යාහාපාලනය දැනි දැනෙනවා ................

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යාහාපාලනය දැනි දැනෙනවා ................

    යාහාපාලනය දැනි දැනෙනවා ................
    අලුත් බදු මගුලෙන් පුන්චි කාර්දො මෙ බදුත් එකතුනා ගොඩ ගොඩ හිතට දැනෙනවා වාහාන සිහිනය
    යාහාපාලනය දැනි දැනෙනවා ...............
    යාහාපාලනය අසුන්දරද මෙතරම්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජනවාරි 8 උදෙන්ම දුවල ගිහිං මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දාපු උන් දැන් එලකිරියෙ ත්‍රෙඩ් දානව යහපාලනේටයි යහපාලනේට ඡන්දෙ දීපු උන්ටයි බැන බැන :rofl:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    උඹ නිතරම කියන්නේ සිරිසේන තමයි මේ රටේ හොඳම ජනාධිපති කියලා.දැන් ඒක වෙනස් වෙලාද :P:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Capture.JPG
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජනවාරි 8 උදෙන්ම දුවල ගිහිං මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දාපු උන් දැන් එලකිරියෙ ත්‍රෙඩ් දානව යහපාලනේටයි යහපාලනේට ඡන්දෙ දීපු උන්ටයි බැන බැන :rofl:

    Sira siddiya
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ නිතරම කියන්නේ සිරිසේන තමයි මේ රටේ හොඳම ජනාධිපති කියලා.දැන් ඒක වෙනස් වෙලාද :P:P

    :no:
    ඒ මනුස්සයගෙ වැරැද්දක් නෑ බං :no:
    facebook page කාරයන්ගෙ රස්සාව බං උන් කරන්නෙ. උන්ට සල්ලි හොයන්න ඕනෙ බලු වැඩක් කරනව. එහෙම උන් තමා මෛත්‍රීපාල සිරිසේනගෙ චරිතෙ ගැන memes වලිං විචාර ලියන්නෙ. අවංකවම මට මෛත්‍රීපාල සිරිසේනගෙ මේකෙ ත්‍රෙඩ් වල වැටෙන විදිහෙ වැරැද්දක් පේන්නෑ :no: වැරදි නැත්තෙම නෑ හැමෝම මිනිස්සුනෙ.

    Sira siddiya

    humans :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ජනවාරි 8 උදෙන්ම දුවල ගිහිං මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දාපු උන් දැන් එලකිරියෙ ත්‍රෙඩ් දානව යහපාලනේටයි යහපාලනේට ඡන්දෙ දීපු උන්ටයි බැන බැන :rofl:

    උබ දුන්නෙ මහින්දටද :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ දුන්නෙ මහින්දටද :rolleyes:

    හප්පද බොල :rofl:
    මට ඒක ශුවර් නැතුව දැම්මෙ මං හිතුවෙ උඹ දීල තියෙන්නෙ මහින්දට කියල :rofl:
    reply එකෙංම තේරුනා උඹත් මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දීල යහපාලනේට බයින එකෙක් :lol:
    හයියෝ සංසාරේ :sorry: ගිහිං වැලලියං පොලොවෙන් මතුවුනෑකි :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හප්පද බොල :rofl:
    මට ඒක ශුවර් නැතුව දැම්මෙ මං හිතුවෙ උඹ දීල තියෙන්නෙ මහින්දට කියල :rofl:
    reply එකෙංම තේරුනා උඹත් මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දීල යහපාලනේට බයින එකෙක් :lol:
    හයියෝ සංසාරේ :sorry: ගිහිං වැලලියං පොලොවෙන් මතුවුනෑකි :(

