යාළුවෝ එක්ක සෙට් උනාම

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    mekath me thread eke pora wenna kelina gajabinnayak nemeida :lol: :lol:
    නෑ බං .මට මෙතන පොරවෙලා මොනවා දිනාගන්නද??? තව මාස දෙක තුනකින් මට අවුරුදු හතලිස් තුනයි. මෙතන ඉන්න ගොඩක් උන් මගේ දරුවන්ගේ වයසේ. අද ඉන්න ගොඩක්‌ උන් හිතන්නේ දකින. දකින ගෑණු එක්ක බුදියන එක වීරකමක් කියලා ඒත් ඒක එහෙම නෙවෙයි කියලා කියන්නයි මට ඕන උනේ.දෙමව්පියෝ ළග හිටියෙත් නැතුව නන්නත්තාර වෙන්න උපරිම නිදහස තිබිලත් එහෙම නොවී හිටපු එක ගැන මම අදත් ආඩම්බරයි.කිසිම ගැණියෙක්ව මගේ තාවකාලික සතුට වෙනුවෙන් පාවිච්චි කරේ නැතිනිසා මගේ දුවගේ මුණ දකිද්දී මට අද ගිල්ටි නෑ. ගොඩක් තාත්තලා වගේ දහඅට සන්නියම නටලා තමන්ගේ දුව විතරක් පරිස්සමින් හිටියොත් ඇති කියලා හිතන ජාතියේ තාත්තා කෙනෙක් නෙවෙයි මං. මම කිරියටවත් සමාජෙටවත් ලෝකෙටවත් පොරක් නෙවෙයි හැබැයි මගේ ගෑණිට දරුවන්ට මම පොරක්.ඒ වචන වලින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත්
     
    HmNRazor

    Well-known member
  • කට්ටියත් එක්ක බොන එක පාඩුයි.
    ගෙනල්ල තනියම බොන්න.

    දැන් ලෝකල් වොඩ්ක බෝතලයක් 2500යි, කොත්මලෙ චීස් 1 ක් 300යි, පුස්සෙල්ලව සොසෙජ් එකක් 620යි. ඔක්කොටම 3420යි.

    මෙ ටිකෙන් දවස් 3 ක් බොන්න පුලුවන්. එතකොට දවසට 1200ටත් අඩුයි.

    ඒත් සෙට් වෙල බොන්න ගියොත්, අඩුම 2000ක් කුඩු. එකත් එක පාරයි.

    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ. දැන්ම මෙහෙම පුරුදු වෙන්න.
     
    • Love
    Reactions: ST.PIERRE

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    ඉතිං උබත් උන් වගේ බොරු කියපන් 😁😁😁 ගොඩක් උන් ඔහොම තැන්වල පොරවෙන්න අනිත් එකාට සෙකන්ඩ් නොවී ඉන්න අතේ පැලවෙන ගජබින්න අතාරිනවා. මම නම් බොනවා හරිම අඩුයි ඒත් ඔහොම බොන තැනක චැට් එකක් දාගෙන ගජබින්න කෙලින එකෙක්ව ෆෝම් කරලා ඌ කියන පච ඇත්ත වගේ අහගෙන ගන්න ආතල් එක බීලා ගන්න බෑ. අනිත් එක බං කුණුවෙන්න බොනවා කියන එකවත් හතර වටේ ඉන්න ගෑණුත් එක්ක නිදිවදිනවා කියන එකවත් ආඩම්බර වෙන්න කාරණා නෙවෙයි. මම තේරෙන වයසට එද්දී මගේ දෙමාපියෝ සහෝදරයෝ සේරම ලංකාවෙන් පිට හිටියේ. යාළුවො එක්ක කොච්චර ආතල් ගත්තත් ජිවිතේට මගේ වයිෆ් එක්ක ඇරෙන්න වෙන කිසිම ගැණියෙක් එක්ක නිදාගෙන නෑ. බීලා කුණුවෙලා අනිත් උන්ට විහිළුවක් වෙලා නෑ. ඒක අදටත් එහෙමයි. මම ඒ ගැන පට්ට ආඩම්බරයි.
    රැස්පැක්ට් යූ මාමණ්ඩි

