යාළුවා;16590896 said:ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...
කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්
සදට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්
wowදිලිසෙනා මැණික් මුතු සේ..
ඔපේ නොපෙනෙනා.........
නමුදු මිනි මුතුත් පරදන..
අගේ ගෙන එනා...........
කුළුදුලේ හිතේ පිපෙනා...
පෙම් මලක් වෙනා........
රත්තරන් ඔයා මගෙ ලග...
ජීවිතේ වුනා...............
මලහත්තිලව්වයි![]()
හිටපං බලන්ඩ![]()
යාළුවා;16590896 said:ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...
කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්
සදට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්





දවස් හතක් ඔබ නොදැක සිටියොතින්ඔබට මං හරි ආදරෙයි කියලා
කොහොමදෝ දැන් කියන්නේ
ඇත්තටම මේ ජීවිතය ලැබිලා
කොහොමදෝ එය පතන්නේ
හිත තුල ඇති දේ ඔබහට නොකියා
සඟව ඉන්නත් බෑ
ඔබගේ ඇස්දෙක දිහා බලාගෙන
කියාගන්නත් බෑ
දවස් හතක් ඔබ නොදැක සිටියොතින්
දැනුනා ඔබෙ අගේ
ඒ දින හත මට දිගම කාලයක්
ආත්ම හතක් වගේ
හදවත විමසන්නේ ඔබ ගැනමයි
තොල්පෙති මුමුණන්නේ ඔබේ නමයි
ඔබ ගැන සුන්දර හීන කෝටියක්
මැවුනා මගෙ හිතේ
ඔබ ලැබුනොත් ජීවිතය ප්‍රීතිමත්
පෙම් ගීතයක් වගේ
හදවත විමසන්නේ ඔබ ගැනමයි
තොල්පෙති මුමුණන්නේ ඔබේ නමයි

ඔබට මං හරි ආදරෙයි කියලා
කොහොමදෝ දැන් කියන්නේ
ඇත්තටම මේ ජීවිතය ලැබිලා
කොහොමදෝ එය පතන්නේ
හිත තුල ඇති දේ ඔබහට නොකියා
සඟව ඉන්නත් බෑ
ඔබගේ ඇස්දෙක දිහා බලාගෙන
කියාගන්නත් බෑ
දවස් හතක් ඔබ නොදැක සිටියොතින්
දැනුනා ඔබෙ අගේ
ඒ දින හත මට දිගම කාලයක්
ආත්ම හතක් වගේ
හදවත විමසන්නේ ඔබ ගැනමයි
තොල්පෙති මුමුණන්නේ ඔබේ නමයි
ඔබ ගැන සුන්දර හීන කෝටියක්
මැවුනා මගෙ හිතේ
ඔබ ලැබුනොත් ජීවිතය ප්‍රීතිමත්
පෙම් ගීතයක් වගේ
හදවත විමසන්නේ ඔබ ගැනමයි
තොල්පෙති මුමුණන්නේ ඔබේ නමයි
අර ඔයයි පච පාලයි ලියපු කතාව දාන්නේ නෑ


යාළුවා;16593429 said:දවස් හතක් ඔබ නොදැක සිටියොතින්
එනව මම දානෙට ඔබේ![]()

බුඩි අයියා..අර ඔයයි පච පාලයි ලියපු කතාව දාන්නේ නෑ
