යාළුවෙක් කිව්වා............

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    යාළුවෙක් කිව්වා............

    ~~~~~~~~~~ යාළුවෙක් කිව්වා ~~~~~~~~~~

    යාළුවෙක් කිව්වා

    ලියපං කියලා
    මට....

    ඌ කියවන්නං ලු
    කවි,කතා

    ඒ හින්දා

    ඔන්න මම ලියනවා

    කියවලා
    බලපං

    හොඳද කියලා....

    :love::love::love:
     
    • Like
    Reactions: Sachith777