල ගෙදර වැඩ වලට. නංගිගේ යාළුවො පවා ආවා උදව් වට. ඒ වගේ වෙලාවකට යාලුවෝ ඉන්න එක වටිනවා. මම ඒ දවස් වල තනියම. පුවක් මලක් කපන් එන්නත් තනියම කැලේක රිංගුවා. ඒ නිසා යාලුවෝ හිටියට වරදක් නැහැ. තමන්ට ගැලපෙන අයත් එක්ක සෙට් වෙන්න.