යාහූ විද්‍යුත් තැපැල් නොමිලේ එලියට
ඕනෑම යාහූ විද්‍යුත් තැපැල් ගිණුමක් නොමිලේ POP3 අකාරයට MS Outlook වලට අනුගත කරන අයුරැ විමසා බලමු. මා දන්නා තරමට, දැනට Yahoo POP පහසුකම නොමිලේ ලබාදෙන්නෙ යාහූ විද්‍යුත් තැපැල් ගිණුම් co.uk අවසන් වන යාහූ ගිණුම්කරැවන්ට පමණයි. නැතහොත් මේ පහසුකම ලබාගැනීමට නම් වාර්ෂික ගාස්තුවක් ගෙවිය යුතුවේ. දැන් මෙය නොමිලේ POP ඊමේල් ලබාගැනීමට රිසිසේ සකසා ගන්න අයුරැ පහතින් දක්වා ඇත.
රෑප සටහන්වල දැක්වෙන පිළිවෙලට අදාල ස්ථානයන්හි ක්ලික් කරගෙන යන්න. එතකෙට වරදින්න විදියක් නැහැ, හරි පහසුයි. Outlook එක සකසන විටදී පමණක් අවශ්‍ය දත්ත පෙන්වා ඇති අකාරයට නිසිතැනට ඇතුලත් කරගන්න.
පියවර 1
මුලින්ම ඔබගේ Yahoo ඊමේල් ගිණුමට ඇතුලු(log-in) වෙන්න.
පියවර 2
පියවර 3
පියවර 4
පියවර 5
පියවර 6
පියවර 7
එහෙම කලාට පස්සේ, ඒක Finished කරලා Save කරලම ඔබගේ Yahoo ඊමේල්ගිණුමෙන් පිට (log-out) වෙන්න.
පියවර 8
නැවතත් ඔබගේ Yahoo ඊමේල් ගිණුමට ඇතුලු (log-in) වෙන්න.
එහෙම කලාට පස්සේ, ඒකත් Save කරලා ඔබගේ Yahoo ඊමේල්ගිණුමෙන් පිට (log-out) වෙන්න.
දැන ඔන්න Yahoo ඊමේල් ගිණුම අවශ්‍ය පරිදි සකසලා ඉවරයි. ඊලගට MS Outlook එක සකසන හැටි බලමු.
පියවර 9
පියවර 10
පියවර 11
පියවර 12
පියවර 13
පියවර 14
පියවර 15
පියවර 16
පියවර 17
පියවර 18
පියවර 19
MS Outlook භාවිතයෙන් ඇති වාසි ඉදිරියෙදි මේ නූලෙම ලියන්නම්. සමහරෙකුට MS Outlook නැතිවෙන්න පුළුවන්. කණගාටු වියයුතු නෑ ඒ අයට විනඩෝස් ලයිව් මේල් (Windows Live Mail) භාවිතා කරන්න පුළුවන්. Microsoft ආයතනය දැන් විනඩෝස් ලයිව් මේල් නොමිලේ ලබාදෙනවා.
ලියන්න කම්මැලි හින්ද රෑප කතාවකින් දැම්මා. ඔබේ පරිගනකයේ වැඩි සැලකිල්ලකට බදුන් නොකරපු MS Outlook (Windows Live Mail) භාවිතයට පුරැදු වෙන්න. මෙය එදිනෙදා කටයුතු වලට පහසුවක්ම වේවි.
අපහැදිලි යමක් ඇතොත් අහන්න......උපකාර කිරීම හැමවිටම සතුටක්.