යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    THANKS MACHANLAAAAAAAA..........

    good post bro

    thanks machan....:):)


    :):):)

    haffatasiri kiwwalu

    තේරුම් ගත්තනම් ඇති..

    :nerd::shocked:..සිරාවට මේ වගේ වැඩ අපේ කොල්ලන්ට අනන්තවත් වෙනවා ඇති මචන්..:dull::(

    උනාට කියන්නේ නෑ..:yes:


    ෴සමනලී෴;12960338 said:
    අපෝ............ :shocked:

    නංගි ඕවට නෑ නේ..
    :oo:

    e nisaa thamai mang sex talk daana kello skype eke aawama video eka record karanne.. mang kisimadaaka pennala nehe mage moona mang niruwathwa innakota.. ithin amma** hu**pu kollo moda weda kalaata karanna deyak nehe.. monawa karath kalpanawen karanna ona.

    මුලිම්ම පටන්ගනේ ලව් සීන් එකක් එකයි ගොඩක් අය අමාරුවේ වෙටෙන්නේ..:yes:

    Good one macho..

    thanks machan..
    :):)



    Rangathusith
    E +++
    P Added

    thanks machan..:):)



    meka aththa kathawakda bang :oo:

    බොරු කොටල මට මොකටද...හිතා ගන්නත් බෑ නේද?

    සිරා සීන් එකනේ බන්....මේ උඹේ යාළුවෙක්ට උන සීන් එකක්ද?
    මාත් මිට පස්සේ පරිස්සම් වෙන්න ඕන ...:P
    යාලුවෙකුට තමයි මචං..පරිස්සමට වඩා අතහරින එක හොදයි...:yes:

    ඕවට තම්යි කියන්නේ ව්හින් දාගන්න තොප්පි කියලා.......
    හොඳ girl friend කෙනෙකුත් ඉඳල marry කරන්නත් කතා කරගෙන ඉන්නකොට මොන මගුලකටද ඔහොම එකක පැටළුනේ......
    වැරැද්ද තනිකරම ඌගෙ අතේ.....
    අහුවෙන්නෑ කියල මිනිස්සු සියයට සියයක් දන්නවානම් ගොඩක් අය වැරදි කරනව...යාලුවට උනේ එසීන් එක..:(:(


    ammata siri kiwwalu.

    ඔයවගේ දෙයක් උනොත් ඕක කියල බේරෙන්න බෑ...:eek:


    ඒකනම් ඇත්ත..:yes:

    nice story bro onna magen bumpyak...................ok
    thanka machan..:):)

    :shocked: :shocked: :shocked: :shocked:

    විකෘති ආශාවන්

    දැලි පිහියෙන් කිරි කෑම..:yes:

    මේවගේ සීන් දැන් නිතරම වෙනවා කියල තමා ආරංචිය. ෆේස්බුක් නිතරම එක එක කෙල්ලන්ගෙන් එනවා රික්වෙස්ට්.... සමහරක් ඒවා පිටරටින්. තවත් ඒවා ලංකාවේ එවුන්. මටත් දැනට අවුරුදු 3 කට විතර කලින් කෙල්ලෙක් මැසේජ් එවන්න ගත්තා ඉවරයක්‌ නැතිව එක එක දේවල් කරන්න කතාකරලා. ඒකි මගේ ලිස්ට් එකේ හිටියෙවත් නැතිව.... පස්සේ privacy උපරිමේටම හදල තමා නතරකරගත්තේ. ඒක නිසා ෆේස්බුක් වගේ සෝෂල් නෙට්වර්ක්ස් හරහා පරිස්සමින් වගකීමක් ඇතිව වැඩකරන්න ඕනෑ.
    :shocked::shocked::shocked::shocked::shocked:

    Rep +5

    ඒක ඇත්ත මචං...කමෙන්ට් රෙප් වලට ස්තූතියි...
    :):)
     
    • Like
    Reactions: prashan3000
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    thankssssssss............

    moda huthige puthek

    ආදරයට වගේම රාගයටත් ඇස් අන්ධයි...:(

    Captain ජැක් ස්පැරෝ;12960773 said:

    අන්තිමට ඕකතමයි කියන්නවෙන්නේ..thanks :)


    අන්තිමට ඕකතමයි කියන්නවෙන්නේ..thanks :)

    ah yakage sin ekak ne meka

    :lol::lol:thanks machan

    අම්මට හුඩු
    මාර කේස් එක
    ඔව්..ඔව්.. ඒකත් තමයි..:(:(thanks :)




    True Story ..I know Likely Story Like this .....