    සිරාගෙ නෙමෙයි බන් අවුල තියෙන්නෙ රනිල් හුකන්නගෙ, අරු රනිල්ට ඔන දෙයක් කර ගන්න දිලා , පබයා වගෙ ඔහෙ ඉන්නවා, රනිල් කරන එවාට සිරා බැනුම් ආහානවා බලපන් කොච්චර ආතාත්විකද කියලා :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරාගෙ නෙමෙයි බන් අවුල තියෙන්නෙ රනිල් හුකන්නගෙ, අරු රනිල්ට ඔන දෙයක් කර ගන්න දිලා , පබයා වගෙ ඔහෙ ඉන්නවා, රනිල් කරන එවාට සිරා බැනුම් ආහානවා බලපන් කොච්චර ආතාත්විකද කියලා :baffled:

    හයියෝ :(
    ඇයි බං මෙහෙම කරන්නෙ :(
    උඹ යහපාලනේට ඡන්දෙ දීපු උන්ට ලක්ශ 62ක් මීහරක් කියල බැන්නෙ එහෙම නැද්ද තාම ? :baffled:
    පුලුවන්නං ඒකත් කියපං :lol:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    :no:
    ඒ මනුස්සයගෙ වැරැද්දක් නෑ බං :no:
    facebook page කාරයන්ගෙ රස්සාව බං උන් කරන්නෙ. උන්ට සල්ලි හොයන්න ඕනෙ බලු වැඩක් කරනව. එහෙම උන් තමා මෛත්‍රීපාල සිරිසේනගෙ චරිතෙ ගැන memes වලිං විචාර ලියන්නෙ. අවංකවම මට මෛත්‍රීපාල සිරිසේනගෙ මේකෙ ත්‍රෙඩ් වල වැටෙන විදිහෙ වැරැද්දක් පේන්නෑ :no: වැරදි නැත්තෙම නෑ හැමෝම මිනිස්සුනෙ.

    humans :rolleyes:

    සිරාගෙ නෙමෙයි බන් අවුල තියෙන්නෙ රනිල් හුකන්නගෙ, අරු රනිල්ට ඔන දෙයක් කර ගන්න දිලා , පබයා වගෙ ඔහෙ ඉන්නවා, රනිල් කරන එවාට සිරා බැනුම් ආහානවා බලපන් කොච්චර ආතාත්විකද කියලා :baffled:

    කරන්න දෙයක් නැහැ ඌ කොච්චර හොඳ කෙනෙක් වුණත් රනිල්ට මංගලට tna සොන්නයෝන්‍ට ඕන දෙයක් කරන්න කියලා කරබාගෙන ඉන්නවා.
    මේ අවුරුදු 2 military පාලනයක් හරි ගෙනත් වැඩක් කළොත් 2020 දී ආපහු එන්න පුළුවන්.නැත්නම් ගන්ජා දුමින්දගේ ලණු ගිලලා 2020 ඉල්ලුවොත් ඇපත් නැහැ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කරන්න දෙයක් නැහැ ඌ කොච්චර හොඳ කෙනෙක් වුණත් රනිල්ට මංගලට tna සොන්නයෝන්‍ට ඕන දෙයක් කරන්න කියලා කරබාගෙන ඉන්නවා.
    මේ අවුරුදු 2 military පාලනයක් හරි ගෙනත් වැඩක් කළොත් 2020 දී ආපහු එන්න පුළුවන්.නැත්නම් ගන්ජා දුමින්දගේ ලණු ගිලලා 2020 ඉල්ලුවොත් ඇපත් නැහැ

    ඉතිං අපේ උන් රනිල්ට ඡන්දෙ දුන්නනෙ :( චන්ද්‍රිකාට වුනෙත් ඕක. දැක්කනෙ විශ්වාසභංගෙවත් දිනාගන්න බැරිවුනා. රනිල්ට තමා පාර්ලිමේන්තුවෙ බලේ තියෙන්නෙ. ඒකට ඊලඟ ඡන්දෙදි රනිල්ට බලේ දෙන්නැතුව මෛත්‍රීපාල සිරිසේනට බලේ දෙන්න :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉතිං අපේ උන් රනිල්ට ඡන්දෙ දුන්නනෙ :( චන්ද්‍රිකාට වුනෙත් ඕක. දැක්කනෙ විශ්වාසභංගෙවත් දිනාගන්න බැරිවුනා. රනිල්ට තමා පාර්ලිමේන්තුවෙ බලේ තියෙන්නෙ. ඒකට ඊලඟ ඡන්දෙදි රනිල්ට බලේ දෙන්නැතුව මෛත්‍රීපාල සිරිසේනට බලේ දෙන්න :yes:

