යාළුවෝ එක්ක සෙට් උනාම

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කොහෙන් හරි යාළුවෝ ටිකක් එක්ක සෙට් වෙලා පොඩි අඩියක් ගහද්දි හෝ නොබී chat එකක් දාන් ඉද්දී කතා වෙන උන් උන්ගේ එකපිරියන්ස් අහද්දි අපි මොනවද කරලා තියෙන්නේ කියලා ෆීලින් එකක් එනවා. හරියට එතන උන්ගේ කට දිහා බලන් පොඩි එකෙක් කතන්දර අහනවා වගේ ඉන්න වෙනවනේ.
    Ex- බීලා ගත්ත exteam fun
    කෙල්ලෝ එක්ක ගත්ත fun .......ඔය වගේ .ඔය sunject දෙකේම අයන්නවත් කියෝල නෑ මම :lol:
    ඔය වගේ තැනකදී හෙන අප්සෙට යනවා.එතන ආතල් එකත් නෑ එකෙන්. උබලටත් මෙහෙම වෙලා තියෙනවද? මගේ හිතේ අවූලක්ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කට්ටියත් එක්ක බොන එක පාඩුයි.
    ගෙනල්ල තනියම බොන්න.

    දැන් ලෝකල් වොඩ්ක බෝතලයක් 2500යි, කොත්මලෙ චීස් 1 ක් 300යි, පුස්සෙල්ලව සොසෙජ් එකක් 620යි. ඔක්කොටම 3420යි.

    මෙ ටිකෙන් දවස් 3 ක් බොන්න පුලුවන්. එතකොට දවසට 1200ටත් අඩුයි.

    ඒත් සෙට් වෙල බොන්න ගියොත්, අඩුම 2000ක් කුඩු. එකත් එක පාරයි.

    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ. දැන්ම මෙහෙම පුරුදු වෙන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960

    Apaa mage calculation lol
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කට්ටියත් එක්ක බොන එක පාඩුයි.
    ගෙනල්ල තනියම බොන්න.

    දැන් ලෝකල් වොඩ්ක බෝතලයක් 2500යි, කොත්මලෙ චීස් 1 ක් 300යි, පුස්සෙල්ලව සොසෙජ් එකක් 620යි. ඔක්කොටම 3420යි.

    මෙ ටිකෙන් දවස් 3 ක් බොන්න පුලුවන්. එතකොට දවසට 1200ටත් අඩුයි.

    ඒත් සෙට් වෙල බොන්න ගියොත්, අඩුම 2000ක් කුඩු. එකත් එක පාරයි.

    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ. දැන්ම මෙහෙම පුරුදු වෙන්න.
    මන් ගාව බෝතලයක් තියෙනවා.හිතුනොත් හීනියට දාන්න.ඒත් අනිවාර්යෙන් සෙට් එක එක්ක ඉන්න වෙන තැන් තියෙනවා.එතකොට තමයි අව්ල......
    චීස් එක්ක බිව්වාකිද බං. සොසේජ් නම් මන් කන්නේ නෑ. නිර්මාංසයී
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපි යාලුවො එකතුවුණාම කතාවෙන දේවල්....,

    "මිතුර එන්න මෙහෙන් වාඩිවෙන්න.
    අපි සිරිත්මල්දම පොතේ කවි කියවමු,
    මේ පොත කුමක්ද?
    ලෝවැඩ සඟරාවක් නේද?
    මටනම් මෙහි තිබෙන කවි පංති කීපයක්ම කට පාඩම්.
    මම දැකල තියෙනව නරක ළමයි 'එළකිරි' කියල සමාජ මාධ්‍යක සැරිසරනව. ඇයි ඒ අයට බැරි විවේක කාලය හරවත්ව ගත කරන්න..."
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    hari ne mama kiwwa , muuu ambanka gasana ekak :lol:
    කට්ටියත් එක්ක බොන එක පාඩුයි.
    ගෙනල්ල තනියම බොන්න.

