යාහු මේල් උකනවා..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Yahoo පකයලා දැන් මේල් එකට ඇක්සෙස් දෙන්නේ නෑ.ගෙවලා කස්ටම් කෙයාර් ගන්න වෙන සීන් එකක් යන්නේ..උන් කෝඩ් එක එවන්නේ නෑ පෝන් එකට.. රිකවරි මේල් එකට කෝඩ් එක ගන්න එවුන්ටත් ඒ හෙණේමද කොහෙද..

    Yahoo/AOL පාවිච්චි කරන එවුන් ඉන්නවා නම් දැම්ම වෙන මේල් සර්විස් එකකට මාරු වෙයල්ලා. AOL මේල් තියෙන උන්ට ඔච්චර තමයි. මේ මේල් දෙකෙන් සයින් අප් වෙලා තියෙනවා නම් බඩුම තමයි නේ.ඒවායේ මේල් ඇඩ්‍රස් වෙනස් කරන්නත් කලින් මේල් එකට ඇක්සෙස් ඕනේ නේ..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    Yahoo ekata google signin dunna :yes:
    555639.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මොකද්ද බං ඒ සීන් එක. මගේ නම් යාහු මේල් එක වැඩ කරනවා
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකද්ද බං ඒ සීන් එක. මගේ නම් යාහු මේල් එක වැඩ කරනවා
    log wenna giyama code eka ewanna illanawa. eth un code eka ewanne ne. ithin log wennath be.
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    ඉතින් බං උන් ඕක කල් තියාම කියල තිබ්බා. Gmail එකට link කරලා තිබ්බා හින්දාද හරි කොහොම හරි මන් ඕක දැක්ක. පාවිච්චි කරන්නේ නැති ඒවා අයින් කරනවා කියලා.

    If you do not log back in, this account will stop receiving email messages and the entire contents of your mailbox will be subject to deletion, including all email messages, settings, and folders.

    Another way to keep your email account active and prevent the contents of your mailbox from being deleted is to upgrade to Yahoo Mail Plus. With an active Yahoo Mail Plus subscription, your emails won’t get deleted during long periods of inactivity. Plus, enjoy other benefits like ad-free email, extra security features and 24/7 tech support. You can upgrade at https://www.yahoo.com/plus/mail.
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    අපෝ ඕක මල වාතයක් අත ඇරලා ගොඩක් කල්. අනික ඇඩ් එනවා කොහෙන් පාත් උනාද දන්නේ නැහැ :baffled:
    E unata mail storage eka 1TB :eek:
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Mage Yahoo primary email widiyata use karanne 2004 idan me wenakan. Windows, Ios dekema account wala kisi awulak naha.

    Yahoo: Your verification code is: 4227.

    To keep your account secure, don’t share it with anyone.

    me code enne yako 😖 first attempt nathi nam 2nd enawane
     
    Last edited:
    • Like
    Reactions: NRTG