THANKS MACHANLAAAAAAAA..........
thanks machan....




තේරුම් ගත්තනම් ඇති..
උනාට කියන්නේ නෑ..
නංගි ඕවට නෑ නේ..
මුලිම්ම පටන්ගනේ ලව් සීන් එකක් එකයි ගොඩක් අය අමාරුවේ වෙටෙන්නේ..
thanks machan..

බොරු කොටල මට මොකටද...හිතා ගන්නත් බෑ නේද?



ඔයවගේ දෙයක් උනොත් ඕක කියල බේරෙන්න බෑ...
ඒකනම් ඇත්ත..


දැලි පිහියෙන් කිරි කෑම..
ඒක ඇත්ත මචං...කමෙන්ට් රෙප් වලට ස්තූතියි...

good post bro
thanks machan....


bump



haffatasiri kiwwalu
තේරුම් ගත්තනම් ඇති..
..සිරාවට මේ වගේ වැඩ අපේ කොල්ලන්ට අනන්තවත් වෙනවා ඇති මචන්..
![]()
උනාට කියන්නේ නෑ..

෴සමනලී෴;12960338 said:අපෝ............![]()
නංගි ඕවට නෑ නේ..

e nisaa thamai mang sex talk daana kello skype eke aawama video eka record karanne.. mang kisimadaaka pennala nehe mage moona mang niruwathwa innakota.. ithin amma** hu**pu kollo moda weda kalaata karanna deyak nehe.. monawa karath kalpanawen karanna ona.
මුලිම්ම පටන්ගනේ ලව් සීන් එකක් එකයි ගොඩක් අය අමාරුවේ වෙටෙන්නේ..

Good one macho..
thanks machan..
Rangathusith
E +++
P Added
thanks machan..


meka aththa kathawakda bang![]()
බොරු කොටල මට මොකටද...හිතා ගන්නත් බෑ නේද?
යාලුවෙකුට තමයි මචං..පරිස්සමට වඩා අතහරින එක හොදයි...සිරා සීන් එකනේ බන්....මේ උඹේ යාළුවෙක්ට උන සීන් එකක්ද?
මාත් මිට පස්සේ පරිස්සම් වෙන්න ඕන ...![]()

අහුවෙන්නෑ කියල මිනිස්සු සියයට සියයක් දන්නවානම් ගොඩක් අය වැරදි කරනව...යාලුවට උනේ එසීන් එක..ඕවට තම්යි කියන්නේ ව්හින් දාගන්න තොප්පි කියලා.......
හොඳ girl friend කෙනෙකුත් ඉඳල marry කරන්නත් කතා කරගෙන ඉන්නකොට මොන මගුලකටද ඔහොම එකක පැටළුනේ......
වැරැද්ද තනිකරම ඌගෙ අතේ.....


ammata siri kiwwalu.
ඔයවගේ දෙයක් උනොත් ඕක කියල බේරෙන්න බෑ...

adeiiii
ඒකනම් ඇත්ත..

thanka machan..nice story bro onna magen bumpyak...................ok


![]()
![]()
![]()
![]()
විකෘති ආශාවන්
දැලි පිහියෙන් කිරි කෑම..

මේවගේ සීන් දැන් නිතරම වෙනවා කියල තමා ආරංචිය. ෆේස්බුක් නිතරම එක එක කෙල්ලන්ගෙන් එනවා රික්වෙස්ට්.... සමහරක් ඒවා පිටරටින්. තවත් ඒවා ලංකාවේ එවුන්. මටත් දැනට අවුරුදු 3 කට විතර කලින් කෙල්ලෙක් මැසේජ් එවන්න ගත්තා ඉවරයක් නැතිව එක එක දේවල් කරන්න කතාකරලා. ඒකි මගේ ලිස්ට් එකේ හිටියෙවත් නැතිව.... පස්සේ privacy උපරිමේටම හදල තමා නතරකරගත්තේ. ඒක නිසා ෆේස්බුක් වගේ සෝෂල් නෙට්වර්ක්ස් හරහා පරිස්සමින් වගකීමක් ඇතිව වැඩකරන්න ඕනෑ.
Rep +5
ඒක ඇත්ත මචං...කමෙන්ට් රෙප් වලට ස්තූතියි...



..සිරාවට මේ වගේ වැඩ අපේ කොල්ලන්ට අනන්තවත් වෙනවා ඇති මචන්..






එහා පැත්තෙ cam එකේ කෙල්ල
)