    ඔය ඉන්නෙ මේ ගැන අහපු කට්ටිය..
    :):)


    පූසන්ට අව්ලක් නෑ..:lol:

    Mu da bola Ranga?

    SuperStock_4171-17979.jpg

    මූ අහිංසකයෙක් බං ගූගල් වලින් ගත්තෙ ..මූදන්නවනම් මට වෙඩි තියනව..;)

    පිස්සු පුසා;12961107 said:
    හම්මෝ අයෙනම් නොදන්නා එවුන් දාගන්නේ නැහැ
    ගොඩාක් තැන්ක්ස් මචන් දැනුවත් කරාට

    පනිට්ටුවක් විතරනම් නැහැ
    පුළුවන් උනොත් අරව දෙකක් දෙන්නම්

    welcome bro..thanks:)

    sirawata meke ape akkata penna one machn.. good info broo rep

    දැනුවත් කිරීම කෝකටත් හොදයි..thanks:)

    හ්ම්ම්ම් හෑමෝම වගේ මෙක කියෙව්වනම් හොදයි..

    :yes::yes::yes::)

    true sin ekak da

    හිතන්න තරමක් අම්මාරු ඇත්ත කතාවක්..:yes:

    ammiyooooo:baffled::baffled::baffled:

    වැරදි කරල නැත්තම් බය වෙන්න එපා..:eek:


    thanks machan..


    පවු අහින්සකය... ගොඩක් වෙලාවට සමාජය පිබදව නිසි අවබෝදයක් නොමෑති කමින් සහ නව අත්දෑකීම් එකතුකරගන්න යෑමෙන් ඔය වගේ දේවල් වෙන්න පුලුවන්.. සමාජයේ බෑහෑල ඉන්න කෙනෙක්ට වඩා ගෙයක් අස්සට වී කල් ගෙවන කෙනෙක් සමාජයට ආවහම ඔයවගේදේවල් වෙන්න තියන ඉඩකඩ වෑඩී

    ගිය අවුරුද්දෙ අන්තිමට විතර මම දන්නා හදුනන කෝට්ටෙ පාසලක ඉගනුම ලෑබූ ශිශයන් පිරිසක් 3ජී ජංගම දුරකතන මාගයෙන් නුවර කටුගස්තොට ප්‍රදේශයේ ඉතාමත් රූමත් වයස 18ක් වන ගෑහෑනු ලමයෙකු හා ඔය වගේ සබද කම් පෑවෑත්තුව.. ඒ ලමය කවදාවත් මූන පෙන්නල නෑ.. අපේ උන් මූන පෙන්නල... ඒ ලමයනම් බෑල්ක් මේල් කරන්න ආවෙ නෑ.. අපේ එකෙකුට අන්තිමට මානසික ප්‍රතිකාර කරන්න වුනා ..

    ඔව් ..මචං මේ වගේ දේවල් අහල දැනුවත් වීම තුලින් වෙන හානිය වලක්වගන්න පුලුවන්...ස්තූතියි මචං..:)

    පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කතාවක් ....... කොල්ලට විතරක් නෙමේ බදින්න හිටිය කෙල්ලත් එලියට බැහැල ඉවරඊ......

    මෙක පිටරටක උන දෙයක් නිසා ලංකාවෙ අය මේ ගැන ගන්න විදිහක් නෑ..thanks :)

    මචන් කෝරලේ පොස්ට් එක සම්පූර්නෙන් කියවන්දනම් කම්මැලියි එත් සයිබර් සෙක්ස් ගෙන මට තියන අත්දැකීම් ගැන කියන්නම්, එත් මේක කියවල උඹල මන් ගැන මොන විදියට වටහගනියිද කියලනම් දන්නේ නෑ,

