ජනවාරි 8 උදෙන්ම දුවල ගිහිං මෛත්රීපාල සිරිසේනට ඡන්දෙ දාපු උන් දැන් එලකිරියෙ ත්රෙඩ් දානව යහපාලනේටයි යහපාලනේට ඡන්දෙ දීපු උන්ටයි බැන බැන![]()

ජනවාරි 8 උදෙන්ම දුවල ගිහිං මෛත්රීපාල සිරිසේනට ඡන්දෙ දාපු උන් දැන් එලකිරියෙ ත්රෙඩ් දානව යහපාලනේටයි යහපාලනේට ඡන්දෙ දීපු උන්ටයි බැන බැන![]()
උඹ නිතරම කියන්නේ සිරිසේන තමයි මේ රටේ හොඳම ජනාධිපති කියලා.දැන් ඒක වෙනස් වෙලාද![]()

වැරදි නැත්තෙම නෑ හැමෝම මිනිස්සුනෙ. Sira siddiya

ජනවාරි 8 උදෙන්ම දුවල ගිහිං මෛත්රීපාල සිරිසේනට ඡන්දෙ දාපු උන් දැන් එලකිරියෙ ත්රෙඩ් දානව යහපාලනේටයි යහපාලනේට ඡන්දෙ දීපු උන්ටයි බැන බැන![]()

උබ දුන්නෙ මහින්දටද![]()

ගිහිං වැලලියං පොලොවෙන් මතුවුනෑකි 
හප්පද බොල
මට ඒක ශුවර් නැතුව දැම්මෙ මං හිතුවෙ උඹ දීල තියෙන්නෙ මහින්දට කියල
reply එකෙංම තේරුනා උඹත් මෛත්රීපාල සිරිසේනට ඡන්දෙ දීල යහපාලනේට බයින එකෙක්
හයියෝ සංසාරේගිහිං වැලලියං පොලොවෙන් මතුවුනෑකි
![]()

සිරාගෙ නෙමෙයි බන් අවුල තියෙන්නෙ රනිල් හුකන්නගෙ, අරු රනිල්ට ඔන දෙයක් කර ගන්න දිලා , පබයා වගෙ ඔහෙ ඉන්නවා, රනිල් කරන එවාට සිරා බැනුම් ආහානවා බලපන් කොච්චර ආතාත්විකද කියලා![]()

ඒ මනුස්සයගෙ වැරැද්දක් නෑ බං
facebook page කාරයන්ගෙ රස්සාව බං උන් කරන්නෙ. උන්ට සල්ලි හොයන්න ඕනෙ බලු වැඩක් කරනව. එහෙම උන් තමා මෛත්රීපාල සිරිසේනගෙ චරිතෙ ගැන memes වලිං විචාර ලියන්නෙ. අවංකවම මට මෛත්රීපාල සිරිසේනගෙ මේකෙ ත්රෙඩ් වල වැටෙන විදිහෙ වැරැද්දක් පේන්නෑවැරදි නැත්තෙම නෑ හැමෝම මිනිස්සුනෙ.
humans![]()
සිරාගෙ නෙමෙයි බන් අවුල තියෙන්නෙ රනිල් හුකන්නගෙ, අරු රනිල්ට ඔන දෙයක් කර ගන්න දිලා , පබයා වගෙ ඔහෙ ඉන්නවා, රනිල් කරන එවාට සිරා බැනුම් ආහානවා බලපන් කොච්චර ආතාත්විකද කියලා![]()
කරන්න දෙයක් නැහැ ඌ කොච්චර හොඳ කෙනෙක් වුණත් රනිල්ට මංගලට tna සොන්නයෝන්ට ඕන දෙයක් කරන්න කියලා කරබාගෙන ඉන්නවා.
මේ අවුරුදු 2 military පාලනයක් හරි ගෙනත් වැඩක් කළොත් 2020 දී ආපහු එන්න පුළුවන්.නැත්නම් ගන්ජා දුමින්දගේ ලණු ගිලලා 2020 ඉල්ලුවොත් ඇපත් නැහැ
චන්ද්රිකාට වුනෙත් ඕක. දැක්කනෙ විශ්වාසභංගෙවත් දිනාගන්න බැරිවුනා. රනිල්ට තමා පාර්ලිමේන්තුවෙ බලේ තියෙන්නෙ. ඒකට ඊලඟ ඡන්දෙදි රනිල්ට බලේ දෙන්නැතුව මෛත්රීපාල සිරිසේනට බලේ දෙන්න
ඉතිං අපේ උන් රනිල්ට ඡන්දෙ දුන්නනෙචන්ද්රිකාට වුනෙත් ඕක. දැක්කනෙ විශ්වාසභංගෙවත් දිනාගන්න බැරිවුනා. රනිල්ට තමා පාර්ලිමේන්තුවෙ බලේ තියෙන්නෙ. ඒකට ඊලඟ ඡන්දෙදි රනිල්ට බලේ දෙන්නැතුව මෛත්රීපාල සිරිසේනට බලේ දෙන්න
![]()
හයියෝ
ඇයි බං මෙහෙම කරන්නෙ
උඹ යහපාලනේට ඡන්දෙ දීපු උන්ට ලක්ශ 62ක් මීහරක් කියල බැන්නෙ එහෙම නැද්ද තාම ?
පුලුවන්නං ඒකත් කියපං