
නව කතා ලියන එක හිතන තරම් ලේසි නෑ බං
බුඩී අය්යා ද ලියන්නේ


බුඩී අය්යා ද ලියන්නේ
බොරු සින්දු කියන වෙලේ ලියන්න කෝ

මියුරු කල්පනා නෙතක දැල් උනා
අමයුරු රස සද කැන් මැද
සිතක් හිනැහුනා
වරෙක නැලඋනා වරෙක ලැතැඋනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලඋනා
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේනම්
පිණි බිදකින් මුතු අමුණමි
දිනිසිරුගෙන් සීතල දෙමි
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්

නවකථාව බම්ප් කරලා අර අමන්දි කියන සමයම![]()



