යාහු මේල් උකනවා..

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම Gmail ර්කවරි mail දාලා තියෙන්නේ yahoo එකක් අදම අයින් කරන්න ඕනේ. thank you මචන් කිව්වට
     
    • Like
    Reactions: Dr.Amdan

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    අපෝ මට කෙල උනේ ගොඩක් කලෙකට කලින්. නොකියා මේල් එක අවේ යාහූ එකෙන්. ඒ කාලේ ෆේස්බුක් අරව මේව ඔක්කටම තිබ්බේ ඕක. මුන් සේරම අයින් කරලා. අන්තිමට පුළුවන් උනේ බොහොම ටිකයි රිකවර් කර ගන්න.
     
    • Like
    Reactions: Dr.Amdan

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    අපෝ මට කෙල උනේ ගොඩක් කලෙකට කලින්. නොකියා මේල් එක අවේ යාහූ එකෙන්. ඒ කාලේ ෆේස්බුක් අරව මේව ඔක්කටම තිබ්බේ ඕක. මුන් සේරම අයින් කරලා. අන්තිමට පුළුවන් උනේ බොහොම ටිකයි රිකවර් කර ගන්න.
    Nokia ovi mail eka neda? Ekata wechcha deyak na.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම Gmail ර්කවරි mail දාලා තියෙන්නේ yahoo එකක් අදම අයින් කරන්න ඕනේ. thank you මචන් කිව්වට
    Aol එකත් ඔහොම තමයි