    මම අන්තර්ජාලයට පිවිසෙන්නේ 2004 වර්ෂයේදී 56 කේ මොඩමයක් භාවිත කරලා, ඉස්සෙල්ලම ඉතින් කරන්න කියනන් දේවලුත් නැතුව් ඔහේ එහෙ මෙහෙ ඉබා ගාතේ ඇවිද්ද, පස්සේ ඔන්න කරලියට ආව හායි ෆයිව් ඩොට් කොම් ඉතින් හැදුව කියමුකෝ ඔන්න එකේ ප්‍රොෆයිල් එකක් මේ වෙද්දී 2006 අග භාගයේදී, ඉතින් ඕක හදාගෙන ඉන්න කොට හම්බුනා මීගමුව පැත්තේ කෙල්ලෙක්, ඔන්න පලවෙනි සය්බර් සෙක්ස් කෙලි පොඩ්ඩ, ටෙක්ස්ට් විතරයි ඉතින්, වැඩි කලක් ඕක පැවතුනේ නෑ, මොකද අන්තරජාල බිල නිසා ඒ ළමයට අන්තර්ජාලය තහනම් උනා,
    ඊට පස්සේ ඉතින් 2007 දී ඔන්න මම මගේම කියල වෙබ් අඩවියක් නිර්මාණය කළා, එතකොට ඉතින් ෆේස් බුක්, ටැග්ඩ් වගේ ඒවා කරලියේ තිබ්බ, ඕවගෙනුත් සැහෙන්න කෙලි කරපු කොල්ලෙක් තමයි, (අදටත් කොල්ලෙක් තමයි එකෙන්ම හරිය)
    සයිබර් සෙක්ස් කියන දේ මමනම් වැරදියි කියන්නේ නෑ, ඕනෑම දෙක දෙපැත්තක් තියනවා,
    අපි හැමෝම ප්රුතක්ජන මිනිස්සු අපිට ආසාවල් ඇතිවෙනවා හන්ගීම් උත්සන්න වෙනවා, එත් ඒවාට වහල් වෙන්න බෑ, ඒ වගේ වෙලාවක තමන් ආදරේ කරන කෙනත් එක්ක එහෙම නැත්නම් බිරිද නැත්නම් ස්වාමිපුරුෂයා එක්ක එහෙම සම්බන්දකම් පවත්වන එක සාමාන්‍ය සහ පුදුම නොවිය යුතු කාරණයක්.
    නමුත් මේකේ තියන වැරදි දේ තමයි ලංකාවේ ගඩොල් බාග ෆෝන් භාවිත කරපු මිනිස්සු, ආසාවට කොම්පුටර් එකක් ගාවට නොගිය මිනිස්සුන්ට, පිට රට ගියාම අලුත් ලෝකේ දකින්න ලැබෙනවා, නොදැනුවත්වම අලුත් තාක්ෂනය සමග මුසු වෙන්න හැකියාව ලැබෙනවා, අන්න එතකොට ඒවා මැජික් භාවට පත්වෙනවා, ඔන්න ඉතින් චැට් කරන්න පටන් ගන්නවා ෆේස් බූක් එකේ ෆොටෝ දානවා, මේක ගොඩක් වෙන්නේ කාන්තාවන්ට, මොකද ලංකාවෙන් පිට ගියාම එයාලට අසීමිත නිදහසක් ලැබෙනවා 80% ක් දෙන මේ නිදහසින් යුතු ප්‍රයෝජන ගන්නවා, ( මේ කතාව කාටවත් නෑ කියන්න බෑ, 32 කකට අධික සංක්‍යාවක් සාක්ෂි ඇතිව ඔප්පු කරන්න පුළුවන් එවන් ය ගැන පුද්ගලිකව ඊට අමතරව අසූ පිරූ අයවලුන් සංක්‍යාව ගණනය කළහොත් 500 ඉක්මවා යනවා ) ඉතින් මෙහෙම චැට් කරගෙන යද්දී ඒ අයට මුණ ගැහෙනවා නොයෙකුත් පුද්ගලයින්, අන්න ඒ අයත් සමග පෙමින් බැදෙනවා (මම දන්නේ නෑ එකට ප්‍රේමය කියන එක හරිද කියල) අන්න ඊට පස්සේ තමයි මේ සය්බර් සෙක්ස් කියන දේ නරක අතට භාවිතා වෙන්නේ,

    හොඳට නරකට දෙකටම කට වගේ, හෙම දෙකම දෙපැත්තක් තියනවා, අපි සත්තුන්ගෙන් වෙනස් වෙන එකම හේතුව භාවිතා කරලා ඒවා තෝරා බේරාගෙන වැඩ කලොත් කාට කාටත් ගැටළුවක් වෙන්නේ නෑ,
    මොනව වැරදියට වටහගන්නද..හැබැයි ඔය කෙරුවාවල් වයිෆ් දැනගත්තොත් ..කන්නතමයි වෙන්නේ..පිටරට ඉන්න අපේ කාන්තා පාර්ශවය ඔයා කිව්වාවගේ අන්තිමයි..එලකිරියේ 18-20 අය බබාලනම් ඔන්න උබ කොල්ලා....:lol:


    :shocked: ඒ ඇයි මචන්??

    thanks machan..:)

    Kathama seen ekak..haffooooooi

    :yes::yes:


    :):)

    bump bump watina tread ekak

    thanks machan..:)


    thanks machan..:)

