උබ බය වෙන්න එපා ඕකට, ඕකුන් කර හරියක් බැරියැ.. ඕක අල්ලලා දාන්න , නඩු දන්නේ මොකාද රු 4500 කට.
Connection එක ගන්නකොට අපි agreement එකක් ගහනවනේ , ඔය Connection එකෙත් credit limit එකක් තියෙනවා එක over ගියාම උන් ගන්න action එක connection එක disconnect කරන එක. ඕකුන්ට recover කරගන්න බැරි තරම් bill එක over යනකම් ඉදල , නඩු දන්නේ කොහෙද , එක උන්ගේ වැරද්දක්.

