යාළුවනේ රුමේනියාවේ සිට රැකියාව නිම කල ලංකාවට පැමිනි කෙනෙක් කොහොමද ඒ රටෙන් පොලිස් නිශ්කාශන වාර්ථාවක් ලබා ගන්නේ. ඒ සදහා යන්න ඕන කොතනටද? මොනවද අවශය ලියකියවිලි? කීයක් වගේ යනවද? අනේ දන්න කෙනෙක් නිවැරදි පිලිතුරක් දෙන්න ස්තූතියි.