    මටත් හිතට මාර අව්ලක් තියෙනවා බන්ද දවසක වෙන ගෑනු එක්ක සීන් මතක් වෙයි කියලා.ඒකමයි මන් ඒ සීන් එකෙන් අයින් වෙලා ඉන්නේ. දෙයක් හිතට එකඟව කරේ නැත්තන් පට්ට අවුල්. ඒක fail වෙනවා සුවර්.උබ එහෙම උත්තරයක් දුන්න එකත් ගම්මක්:love:
    අඩේ මෙන්න මන් වගේ තව එකෙක්. ආඩම්බරයි ආඩම්බරයි.
    ------ Post added on Mar 18, 2022 at 7:04 PM
     
    • Love
    Reactions: Ryan08

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    නෑ බං .මට මෙතන පොරවෙලා මොනවා දිනාගන්නද??? තව මාස දෙක තුනකින් මට අවුරුදු හතලිස් තුනයි. මෙතන ඉන්න ගොඩක් උන් මගේ දරුවන්ගේ වයසේ. අද ඉන්න ගොඩක්‌ උන් හිතන්නේ දකින. දකින ගෑණු එක්ක බුදියන එක වීරකමක් කියලා ඒත් ඒක එහෙම නෙවෙයි කියලා කියන්නයි මට ඕන උනේ.දෙමව්පියෝ ළග හිටියෙත් නැතුව නන්නත්තාර වෙන්න උපරිම නිදහස තිබිලත් එහෙම නොවී හිටපු එක ගැන මම අදත් ආඩම්බරයි.කිසිම ගැණියෙක්ව මගේ තාවකාලික සතුට වෙනුවෙන් පාවිච්චි කරේ නැතිනිසා මගේ දුවගේ මුණ දකිද්දී මට අද ගිල්ටි නෑ. ගොඩක් තාත්තලා වගේ දහඅට සන්නියම නටලා තමන්ගේ දුව විතරක් පරිස්සමින් හිටියොත් ඇති කියලා හිතන ජාතියේ තාත්තා කෙනෙක් නෙවෙයි මං. මම කිරියටවත් සමාජෙටවත් ලෝකෙටවත් පොරක් නෙවෙයි හැබැයි මගේ ගෑණිට දරුවන්ට මම පොරක්.ඒ වචන වලින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත්
    man podi joke ekak kale. :giggle: :giggle:
    respect your ethics and values. :yes::yes:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    නෑ බං .මට මෙතන පොරවෙලා මොනවා දිනාගන්නද??? තව මාස දෙක තුනකින් මට අවුරුදු හතලිස් තුනයි. මෙතන ඉන්න ගොඩක් උන් මගේ දරුවන්ගේ වයසේ. අද ඉන්න ගොඩක්‌ උන් හිතන්නේ දකින. දකින ගෑණු එක්ක බුදියන එක වීරකමක් කියලා ඒත් ඒක එහෙම නෙවෙයි කියලා කියන්නයි මට ඕන උනේ.දෙමව්පියෝ ළග හිටියෙත් නැතුව නන්නත්තාර වෙන්න උපරිම නිදහස තිබිලත් එහෙම නොවී හිටපු එක ගැන මම අදත් ආඩම්බරයි.කිසිම ගැණියෙක්ව මගේ තාවකාලික සතුට වෙනුවෙන් පාවිච්චි කරේ නැතිනිසා මගේ දුවගේ මුණ දකිද්දී මට අද ගිල්ටි නෑ. ගොඩක් තාත්තලා වගේ දහඅට සන්නියම නටලා තමන්ගේ දුව විතරක් පරිස්සමින් හිටියොත් ඇති කියලා හිතන ජාතියේ තාත්තා කෙනෙක් නෙවෙයි මං. මම කිරියටවත් සමාජෙටවත් ලෝකෙටවත් පොරක් නෙවෙයි හැබැයි මගේ ගෑණිට දරුවන්ට මම පොරක්.ඒ වචන වලින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත්
    නියමයි බ්‍රෝ :love:

