යාලුවෝ නැති එක මරු

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    අැත්තම කිව්වොත් දැන්කාලේ යාලුවෝ නැති එක පට්ට , උබේ සල්ලිත් ඉතුරුයි, කොහොමත් බාගයක්ම ඉන්නෙ බොන් හිගන්නෝ,..මටයි වයිෆ්ටයි යාලුවෝ අැත්තෙම නෑ.....නැති එක කොච්චර හොදද කියලා හිතෙනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මටත් යාලුවො ඉන්නව.

    හැබැයි මන් උන් වෙනුවෙන් සත 5ක් වියදම් කරන්නෙ නෑ
    @Walter White @Ashan052 @NRTG මූව වැද්දගන්න එපා පැත්ත පළාතේ. පේනවනේ අමූ කුණා :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යාලුවො හිටියට අවුලක් නෑ. කැළණි හිඟන්නො type කපටි එවුන් ආශ්‍රයෙන් අයින් කරපන්. මම නම් කලේ එහෙම. කන්න බොන්න සෙට් වෙන තැනකදි, party එකකදි, casually කට්ටිය සෙට් වෙද්දි වගේ බලපන් හැමදාම එක සතයක් වියදම් නොකර ඉන්න එවුන් මොනුන්ද කියලා. අන්න උන්ව හලලා දාපන්. මම එහෙම එවුන්ව අයින් කරලා දැන් ඉන්න කීප දෙනා සෙට් වුනාම උන් වියදම් කරනවා මමත් වියදම් කරනවා. ඒකට හරියන එවුන් සෙට් වෙයි. හිඟන type එවුන් හැලෙයි.

    පිනට දෙන එක වෙනයි ඒ වගේ කපටි හිඟන්නන්ට දෙන එක වෙනයි.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කලින් නං යාළුවො වැඩිය ඉඳියේ නැහැ !හැබැයි දැන් නං ඉන්නවා යාළුවො සෑහෙන ගණනක් !මට නං ඉතින් යාළුවො සෑහෙන වටිනාවා දැන්!උන් නැතිව ඉන්න බැහැ!
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    මටත් ඉස්සර යාළුවො හිටියේ නැහැ. ගමේ කොල්ලො කවුරුත්ම අදුරන්නේ නැහැ. අපේ ආච්චි මැරුණම තමා වැඩේ තේරුනේ. තාත්තගේ යාළුවොයි අයියගේ යාළුවොයි ඔක්කොම ආවා මල ගෙදර වැඩ වලට. නංගිගේ යාළුවො පවා ආවා උදව් වට. ඒ වගේ වෙලාවකට යාලුවෝ ඉන්න එක වටිනවා. මම ඒ දවස් වල තනියම. පුවක් මලක් කපන් එන්නත් තනියම කැලේක රිංගුවා. ඒ නිසා යාලුවෝ හිටියට වරදක් නැහැ. තමන්ට ගැලපෙන අයත් එක්ක සෙට් වෙන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    අැත්තම කිව්වොත් දැන්කාලේ යාලුවෝ නැති එක පට්ට , උබේ සල්ලිත් ඉතුරුයි, කොහොමත් බාගයක්ම ඉන්නෙ බොන් හිගන්නෝ,..මටයි වයිෆ්ටයි යාලුවෝ අැත්තෙම නෑ.....නැති එක කොච්චර හොදද කියලා හිතෙනවා
    @Walter White @Ashan052 @NRTG මූව වැද්දගන්න එපා පැත්ත පළාතේ. පේනවනේ අමූ කුණා :yes:
    Hmm 🤔 🤔
    1665556125637.png
     
    යාලුවො හිටියට අවුලක් නෑ. කැළණි හිඟන්නො type කපටි එවුන් ආශ්‍රයෙන් අයින් කරපන්. මම නම් කලේ එහෙම. කන්න බොන්න සෙට් වෙන තැනකදි, party එකකදි, casually කට්ටිය සෙට් වෙද්දි වගේ බලපන් හැමදාම එක සතයක් වියදම් නොකර ඉන්න එවුන් මොනුන්ද කියලා. අන්න උන්ව හලලා දාපන්. මම එහෙම එවුන්ව අයින් කරලා දැන් ඉන්න කීප දෙනා සෙට් වුනාම උන් වියදම් කරනවා මමත් වියදම් කරනවා. ඒකට හරියන එවුන් සෙට් වෙයි. හිඟන type එවුන් හැලෙයි.