    1. cybersex navaththuwa nam

    2.blackmail karanna yanakota polisiyata kivva nam


    ochchara deyak wenne naha

    ඌ මෙහේ පොලීසියට කිව්වානම් ඌට තමයි හිරේ ඉන්නවෙන්නේ..:(

    මේ වැඩේ කොල්ලොන්ට වඩා FB එකේ ඉන්න කෙල්ලොන්ට වෙනවා.(කොල්ලෙක්ට උනා මේ ඇහුවමයි..).ජීවිතේම නැති නාස්ති කර ගත්ත දේවල් ඒමටයි කියලා කියනවා..FB එකේ Seen වලට දාපු නඩුම සෑහෙන ගානක් ලංකාවේ තියෙනවාලු..ඒ නිසා තමයි යථා කාලයේ FB ලංකාවේ Block
    කරයි කියලා කට්ටිය කියන්නේ..ඇත්තටම අපි FB එකේ කරන්නේ ඕන වැඩද එපා වැඩද කියලා අපි හිතට එකඟව දන්නවා..ගොඩක් උන් ඉන්නවා තමන් භාවිතා කරන org profile එකට අමතරව fake එකක් වත් භාවිතා කරන..මට අහුවුනා..ඒ වැඩේ කරන ගෑණු ළමයෙක්..ඇත්තටම ඇයි fake භාවිතා කරන්නේ...සැබෑ ප්‍රතිරූපයට හානි නොවන සුලු දේවල් ඒ හරහා කර ගන්න තමයි ගොඩ දෙනෙක් මේ වැඩේ කරන්නේ..මේ වගේ ගොඩක් වැඩ හොඳ වැඩ නෙමෙයි....තමන්ගේ තියෙන කුණු වැඩ ඔක්කොම අතේ පතේ (සැබෑ ජීවිතේට ගාව නොගෙන කරන වැඩ) fake වලින් කර ගන්න කට්ටිය තමයි ඉන්නේ..මම ඇහුවම අන්තිමට ඒ ළමයා කියපු උත්තරේ තමයි..FB ගේම්ස් වලට ඕන request එවන හුටපටයකට තමයි එහෙම කලේ කියලා.කොල්ලෙක්ට මෙහෙම දෙයක් වුනා කියලා ඉස්සෙල්ලම දැන ගත්තෙත් මේ නූලෙන්..කොල්ලෙක්ට ගොඩක් වෙලාවට වල කපන්නේ තවත් කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ම තමයි..මේ කතාවේ විදියට මේ රටෙත් නොවන කෙල්ලෙක් අර කොල්ලගෙන් මොකට පළි ගන්න කරපු වැඩක්ද..කොල්ලට වෙන විකල්පෙකුත් නැහැ..සල්ලි දුන්නත් වැඩේ තාවකාලිකයි..
    REP 2+ added කොල්ලා.

    එකේ ඕන දේයි එපා දේයි ඔක්කොම පටවනව ...ඒකයි ප්‍රශ්නය ..
    thanks machan..:)

    mala :shocked:
    thanx for sharing

    :):)

    :):)

    andenawa thani ahata.....................:(

    :):lol:


    :)

    මම මේ වගේ කතාවක් ඇහුවමයි.
    thx මචන් අපිව දැනුවත් කලාට

    thanks for the comment...:)

    pissu hadeiii oiii

    අනේ හදාගන්න නම් එපා..:lol:

    meka aththada ban rep nam balu

    ඇත්ත තමයි බං...මේහෙම දේවලුත් අද වෙනව ලෝකෙ..ඕං කිව්වා..:):)

    ela macha thx machan loku dayak!!


    thanks for the comment...:)

    කැත සිද්දියනේ.... :(:(
    හොදටම ඕනා උනාම ඔහොම තමා..
    ඕනවට වඩා හොයාගෙන ගියාම ඔහොම වෙනවා තමයි...:angry::angry:
    රේප්++++

    මොනව කරන්නද බං..thanks machan :)

    ammata hudu :shocked::shocked:
    bayath hithenawa banz.... :baffled::baffled:
    එහෙනම් වැඩේ අදම නවත්තපං..:yes:

    patta machan. godak wadagath

    thanks machan:)

