යාලු වෙන්න හොද ගමේ කෙල්ලොද? නගරයේ කෙල්ලොද?

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Nice....!!!!

    ඔය උබල මවාගත්තු මත, දැන් නගරේ ගම් කියල වෙනසක් නෑ, එහෙම හිතනවානම් උබල ඉන්නේ ගල් යුගයේ, දැන් නගරෙට වගේම ගමටත් පහසුකම් තියෙනවා, විශේෂයෙන් අන්තර්ජාල ප්‍රවාහන පහසුකම් තියෙද්දී ගමේ කියල වෙනම ලෝකෙක කොටු වෙලා නෑ. ඕනෙම ගමක හිටයත් පැයකට වඩා අඩු කාලෙකින් නගරෙට එන්න පුළුවන්.ඕනෙම නිව්ස් එකක් එවෙලේම බලන්න පුළුවන් ටීවී ගමට තියෙන්නේ අල කන්නද ටීවී නැති ගෙයක් තියෙනවද.
    හැබැයි කෙල්ලෝ වර්ග ඉන්නවා මෝඩ කපටි හොද එක කොහේ හිටියත් ඉන්නවා
    ඔවුන්ව හදුනාගෙන ආශ්‍රය කරන්න
    :P

    :D:D:D
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ගමේ සමහර කෙල්ලෝ දන්නේ උළු කැට ගණන් කරන්න විතරි බන්. එකට නගරේ කෙල්ලෝ වැඩකිඩ ඔක්කොම දන්නවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ගමේ සමහර කෙල්ලෝ දන්නේ උළු කැට ගණන් කරන්න විතරි බන්. එකට නගරේ කෙල්ලෝ වැඩකිඩ ඔක්කොම දන්නවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    හුඟක් වෙලාවට නගරෙ කෙල්ලොන්ට ඒකනෙන් ගිහින් අනිත් කනෙන් එන්න පුලුවන් කුඩයකුත් ඉහලගෙන,, ඒවගේම නගරෙ කෙල්ලො නඩත්තු කරන්න ටිකක් විතර අමාරුයි. උන් ඉල්ලන සැපපහසුකම් සමහරවෙලාවට හිතාගන්න බෑ:P
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ගමේ ඉදන් නගරෙට ආපු කෙල්ලොන්ගෙ මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අග ලොකුයි!:rofl::rofl:
    ඉතින් උන් චාටර් වෙනවා විහින්ම.... :baffled:

    නගරේ ඉන්න කෙල්ලෝ කොහොමත් අග ලොකු කරගෙනම ඉන්න නිසා පොඩි කාලේ ඉදන්ම ලොකු වෙද්දී ඒක සාමාන්‍ය වෙනවා...;);) :P:P

    නගරේ කෙල්ලො ගමට ගියොත් යන්නෙ සන්සාරේ එපා වෙලා..:dull:.
    ඉතින් එයාලට දානයක් දෙන්න වගේ තමා වෙන්නෙ අපිට.. :rofl:

    තෝරගන්න ඕනේ ගමයි නගරෙයි මැද ඉන්න කෙල්ලො....:yes::D මොකද එයාලගේ ඔක්කොම දේවල් අවශ්‍ය ගානට මිම්මට තියනවා....;) :cool:

    (බහුතරේ ගැන කිව්වේ ඉතින්, හැමෝම ගැන නෙවෙයි)
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    කෙල්ල නෙමෙයි බන් කොල්ල ගැනත් බලන්න ඕන
    ගමේ කොල්ලෙකුට නගරේ කෙල්ලෙක් හරියන්නේ නැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ගමේ සමහර කෙල්ලෝ දන්නේ උළු කැට ගණන් කරන්න විතරි බන්. එකට නගරේ කෙල්ලෝ වැඩකිඩ ඔක්කොම දන්නවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අනියමාර්ථයෙන් පැවසු දේ ඉතා බිහිසුණු ලොමුදහගන්වෙන ඇත්තකි......
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...

    :yes: