යාලුවෝ නැනේ......

kukka_cz

Member
Jun 29, 2010
262
14
0
Piliyandala
මචන්ලා මමත් එළකිරි එකට ඇවිත් ගොඩක් කල් මට එළකිරි එකේ යාලුවෝ නැ,
එත් එළකිරි එකේ දාන හැම පොස්ට් එකක්ම මම බලනවා,
මට එලකිරි එක තම තේරෙන්නේ නැ

මම සිංහලෙන් type කරන්න ඉගෙන ගත්තෙත් එළකිරි.com එකෙන්..........

:):):):):):):):):):):):):):)
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
:lol::lol::lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: SLSUN

SLSUN

Member
නිතර හොද ත්‍රේඩ් දාන්න එතකොට කමෙන්ට් වැටේවි ත්‍රේඩ් වලට කමෙන්ට් කරල යාලු කරගන්න

000204AE.gif
 

kukka_cz

Member
Jun 29, 2010
262
14
0
Piliyandala
reply දෙනව කියන්නේ මොකක්ද,
කොටු කියන්නේ මොනවද,
reply කපනව කියන්නේ කොහොමද,
මචන්ලා මම මේ මොකුත් දන්නේ නැ
 

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
Ayyo me mama inne.. monawada kerenna oone.. api okkoma yaaluwo thamai....
reply දෙනව කියන්නේ මොකක්ද,

Reply nemey Saho.. Rep ea kiyanne Reputation
කොටු කියන්නේ මොනවද,

Ohoma yanakota oyaatath kotuwak labenawa.. hondata gedara wada karanna.
reply කපනව කියන්නේ කොහොමද,

Rep kapanawa.. ea kiyanna anan manag oone nathi dewal dammoth ( minus ) -Rep denna puluwan..


මචන්ලා මම මේ මොකුත් දන්නේ නැ

Ohoma yan ohoma ya.. apith tika tika thamai igena gaththe...