    කවුද රනිල්ට පාර්ලිමේන්තුවේ 2/3 හදලා දුන්නෙ.මෛත්‍රීපාල තමයි slfp උන් එකතු කරලා.මිනිස්සු slfp එකට දුන්නේ රනිල්ට යහපාලනයට විරුද්ධව .ආයෙත් එහෙම නොවෙන බවට උඹට සහතික වෙන්න පුළුවන්ද
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හයියෝ :(
    ඇයි බං මෙහෙම කරන්නෙ :(
    උඹ යහපාලනේට ඡන්දෙ දීපු උන්ට ලක්ශ 62ක් මීහරක් කියල බැන්නෙ එහෙම නැද්ද තාම ? :baffled:
    පුලුවන්නං ඒකත් කියපං :lol:

    සිරාට චන්දෙ දිපු එකෙ නෙමෙයි වැරැද්ද , සිරාගෙ පිහිටෙන් සමනල සන්ද්‍රනිය රගන එක , විදායකය තියෙන්නෙ සිරාගෙ අතෙ එ හුකාන්නා unp චන්ද වලින් ජානාදිපති උනා කියලා අරුන්ට අරින්න දෙනවා අරුනුත් ඉතින් කෙල නැතුව අරින්වා, සිරාගෙ පුකෙන් රනිල් රෙනවා වගෙ වැඩක් 19 දාගෙන අර හුකන්නට ආන්ඩුව විසුරුවන්නත් බැ, උබත් ඉතින් යාහාපාලනයට තමයි චන්දෙ දුන්නෙ නැද්ද කියපන් නැත්තන් එවගෙ ගොන් හුත්තෙකුට ලක්ශ 62 කොහින්ද
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කරන්න දෙයක් නැහැ ඌ කොච්චර හොඳ කෙනෙක් වුණත් රනිල්ට මංගලට tna සොන්නයෝන්‍ට ඕන දෙයක් කරන්න කියලා කරබාගෙන ඉන්නවා.
    මේ අවුරුදු 2 military පාලනයක් හරි ගෙනත් වැඩක් කළොත් 2020 දී ආපහු එන්න පුළුවන්.නැත්නම් ගන්ජා දුමින්දගේ ලණු ගිලලා 2020 ඉල්ලුවොත් ඇපත් නැහැ

    සිරා unp චන්ද වලින් ජානාදිපති උනා කියලා රනිල්ලට පුක පලල් කරගෙනමනෙ ඉන්නෙ , උ දන්නෙ නැ ලන්කාවෙ තියෙන්නෙ විදායකය ජානාදිපති ක්‍රමයක් කියලා , රනිල් නෙමෙයි නෙ ආන්ඩුවෙ ප්‍රදානියා, මිනිස්සු යාහාපාලනය කියලා චන්දෙ දුන්නෙ සිරාටනෙ, එවුනාට ආන්ඩුව කරන්නෙ රනිල් හුකාන්නා 2002 යන්තන් චන්දිකා ආන්ඩුව විසුරුවලා දැම්මා මෙවගෙම පිස්සු කෙලලා මෙ සැරෙ එකත් බැ 19 අටො ගෙන, සිරා මෙ ලන්කාවෙ ආපහු ජානාදිපති වෙන්න , පොලොන්නරුවේ චන්ද වලින් විතරක් ජානාදිපති තොරනවා නම් පුලුවන් :lol: