මේ උඹලා ගියපු හරි දන්න හොද ලස්සන තැනක් කියපන්කෝ යාලුවෝ 6ක් එක්ක යන්න.. Pool එකක් එහෙම තිබ්බොත් තවත් හොදයි. එකෙක්ට Rs. 10,000 වගේ බැලුවේ..රෑට bbq පාරක් දාලා අඩියක් ගහලා සින්දු කියලා ආතල් එකක් අරන් එන්න..
Maldives ewa set karala dennada
තනිවයි උපන්නේ-තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි-කෝලම් නටන්නේ //
දිළින්දා රජින්දා-උපන්සේ නැසෙන්නේ
ඔවුන්ගේ නමයි මේ-ලොවෙහී රැඳෙන්නේ //
උසස්කම් පහත්කම්-සොයාලා බැලීමෙන්
වැඩක් නෑ පලක් නෑ-ඊර්ෂ්යා කිරීමෙන් //
හෙට හෝ අනිද්දා-සියල්ලෙන් වියෝවී
නවාතැන්පොලෙන් මේ-පිටත්වෙන්න වේවී //
මේ උබ දන්නේ නැද්ද බන් එහෙම තැනක්
------ Post added on Mar 8, 2024 at 2:04 PM
මේ උඹලා ගියපු හරි දන්න හොද ලස්සන තැනක් කියපන්කෝ යාලුවෝ 6ක් එක්ක යන්න.. Pool එකක් එහෙම තිබ්බොත් තවත් හොදයි. එකෙක්ට Rs. 10,000 වගේ බැලුවේ..රෑට bbq පාරක් දාලා අඩියක් ගහලා සින්දු කියලා ආතල් එකක් අරන් එන්න..
මේ වාද්දුවේ නෙමෙයි හික්කඩුවේ නේද ? අනික බන් උන් call කරාම කිව්වා one night දෙන්නේ නෑලු අඩුම දෙකක්වත් ඉන්න ඔනලුසෙට් පිටින් බහින තැනක් දන්නෙ නැහ් බ්රො
අපි තනිවයි යන්නෙ, තනිවයි එන්නෙ
හැබැයි එකක් තියනව
පූල් නෑ
වාද්දූවෙ
https://www.booking.com/hotel/lk/sailors-39-bay.en-gb.html
Really , I didn't know about it . Any hint plsall staff with beautiful ladies - hotels is a new trend.
in night they do engine servicing. You can find it is only tourist category
මේ වාද්දුවේ නෙමෙයි හික්කඩුවේ නේද ?
අනික බන් උන් call කරාම කිව්වා one night දෙන්නේ නෑලු අඩුම දෙකක්වත් ඉන්න ඔනලු
Sex ඕනෙද?මේ උඹලා ගියපු හරි දන්න හොද ලස්සන තැනක් කියපන්කෝ යාලුවෝ 6ක් එක්ක යන්න.. Pool එකක් එහෙම තිබ්බොත් තවත් හොදයි. එකෙක්ට Rs. 10,000 වගේ බැලුවේ..රෑට bbq පාරක් දාලා අඩියක් ගහලා සින්දු කියලා ආතල් එකක් අරන් එන්න..
ඔනේ නෑ අයියා !Sex ඕනෙද?
Downsouth දැන් කොහොමත් දෙන්නේ නෑ බන් villas එහෙම අනික පට්ට ගනන් උන්ගේ..Ah , wenna athi, mata waraduna
හෑ, අපි නන් හිටියා
කැරියොනට බිස්නස් වැඩියි වගේ
දාපන් රිවීව් එකක්, කලු එවුන්ට දෙන්නෙ නෑ කියල රූම්ස්
හුකෝල ගමු
බුලත්සින්හල පැත්තේ හොද තැන් තියනව. දෙල්මෑල්ල කියලා පැත්තක් තියනවා හොද පොට් තියනඔනේ නෑ අයියා !
දාපන්කෝ නම් ටිකක් ඉතින්..බුලත්සින්හල පැත්තේ හොද තැන් තියනව. දෙල්මෑල්ල කියලා පැත්තක් තියනවා හොද පොට් තියන
හුටා පැටලුනා යකෝ නාන්න යන ත්රෙඩ් එකයි මේකයි. Ignore my commentsදාපන්කෝ නම් ටිකක් ඉතින්..
කමක් නෑ තැනක් කියලා පලයන්හුටා පැටලුනා යකෝ නාන්න යන ත්රෙඩ් එකයි මේකයි. Ignore my comments![]()