Questions යාලු කෙල්ලෙක්ට තෑග්ගක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    මගෙයි වයිෆ්ගෙයි යාලුවෙක් ඉන්නව, කෙල්ලෙක්.
    උපන්දිනේට පොඩි තෑග්ගක් දෙන්න කියල හිතුව.
    එයා පාවිච්චි කරන, වටින දෙයක් දෙන්න හිතුවට එහෙම දෙයක් මතක් උනේ නෑ.
    ඇදුම් බෑග් මේකප් ශූස් නිතරම ගන්න කෙනෙක්.
    අදහසක් දීපන්කො.

    ලොකු බජට් නෑ, 10ට අඩු.
    Perfume එකක් තමා දැනට හිතුනෙ.
     
    • Like
    Reactions: Axi

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    index-condoms-64761daf148ce.jpg
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,826
    550
    113
    මගෙයි වයිෆ්ගෙයි යාලුවෙක් ඉන්නව, කෙල්ලෙක්.
    උපන්දිනේට පොඩි තෑග්ගක් දෙන්න කියල හිතුව.
    එයා පාවිච්චි කරන, වටින දෙයක් දෙන්න හිතුවට එහෙම දෙයක් මතක් උනේ නෑ.
    ඇදුම් බෑග් මේකප් ශූස් නිතරම ගන්න කෙනෙක්.
    අදහසක් දීපන්කො.

    ලොකු බජට් නෑ, 10ට අඩු.
    Perfume එකක් තමා දැනට හිතුනෙ.
    ODEL eken Vouchers aran denna
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ගිෆ්ට් වවුචර් එකක් දෙන්න එහෙනං
    ගතියක් නෑ බන් එහෙම.

    කොල්ලෙක් නෑ බන්.

    Go to spa ceylon. They will do the rest. :yes:
    I was thinking about that. But they already have lots of spa Ceylon products.

    Thanks bro

    Hoda Beach side hotel ekaka dinner ekak dila threesome ekak dapan
    Mmm interesting.
    ba bn unge amma thaththath innawa.

    Thanks bro

    Godaaak hand bags thiyenawa.

    ODEL eken Vouchers aran denna
    Gift vouchers nathuwa gift ekakma denna baluwe
    ------ Post added on Aug 19, 2023 at 10:50 AM