    පිනට දෙන එක වෙනයි ඒ වගේ කපටි හිඟන්නන්ට දෙන එක වෙනයි.
    මේ කතාව හරියටම හරි. තමන්ට ගැලපෙන අය එක්ක හිටියම අවුලක් නෑ. අනිත් අයව තරහා කර ගන්නත් යන්න එපා. ගානට තියාගන්න. මොකද කවුරුත් ඕන වෙන වෙලාවල් එනවා. සල්ලි කොච්චර තිබුණත් රුපියල් 10ත් වටින වෙලාවල් එනවනෙ සමහර වෙලාවට. යාලුවො නැති එකෙන් වාසි වගේම අවාසිත් තියෙනවා. යාලුවො හිටියත් එහෙමයි. යාලුවො නැති උනාම නිදහස් කාලය ඉතිරියි වගේම තමයි තමන්ට උවමනාවක් උන වෙලාවට යාලුවෙක් හිටියනම් කියලා හිතෙන වෙලාවල් එනවා. ඒක නිසා මද්‍යම ප්‍රතිපදාව හොදයි කියලා තමයි මගේ අදහස. :):yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේ කතාව හරියටම හරි. තමන්ට ගැලපෙන අය එක්ක හිටියම අවුලක් නෑ. අනිත් අයව තරහා කර ගන්නත් යන්න එපා. ගානට තියාගන්න. මොකද කවුරුත් ඕන වෙන වෙලාවල් එනවා. සල්ලි කොච්චර තිබුණත් රුපියල් 10ත් වටින වෙලාවල් එනවනෙ සමහර වෙලාවට. යාලුවො නැති එකෙන් වාසි වගේම අවාසිත් තියෙනවා. යාලුවො හිටියත් එහෙමයි. යාලුවො නැති උනාම නිදහස් කාලය ඉතිරියි වගේම තමයි තමන්ට උවමනාවක් උන වෙලාවට යාලුවෙක් හිටියනම් කියලා හිතෙන වෙලාවල් එනවා. ඒක නිසා මද්‍යම ප්‍රතිපදාව හොදයි කියලා තමයි මගේ අදහස. :):yes:
    අනිවා. මමනම් හොඳට monitor කරනවා කතාබහ, හැසිරීම, අපිට කොහොමද බෙදන්නෙ කියන එක. සමහර එවුන් එන්නෙ අපෙන් උදව්වක් ගන්න විතරමයි. අනික් වෙලාවට උන්නද මලාද බලන්නෙ නෑ. උදව්වක් ඕන වුනාම රටේ නැති ඒවා කියාන එනවා. තමන්ව ඕනෙට වඩා මුදුන් අත්තේ තියාන වර්ණනා කර කර. එහෙම එවුන්ට මම මුකුත් නොදන්න ගාණට කතා කරලා ඌ මටත් වඩා දන්නවා කියලා උට කියලා කිසිම උදව්වක් නොකර ඉන්නවා.

    කොහොමත් යාලුවො කියන උන්ගෙ හැටි දැනගෙන ආශ්‍රය කරන්න ඕන.නැත්තම් හිසරදයක් විතරයි සමහර උන්ගෙන්. මේ ළඟදිත් කට්ටිය සෙට් වෙලා යාලුවො දෙන්නෙක් බලෙන්ම කෑම වේල් දෙකකට මටත් එක්ක වියදම් කලා. Cashier ට සල්ලි දෙද්දි පැත්තකට තල්ලු කරලා ඌ සල්ලි දුන්නා සේරටම. මම එහෙම ඒවා මතක තියන් ඉඳලා අනිවා ඒ වගේ අයට අවස්ථාව ආව ගමන්ම උදව් කරනවා. මොකද එහෙම ගතිගුණ තියෙන මිනිස්සු අඩුයි අද කාලෙ. මිනිස්සු හැමදාටම හොඳයි කියලා එකක් නෑ. ගතිගුණ හොඳ නම්, තෝරා බේරාගෙන හොඳ කෙනාව ආශ්‍රය කරන්න අපි දැනගන්න ඕන අපේ යුතුකම් ඉටු කරලා ඒ අයටත්. මගෙත් එක්ක ඉන්න අවංක එකාට මමනම් බලනවා මට පුළුවන් උපරිම විදියට.

    https://pitaka.lk/books/bauddhayage-athpotha/17.html
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මටත් ඉස්සර යාළුවො හිටියේ නැහැ. ගමේ කොල්ලො කවුරුත්ම අදුරන්නේ නැහැ. අපේ ආච්චි මැරුණම තමා වැඩේ තේරුනේ. තාත්තගේ යාළුවොයි අයියගේ යාළුවොයි ඔක්කොම ආවා මල ගෙදර වැඩ වලට. නංගිගේ යාළුවො පවා ආවා උදව් වට. ඒ වගේ වෙලාවකට යාලුවෝ ඉන්න එක වටිනවා. මම ඒ දවස් වල තනියම. පුවක් මලක් කපන් එන්නත් තනියම කැලේක රිංගුවා. ඒ නිසා යාලුවෝ හිටියට වරදක් නැහැ. තමන්ට ගැලපෙන අයත් එක්ක සෙට් වෙන්න.
    Body eka hospital ekakata dunna nan ivarane bn.. mehe nan gedara gennema nathi tharan