    දැන් ලෝකල් වොඩ්ක බෝතලයක් 2500යි, කොත්මලෙ චීස් 1 ක් 300යි, පුස්සෙල්ලව සොසෙජ් එකක් 620යි. ඔක්කොටම 3420යි.

    මෙ ටිකෙන් දවස් 3 ක් බොන්න පුලුවන්. එතකොට දවසට 1200ටත් අඩුයි.

    ඒත් සෙට් වෙල බොන්න ගියොත්, අඩුම 2000ක් කුඩු. එකත් එක පාරයි.

    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ. දැන්ම මෙහෙම පුරුදු වෙන්න.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අපි යාලුවො එකතුවුණාම කතාවෙන දේවල්....,

    "මිතුර එන්න මෙහෙන් වාඩිවෙන්න.
    අපි සිරිත්මල්දම පොතේ කවි කියවමු,
    මේ පොත කුමක්ද?
    ලෝවැඩ සඟරාවක් නේද?
    මටනම් මෙහි තිබෙන කවි පංති කීපයක්ම කට පාඩම්.
    මම දැකල තියෙනව නරක ළමයි 'එළකිරි' කියල සමාජ මාධ්‍යක සැරිසරනව. ඇයි ඒ අයට බැරි විවේක කාලය හරවත්ව ගත කරන්න..."
    උබත් කින්ඩීනේ මට දන්නේ ඔය

    Eeyaa ponnayek ne
    දුප් :lol:
    ------ Post added on Mar 18, 2022 at 4:09 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    කට්ටියත් එක්ක බොන එක පාඩුයි.
    ගෙනල්ල තනියම බොන්න.

    දැන් ලෝකල් වොඩ්ක බෝතලයක් 2500යි, කොත්මලෙ චීස් 1 ක් 300යි, පුස්සෙල්ලව සොසෙජ් එකක් 620යි. ඔක්කොටම 3420යි.

    මෙ ටිකෙන් දවස් 3 ක් බොන්න පුලුවන්. එතකොට දවසට 1200ටත් අඩුයි.

    ඒත් සෙට් වෙල බොන්න ගියොත්, අඩුම 2000ක් කුඩු. එකත් එක පාරයි.

    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ. දැන්ම මෙහෙම පුරුදු වෙන්න.
    සෝලො බෙබා කියලා නම වෙනස් කලොත් හොදා නේ
     
    • Love
    Reactions: ST.PIERRE

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කොහෙන් හරි යාළුවෝ ටිකක් එක්ක සෙට් වෙලා පොඩි අඩියක් ගහද්දි හෝ නොබී chat එකක් දාන් ඉද්දී කතා වෙන උන් උන්ගේ එකපිරියන්ස් අහද්දි අපි මොනවද කරලා තියෙන්නේ කියලා ෆීලින් එකක් එනවා. හරියට එතන උන්ගේ කට දිහා බලන් පොඩි එකෙක් කතන්දර අහනවා වගේ ඉන්න වෙනවනේ.
    Ex- බීලා ගත්ත exteam fun
    කෙල්ලෝ එක්ක ගත්ත fun .......ඔය වගේ .ඔය sunject දෙකේම අයන්නවත් කියෝල නෑ මම :lol:
    ඔය වගේ තැනකදී හෙන අප්සෙට යනවා.එතන ආතල් එකත් නෑ එකෙන්. උබලටත් මෙහෙම වෙලා තියෙනවද? මගේ හිතේ අවූලක්ද?

    ඉතිං උබත් උන් වගේ බොරු කියපන් 😁😁😁 ගොඩක් උන් ඔහොම තැන්වල පොරවෙන්න අනිත් එකාට සෙකන්ඩ් නොවී ඉන්න අතේ පැලවෙන ගජබින්න අතාරිනවා. මම නම් බොනවා හරිම අඩුයි ඒත් ඔහොම බොන තැනක චැට් එකක් දාගෙන ගජබින්න කෙලින එකෙක්ව ෆෝම් කරලා ඌ කියන පච ඇත්ත වගේ අහගෙන ගන්න ආතල් එක බීලා ගන්න බෑ. අනිත් එක බං කුණුවෙන්න බොනවා කියන එකවත් හතර වටේ ඉන්න ගෑණුත් එක්ක නිදිවදිනවා කියන එකවත් ආඩම්බර වෙන්න කාරණා නෙවෙයි. මම තේරෙන වයසට එද්දී මගේ දෙමාපියෝ සහෝදරයෝ සේරම ලංකාවෙන් පිට හිටියේ. යාළුවො එක්ක කොච්චර ආතල් ගත්තත් ජිවිතේට මගේ වයිෆ් එක්ක ඇරෙන්න වෙන කිසිම ගැණියෙක් එක්ක නිදාගෙන නෑ. බීලා කුණුවෙලා අනිත් උන්ට විහිළුවක් වෙලා නෑ. ඒක අදටත් එහෙමයි. මම ඒ ගැන පට්ට ආඩම්බරයි.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබත් මොනව හරි බොරු ටිකක් හදාගනින්. :rofl:
    ඕකුන් බොරු වෙන්න ඇති තමා බාගෙට බාගයක් කියන්නෙ

    ඉතිං උබත් උන් වගේ බොරු කියපන් 😁😁😁 ගොඩක් උන් ඔහොම තැන්වල පොරවෙන්න අනිත් එකාට සෙකන්ඩ් නොවී ඉන්න අතේ පැලවෙන ගජබින්න අතාරිනවා. මම නම් බොනවා හරිම අඩුයි ඒත් ඔහොම බොන තැනක චැට් එකක් දාගෙන ගජබින්න කෙලින එකෙක්ව ෆෝම් කරලා ඌ කියන පච ඇත්ත වගේ අහගෙන ගන්න ආතල් එක බීලා ගන්න බෑ. අනිත් එක බං කුණුවෙන්න බොනවා කියන එකවත් හතර වටේ ඉන්න ගෑණුත් එක්ක නිදිවදිනවා කියන එකවත් ආඩම්බර වෙන්න කාරණා නෙවෙයි. මම තේරෙන වයසට එද්දී මගේ දෙමාපියෝ සහෝදරයෝ සේරම ලංකාවෙන් පිට හිටියේ. යාළුවො එක්ක කොච්චර ආතල් ගත්තත් ජිවිතේට මගේ වයිෆ් එක්ක ඇරෙන්න වෙන කිසිම ගැණියෙක් එක්ක නිදාගෙන නෑ. බීලා කුණුවෙලා අනිත් උන්ට විහිළුවක් වෙලා නෑ. ඒක අදටත් එහෙමයි. මම ඒ ගැන පට්ට ආඩම්බරයි.
    එකනම් ඇත්ත.බාගෙට බාගයක් බොරු වෙන්න ඇති පොර සීන් එකේ ඉඳන් කියන්නෙ.මම බිව්වොත් පොඩ්ඩයි බොන්නේ මගේ ගානට.මටත් හිතට මාර අව්ලක් තියෙනවා බන්ද දවසක වෙන ගෑනු එක්ක සීන් මතක් වෙයි කියලා.ඒකමයි මන් ඒ සීන් එකෙන් අයින් වෙලා ඉන්නේ. දෙයක් හිතට එකඟව කරේ නැත්තන් පට්ට අවුල්. ඒක fail වෙනවා සුවර්.උබ එහෙම උත්තරයක් දුන්න එකත් ගම්මක්:love:
    ------ Post added on Mar 18, 2022 at 4:27 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    ඉතිං උබත් උන් වගේ බොරු කියපන් 😁😁😁 ගොඩක් උන් ඔහොම තැන්වල පොරවෙන්න අනිත් එකාට සෙකන්ඩ් නොවී ඉන්න අතේ පැලවෙන ගජබින්න අතාරිනවා. මම නම් බොනවා හරිම අඩුයි ඒත් ඔහොම බොන තැනක චැට් එකක් දාගෙන ගජබින්න කෙලින එකෙක්ව ෆෝම් කරලා ඌ කියන පච ඇත්ත වගේ අහගෙන ගන්න ආතල් එක බීලා ගන්න බෑ. අනිත් එක බං කුණුවෙන්න බොනවා කියන එකවත් හතර වටේ ඉන්න ගෑණුත් එක්ක නිදිවදිනවා කියන එකවත් ආඩම්බර වෙන්න කාරණා නෙවෙයි. මම තේරෙන වයසට එද්දී මගේ දෙමාපියෝ සහෝදරයෝ සේරම ලංකාවෙන් පිට හිටියේ. යාළුවො එක්ක කොච්චර ආතල් ගත්තත් ජිවිතේට මගේ වයිෆ් එක්ක ඇරෙන්න වෙන කිසිම ගැණියෙක් එක්ක නිදාගෙන නෑ. බීලා කුණුවෙලා අනිත් උන්ට විහිළුවක් වෙලා නෑ. ඒක අදටත් එහෙමයි. මම ඒ ගැන පට්ට ආඩම්බරයි.
    mekath me thread eke pora wenna kelina gajabinnayak nemeida :lol: :lol:

