ඉතිං උබත් උන් වගේ බොරු කියපන්



ගොඩක් උන් ඔහොම තැන්වල පොරවෙන්න අනිත් එකාට සෙකන්ඩ් නොවී ඉන්න අතේ පැලවෙන ගජබින්න අතාරිනවා. මම නම් බොනවා හරිම අඩුයි ඒත් ඔහොම බොන තැනක චැට් එකක් දාගෙන ගජබින්න කෙලින එකෙක්ව ෆෝම් කරලා ඌ කියන පච ඇත්ත වගේ අහගෙන ගන්න ආතල් එක බීලා ගන්න බෑ. අනිත් එක බං කුණුවෙන්න බොනවා කියන එකවත් හතර වටේ ඉන්න ගෑණුත් එක්ක නිදිවදිනවා කියන එකවත් ආඩම්බර වෙන්න කාරණා නෙවෙයි. මම තේරෙන වයසට එද්දී මගේ දෙමාපියෝ සහෝදරයෝ සේරම ලංකාවෙන් පිට හිටියේ. යාළුවො එක්ක කොච්චර ආතල් ගත්තත් ජිවිතේට මගේ වයිෆ් එක්ක ඇරෙන්න වෙන කිසිම ගැණියෙක් එක්ක නිදාගෙන නෑ. බීලා කුණුවෙලා අනිත් උන්ට විහිළුවක් වෙලා නෑ. ඒක අදටත් එහෙමයි. මම ඒ ගැන පට්ට ආඩම්බරයි.