~යාළුවනේ මට ලොකු උදව්වක් ඕනෙ Help Me~

~යාළුවනේ මට ලොකු උදව්වක් ඕනෙ Help Me~

යාළුවනේ මට ලොකු උදව්වක් ඕනෙ..
menupop.gif
..
5UVmSu.jpg
5xnzG9.jpg

මේකේ තියන දේවල් ඒ විදිහට වේවිද??
13.gif

දන්න විදිහට Help ඒකක් දෙන්නෙ
11.gif
 
Attachments

  • scan0002 (Small).JPG
    scan0002 (Small).JPG
    18.5 KB · Views: 55
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරියටම එහෙම වෙයිද නොවෙයිද කියල කියන්න බෑ.. ඒත් ඉතිං උන්ට නීති මාර්ගයෙන් ක්‍රියා කරන්න පුළුවන්.. හොඳම වැඩේ හිඟ මුදල් ගෙවල දාන එක.. මොකද වැරදි උඹනේ.. නීති මාර්ගයෙන් ගියොත් ඉතිං ගාණ ඩබල් ත්‍රිබල් වෙයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හරියටම එහෙම වෙයිද නොවෙයිද කියල කියන්න බෑ.. ඒත් ඉතිං උන්ට නීති මාර්ගයෙන් ක්‍රියා කරන්න පුළුවන්.. හොඳම වැඩේ හිඟ මුදල් ගෙවල දාන එක.. මොකද වැරදි උඹනේ.. නීති මාර්ගයෙන් ගියොත් ඉතිං ගාණ ඩබල් ත්‍රිබල් වෙයි..

    උබලට වගේ සල්ලි ගස් වලින් වැටෙනවා කියල හිතුවද බං.. ගෙවා ගන්න පුළුවන් නම් thread එකක් දානවද :growl:
    අනේ උබේ සිගිති මොලේ :frown::(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබලට වගේ සල්ලි ගස් වලින් වැටෙනවා කියල හිතුවද බං.. ගෙවා ගන්න පුළුවන් නම් thread එකක් දානවද :growl:
    අනේ උබේ සිගිති මොලේ :frown::(
    ඉතිං බං කරුමෙටවත් මුන් නීති මාර්ගයෙන් ක්‍රියා කලොත් හෙම.. මූට ගාණ ඩබල් ත්‍රිබල් කරල ගෙවන්න වෙනවා.. අනික මූ සිම් එකක් අරගෙනත් ඉවරයි ඩයලොග් එකෙන්..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතිං බං කරුමෙටවත් මුන් නීති මාර්ගයෙන් ක්‍රියා කලොත් හෙම.. මූට ගාණ ඩබල් ත්‍රිබල් කරල ගෙවන්න වෙනවා.. අනික මූ සිම් එකක් අරගෙනත් ඉවරයි ඩයලොග් එකෙන්..

    ඔව්‍ ඉතිං..
    2.gif
     
    හරියටම එහෙම වෙයිද නොවෙයිද කියල කියන්න බෑ.. ඒත් ඉතිං උන්ට නීති මාර්ගයෙන් ක්‍රියා කරන්න පුළුවන්.. හොඳම වැඩේ හිඟ මුදල් ගෙවල දාන එක.. මොකද වැරදි උඹනේ.. නීති මාර්ගයෙන් ගියොත් ඉතිං ගාණ ඩබල් ත්‍රිබල් වෙයි..
    එහෙම උනොත්:shocked: මලා තමා බන් ......:no::no:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බය වෙන්ඩ එපා බන් උන් මුකුත් කරන්නෙ .නෑ.එක පාරක් අපේ අම්මටත් ඔහොම ලිවුමක් ආව හැබැයි කේස් එක කියන්නෙ අපේ අම්ම එහෙම sim එකක් use කරල නෑ ..ඒක හින්ද අපි නම් ගනන් ගත්තෙ නෑ දැන් අවුරුදක් විතර උනා හැබයි මුකුත් නැ බන් .
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    උබලට වගේ සල්ලි ගස් වලින් වැටෙනවා කියල හිතුවද බං.. ගෙවා ගන්න පුළුවන් නම් thread එකක් දානවද :growl:
    අනේ උබේ සිගිති මොලේ :frown::(
    kawa nam biwwa nam bila gewanna kiyana eka waraddak nemeyi ne :dull: oka gewapan