    ST.PIERRE

    ubata kellek innawada?
    kalin kello keeyak indala thiyenawada?
    ------ Post added on Mar 18, 2022 at 4:36 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    mekath me thread eke pora wenna kelina gajabinnayak nemeida :lol: :lol:
    මේ වගේ අදහස් වලින් එකෙක්ට එකෙක් පොර උනොත් ලස්සන වෙයිනේ. පවුල් ප්‍රශ්නත් අඩු වෙයි

    mekath me thread eke pora wenna kelina gajabinnayak nemeida :lol: :lol:

    ST.PIERRE

    ubata kellek innawada?
    kalin kello keeyak indala thiyenawada?
    ------ Post added on Mar 18, 2022 at 4:36 PM
    එකක්වත් ඉදලා නෑ....තාමත් නෑ බං
    ------ Post added on Mar 18, 2022 at 4:38 PM
     
    • Like
    Reactions: siri_ayya and SK29

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    ජිවිතේට මගේ වයිෆ් එක්ක ඇරෙන්න වෙන කිසිම ගැණියෙක් එක්ක නිදාගෙන නෑ.
    වයිෆුත් එහෙමද? :confused:
    එකක්වත් ඉදලා නෑ....තාමත් නෑ බං
    උබට නේද 27ක්ද කොහෙද කිව්වේ?
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    eka ekaage aathal eka sapekshai/ uba heena maane hadaaganna epa.

    ST.PIERRE

    මම එහෙම බොරු කියන්නේ නෑ බං ඒ වගේ සෙට් උනාම.අදාල නැත්තම් සීන් එක සද්ද නැතුව අහන් ඉන්නවා මිසක්

    වයිෆුත් එහෙමද? :confused:

    උබට නේද 27ක්ද කොහෙද කිව්වේ?
    ඔව්.තව මාස 2 න් 28 යි
    ------ Post added on Mar 18, 2022 at 4:43 PM
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    මම එහෙම බොරු කියන්නේ නෑ බං ඒ වගේ සෙට් උනාම.අදාල නැත්තම් සීන් එක සද්ද නැතුව අහන් ඉන්නවා මිසක්
    maath ehema thama. maath pora wenna kathaa hadala kiyanne ne.
    ehema minissu innawa ban. awulak ne. ohoma inna upasaka balallu tama meeyo denna denna allane. :lol: :lol:
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    මම එහෙම බොරු කියන්නේ නෑ බං ඒ වගේ සෙට් උනාම.අදාල නැත්තම් සීන් එක සද්ද නැතුව අහන් ඉන්නවා මිසක්
    ඔය වගේ වෙල්වල්ව්ලට බොරුත් කියන්ට පුරුදු වෙන්ට ඕනි :lol:

    ඔව්.තව මාස 2 න් 28 යි
    proposal වත් බල්ට පටං ගන්ට තියෙන්නේ දැන් :yes: