යාහූ විද්යුත් තැපැල් නොමිලේ එලියට

[D]ark Hacker

Member
Jan 5, 2011
158
37
0
යාහූ විද්යුත් තැපැල් නොමිලේ එලියට

ඕනෑම යාහූ විද්යුත් තැපැල් ගිණුමක් නොමිලේ POP3 අකාරයට MS Outlook වලට අනුගත කරන අයුරැ විමසා බලමු. මා දන්නා තරමට, දැනට Yahoo POP පහසුකම නොමිලේ ලබාදෙන්නෙ යාහූ විද්යුත් තැපැල් ගිණුම් co.uk අවසන් වන යාහූ ගිණුම්කරැවන්ට පමණ‍යි. නැතහොත් මේ පහසුකම ලබාගැනීමට නම් වාර්ෂික ගාස්තුවක් ගෙවිය යුතුවේ. දැන් මෙය නොමිලේ POP ඊමේල් ලබාගැනීමට රිසිසේ සකසා ගන්න අයුරැ පහතින් දක්වා ඇත.

රෑප සටහන්වල දැක්වෙන පිළිවෙලට අදාල ‍ස්ථානයන්හි ක්ලික් කරගෙන යන්න.
එතකෙට වරදින්න විදියක් නැහැ, හරි පහසුයි. Outlook එක සකසන විටදී පමණක් අවශ්‍ය දත්ත පෙන්වා ඇති අකාරයට නිසිතැනට ඇතුලත් කරගන්න.


පියවර 1

මුලින්ම ඔබගේ Yahoo ඊමේල්
ගිණුමට ඇතුලු(log-in) වෙන්න.

පියවර 2

17759165.png


පියවර 3

72492376.png


පියවර 4

30654023.png


පියවර 5

65262776.png


පියවර 6

55170514.png


පියවර 7

51503203.png


එහෙම කලාට පස්සේ, ඒක
Finished කරලා Save කරලම ඔබගේ Yahoo ඊමේල්ගිණු‍මෙන් පිට (log-out) වෙන්න.


පියවර 8

නැවතත් ඔබගේ Yahoo ඊමේල් ගිණුමට ඇතුලු (log-in) වෙන්න.

69138828.png


එහෙම කලාට පස්සේ, ඒකත් Save කරලා ඔබගේ Yahoo ඊමේල්ගිණු‍මෙන් පිට (log-out) වෙන්න.


දැන ඔන්න Yahoo ඊමේල් ගිණුම අවශ්‍ය පරිදි සකසලා ඉවරයි. ඊලගට MS Outlook එක සකසන හැටි බලමු.


පියවර 9

52606862.png


පියවර 10

18496048.png


පියවර 11

y10.png

පියවර 12

y11i.png


පියවර 13

y12.png


පියවර 14

y13.png


පියවර 15

y14.png


පියවර 16

y15.png


පියවර 17

y16j.png


පියවර 18

y17.png


පියවර 19

job-done.jpg



MS Outlook භාවිතයෙන් ඇති වාසි ඉදිරියෙදි මේ නූලෙම ලියන්නම්. සමහරෙකුට MS Outlook නැතිවෙන්න පුළුවන්. කණගාටු වියයුතු නෑ ඒ අයට විනඩෝස් ලයිව් මේල් (Windows Live Mail) භාවිතා කරන්න පුළුවන්. Microsoft ආයතනය දැන් විනඩෝස් ලයිව් මේල් නොමිලේ ලබා‍දෙනවා.

ලියන්න කම්මැලි හින්ද රෑප කතාවකින් දැම්මා. ඔබේ පරිගනකයේ වැඩි සැලකිල්ලකට බදුන් නොකරපු MS Outlook (Windows Live Mail) භාවිතයට පුරැදු වෙන්න. මෙය එදිනෙදා කටයුතු වලට පහසුවක්ම වේවි.

අපහැදිලි යමක් ඇතොත් අහන්න......උපකාර කිරීම හැමවිටම සතුටක්.
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    "මා දන්නා තරමට, දැනට Yahoo POP පහසුකම නොමිලේ ලබාදෙන්නෙ යාහූ විද්යුත් තැපැල් ගිණුම් co.uk අවසන් වන යාහූ ගිණුම්කරැවන්ට පමණ‍යි. නැතහොත් මේ පහසුකම ලබාගැනීමට නම් වාර්ෂික ගාස්තුවක් ගෙවිය යුතුවේ. දැන් මෙය නොමිලේ POP ඊමේල් ලබාගැනීමට රිසිසේ සකසා ගන්න අයුරැ පහතින් දක්වා ඇත."

    මේ කොටස පොඩ්ඩක් පැහැදිලි මදි. :(
    ඔය කියන්නෙ මේ outlook settings හදාගන්න පුලුවන් co.uk extension එක තියෙන අයට විතරද?
    රෙප්++ ~♥~
     

    [D]ark Hacker

    Member
    Jan 5, 2011
    158
    37
    0
    ♥-Aurora-♥;9173446 said:
    "මා දන්නා තරමට, දැනට Yahoo POP පහසුකම නොමිලේ ලබාදෙන්නෙ යාහූ විද්යුත් තැපැල් ගිණුම් co.uk අවසන් වන යාහූ ගිණුම්කරැවන්ට පමණ‍යි. නැතහොත් මේ පහසුකම ලබාගැනීමට නම් වාර්ෂික ගාස්තුවක් ගෙවිය යුතුවේ. දැන් මෙය නොමිලේ POP ඊමේල් ලබාගැනීමට රිසිසේ සකසා ගන්න අයුරැ පහතින් දක්වා ඇත."

    මේ කොටස පොඩ්ඩක් පැහැදිලි මදි. :(
    ඔය කියන්නෙ මේ outlook settings හදාගන්න පුලුවන් co.uk extension එක තියෙන අයට විතරද?
    රෙප්++ ~♥~

    Mama danna widhihata nam co.uk witharai mehema puluwan :(
    SORRY
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මචං මගේ යාහු එකේ මෙතනින් එහාට යන්න ගියහම අප්ග්‍රේඩ් කරන්න කියල ඉල්ලනවා නේ මචං ..
    19$ ඉල්ලනවා .. මොකක් හරි විකල්පයක් තියනවද


    51503203.png