යාළුවේ-කියා-දෙනවද....

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
යාළුවා;16590896 said:
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...

කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්

සදට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්

mekath patta song eka..
9.gif
 

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    දිලිසෙනා මැණික් මුතු සේ..
    ඔපේ නොපෙනෙනා.........
    නමුදු මිනි මුතුත් පරදන..
    අගේ ගෙන එනා...........
    කුළුදුලේ හිතේ පිපෙනා...
    පෙම් මලක් වෙනා........
    රත්තරන් ඔයා මගෙ ලග...
    ජීවිතේ වුනා...............
     

    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    හිතට ඉගි කලා... හැගුමක්
    ලෙංගතුව තියා........
    නෙතට නෙත ගැටී දෙහදක...
    මල් පිපී ගියා...........
    ලංව හෙලන එක සුසුමක...
    ජීවිතේ තියා...........
    යාළුවේ කියා දෙනවද....
    ආදරේ ඔයා...........



     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    දිලිසෙනා මැණික් මුතු සේ..
    ඔපේ නොපෙනෙනා.........
    නමුදු මිනි මුතුත් පරදන..
    අගේ ගෙන එනා...........
    කුළුදුලේ හිතේ පිපෙනා...
    පෙම් මලක් වෙනා........
    රත්තරන් ඔයා මගෙ ලග...
    ජීවිතේ වුනා...............
    wow
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මලහත්තිලව්වයි :shocked:
    හිටපං බලන්ඩ :nerd::nerd:
    :(

    යාළුවා;16590896 said:
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්
    :shocked::shocked::shocked:
    ගේ කුරුල්ලෙක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබට මං හරි ආදරෙයි කියලා
    කොහොමදෝ දැන් කියන්නේ
    ඇත්තටම මේ ජීවිතය ලැබිලා
    කොහොමදෝ එය පතන්නේ

    හිත තුල ඇති දේ ඔබහට නොකියා
    සඟව ඉන්නත් බෑ
    ඔබගේ ඇස්දෙක දිහා බලාගෙන
    කියාගන්නත් බෑ

    දවස් හතක් ඔබ නොදැක සිටියොතින්
    දැනුනා ඔබෙ අගේ
    ඒ දින හත මට දිගම කාලයක්
    ආත්ම හතක් වගේ
    හදවත විමසන්නේ ඔබ ගැනමයි
    තොල්පෙති මුමුණන්නේ ඔබේ නමයි

    ඔබ ගැන සුන්දර හීන කෝටියක්
    මැවුනා මගෙ හිතේ
    ඔබ ලැබුනොත් ජීවිතය ප්‍රීතිමත්
    පෙම් ගීතයක් වගේ
    හදවත විමසන්නේ ඔබ ගැනමයි
    තොල්පෙති මුමුණන්නේ ඔබේ නමයි
    :dull::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔබට මං හරි ආදරෙයි කියලා
    කොහොමදෝ දැන් කියන්නේ
    ඇත්තටම මේ ජීවිතය ලැබිලා
    කොහොමදෝ එය පතන්නේ

    හිත තුල ඇති දේ ඔබහට නොකියා
    සඟව ඉන්නත් බෑ
    ඔබගේ ඇස්දෙක දිහා බලාගෙන
    කියාගන්නත් බෑ

    දවස් හතක් ඔබ නොදැක සිටියොතින්
    දැනුනා ඔබෙ අගේ
    ඒ දින හත මට දිගම කාලයක්
    ආත්ම හතක් වගේ
    හදවත විමසන්නේ ඔබ ගැනමයි
    තොල්පෙති මුමුණන්නේ ඔබේ නමයි

    ඔබ ගැන සුන්දර හීන කෝටියක්
    මැවුනා මගෙ හිතේ
    ඔබ ලැබුනොත් ජීවිතය ප්‍රීතිමත්
    පෙම් ගීතයක් වගේ
    හදවත විමසන්නේ ඔබ ගැනමයි
    තොල්පෙති මුමුණන්නේ ඔබේ නමයි
    :dull::dull:
    දවස් හතක් ඔබ නොදැක සිටියොතින්
    එනව මම දානෙට ඔබේ :(
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබට මං හරි ආදරෙයි කියලා
    කොහොමදෝ දැන් කියන්නේ
    ඇත්තටම මේ ජීවිතය ලැබිලා
    කොහොමදෝ එය පතන්නේ

    හිත තුල ඇති දේ ඔබහට නොකියා
    සඟව ඉන්නත් බෑ
    ඔබගේ ඇස්දෙක දිහා බලාගෙන
    කියාගන්නත් බෑ

    දවස් හතක් ඔබ නොදැක සිටියොතින්
    දැනුනා ඔබෙ අගේ
    ඒ දින හත මට දිගම කාලයක්
    ආත්ම හතක් වගේ
    හදවත විමසන්නේ ඔබ ගැනමයි
    තොල්පෙති මුමුණන්නේ ඔබේ නමයි

    ඔබ ගැන සුන්දර හීන කෝටියක්
    මැවුනා මගෙ හිතේ
    ඔබ ලැබුනොත් ජීවිතය ප්‍රීතිමත්
    පෙම් ගීතයක් වගේ
    හදවත විමසන්නේ ඔබ ගැනමයි
    තොල්පෙති මුමුණන්නේ ඔබේ නමයි
    :dull::dull:


    බුඩි අයියා..:P අර ඔයයි පච පාලයි ලියපු කතාව දාන්නේ නෑ:angry::shocked::growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සඳ නේන මේ රෑ තරම්
    ඔබ නොවෙද ඔය දුක දරන්
    අඳුරේ ඉඳන් සැඟවී හොරෙන්
    නික්මෙන්න සිතුවේ මගෙන්
    දෙගුරුන් කෙරෙන් පියවී ලොවින්
    අතගත්තෙ ඔහුගේ නමින්

    හොරැහින්ම ඔහුගෙන් මුවා වී
    යලි එන්න සිතුවේ ඔයා ඇයි
    දැන් ඔබට මා අයිති නෑ..
    හිදිමී තනි වී සැමදා මෙසේ
    පෙර මතකයේ සැනසෙමින්

    සැඟවෙන්න කළුවර ගලාවී
    ඔබ ළංව වරදක් කරාවී
    ඔබ යන්න ඒ හිමි ඔයාගේ..
    හිදිමී තනි වී සැමදා මෙසේ
    පෙර මතකයේ සැනසෙමින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16593429 said:
    දවස් හතක් ඔබ නොදැක සිටියොතින්
    එනව මම දානෙට ඔබේ :(
    මහ කැ@ මිනිස්සු ඕයි..:(

    බුඩි අයියා..:P අර ඔයයි පච පාලයි ලියපු කතාව දාන්නේ නෑ:angry::shocked::growl:
    ලියනවා ලියනවා.. :)