    මචං මාර කේස් එකක් නෙ වෙලා තියෙන්නෙ.
    තාක්ෂණයත් එක්කම එක යක්ෂයාවත් බදා ගත්තොත් මේ වෙන දේ වලක්වන්න බෑ.:no::no:
    අනික ඕනම එකෙක් (කොළු කමට/පිරිමි කමට )මෙව්වට ඇදෙනවා.
    මේ උඹෙ යාළුවා හොඳ කෙල්ලෙකුත් ඉන්න එකේ මේ වගෙ දෙයක් කර ගත්ත එක නම් පට්ට මෝඩ කමක්.අනික ෆේස්බුකියෙ ඉන්න අනික් අයත් ඕපන් වෙනව කියලා ඌ හිතන්න තිබුනානෙ.:(
    ඉන්ටනෙට් එකෙන් මුළු විශ්වයම අපෙ මේසෙ උඩට ගන්න පුළුවන් උනත් ඒ තාක්ෂණයෙන්ම අපෙ අවසානයත් ලං කර ගන්න පුළුවන්.:(
    උඹ කිව්වා වගෙ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ.


    පොඩි අය නෙමෙයිනෙ මචං..කියන්න විතරයි පුලුවන්..උබෙ යලුවොත් ඇතිනෙ මචං වරදිකරන කියල වැඩක් නැති ...ඔනවටවඩා පුද්ගලික ජීවිතයට එබෙන්න බෑනෙ..
    thanks:)

    :):)

    thnx mchn. danuwath kalata!!!!!

    welcome bro..:)


    කාට කාටත් හොඳ පාඩම්!!!

    ඒක හරි කොල්ලෝ..
    :)


    :):)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Ohhh...maara case ekak ne....issara ara email walin money transfer karana case ekakata maath ahuwenna gihin nulen berune ape ayya kenek kiyapu hinda scene eka....thanx saho me gana apiwa danuwath karaata me wage ewa gana danuwath welaa inna eka angata gunai...

    ow gana amuthuwen danuwath wena deyak nha ban common sense thiyanawanam berila inna puluwan, onna man gaawanam methuwak kaaleta natapu natum okkotama mata iruddawa awoth mokek hari loweth nathi karanna badu thiyanawa ekenma,:yes::yes::yes:

    kotinma kiyanawanam man thamayi issara ape set eken salli wedipurama naasthi karana eka, mokada ithin man wenuwen wiyadam karanne rata giya ape anti paarawal tikane, ane ithin dukak kiyanna bha okkotama dauwo dennekta wadanam innawamayi :D:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    යකෝ මේකිට හෙන ගහන්න එපැයි.. යකෝ පිහියක් අරන් ගිහින් ඇනල ඌව මරල දැම්ම නම් ඔයිට වඩා සාදාරනයි.. cyber sex කරන්න ඔච්චරම සික් එකක් තියනව නම් live cams වලින් ආතල් ගන්න කොච්චර sites තියනවද බං.. අපිට චැට් පමණයි..:rolleyes: එහා පැත්තෙ cam එකේ කෙල්ල :eek: මූන පෙන්නනවා කියන්නෙ තනිකරම risk එක අපේ අතේ නෙ බං..:( මොක උනත් කොල්ල චා උනා.. කොල්ලෙක් හින්ද අවුලක් නෑ කියමු.. ඔය වැඩේ කෙල්ලෙක් ට උනා නම්// විනාඩි දහයයි එක්කො වැලක එල්ලිලා ඇති.. නැත්තම් වහ බීල ඇති.. නැත්තම් ගගට පැනල ඇති..(ලංකාවෙ කෙල්ලො :sorry:)

    එල එල.. rep spread කරන්නලු..
    පුළුවන් උන ගමන් දෙමි ;)

     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ow gana amuthuwen danuwath wena deyak nha ban common sense thiyanawanam berila inna puluwan, onna man gaawanam methuwak kaaleta natapu natum okkotama mata iruddawa awoth mokek hari loweth nathi karanna badu thiyanawa ekenma,:yes::yes::yes:

    kotinma kiyanawanam man thamayi issara ape set eken salli wedipurama naasthi karana eka, mokada ithin man wenuwen wiyadam karanne rata giya ape anti paarawal tikane, ane ithin dukak kiyanna bha okkotama dauwo dennekta wadanam innawamayi :D:D

    Apita koinda ehema aunty paarawal...:( Some hena pissuma dial ekak balan giyaama...;)
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    lol.. okata thamai kiyanne oya wage scene kone karanakota record karaganna kiyala..

    mu oya videos tika record karala thibba nam uge ahawal eka black mail karannada.. lol
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Ane Ammiyooo... Mata nam inna 1ka athi. Loke waten ganu 10k ona na. Kohoma unat Cyber space is not a good place to remove your cloths.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    You must spread some Reputation around before giving it to කෝරලේමහත්තයා again.