    අඩේ මෙන්න මන් වගේ තව එකෙක්. ආඩම්බරයි ආඩම්බරයි.
    ------ Post added on Mar 18, 2022 at 7:04 PM
    :love:
    ------ Post added on Mar 20, 2022 at 6:22 PM

    stop comparing yourself
    ඒක ඇත්ත බන් .ඕක තමා ලොකුම හේතුව
    ------ Post added on Mar 20, 2022 at 6:22 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බන්ද දවසක වෙන ගෑනු එක්ක සීන් මතක් වෙයි කියලා.ඒකමයි මන් ඒ සීන් එකෙන් අයින් වෙලා ඉන්නේ.
    Same here
    උබ එහෙම උත්තරයක් දුන්න එකත් ගම්මක්:love:
    කතාවක් තියෙනවා නේ බන් ලෝකයේ දරුණුම දේ මෝඩයන්ගේ ඝෝෂාව නොව බුද්ධිමතුන් නිශ්ශබ්දතාවයි කියලා..මොළේ තියෙන සමහර එවූන් සද්ද වහල ඉන්නවා.. තව සමහර එවුන් අනුන්ගේ පොයියට රැවටිලා තමන්ගේ values හෑල්ලු කරගන්නවා.. පරිනත අය මේ විදිහට තමන්ගේ අදහස් share කරගන්න එක හොඳයි හැමෝටම..
    නෑ බං .මට මෙතන පොරවෙලා මොනවා දිනාගන්නද??? තව මාස දෙක තුනකින් මට අවුරුදු හතලිස් තුනයි. මෙතන ඉන්න ගොඩක් උන් මගේ දරුවන්ගේ වයසේ. අද ඉන්න ගොඩක්‌ උන් හිතන්නේ දකින. දකින ගෑණු එක්ක බුදියන එක වීරකමක් කියලා ඒත් ඒක එහෙම නෙවෙයි කියලා කියන්නයි මට ඕන උනේ.දෙමව්පියෝ ළග හිටියෙත් නැතුව නන්නත්තාර වෙන්න උපරිම නිදහස තිබිලත් එහෙම නොවී හිටපු එක ගැන මම අදත් ආඩම්බරයි.කිසිම ගැණියෙක්ව මගේ තාවකාලික සතුට වෙනුවෙන් පාවිච්චි කරේ නැතිනිසා මගේ දුවගේ මුණ දකිද්දී මට අද ගිල්ටි නෑ. ගොඩක් තාත්තලා වගේ දහඅට සන්නියම නටලා තමන්ගේ දුව විතරක් පරිස්සමින් හිටියොත් ඇති කියලා හිතන ජාතියේ තාත්තා කෙනෙක් නෙවෙයි මං. මම කිරියටවත් සමාජෙටවත් ලෝකෙටවත් පොරක් නෙවෙයි හැබැයි මගේ ගෑණිට දරුවන්ට මම පොරක්.ඒ වචන වලින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත්
    Respect bro ✌️
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    SL products wala😞 gal unath ehemi
    මට නම් පොඩ්ඩක් දැම්මාම ඇති.උබ ගහනවද කරටි කැඩෙන්න?

    Same here

    කතාවක් තියෙනවා නේ බන් ලෝකයේ දරුණුම දේ මෝඩයන්ගේ ඝෝෂාව නොව බුද්ධිමතුන් නිශ්ශබ්දතාවයි කියලා..මොළේ තියෙන සමහර එවූන් සද්ද වහල ඉන්නවා.. තව සමහර එවුන් අනුන්ගේ පොයියට රැවටිලා තමන්ගේ values හෑල්ලු කරගන්නවා.. පරිනත අය මේ විදිහට තමන්ගේ අදහස් share කරගන්න එක හොඳයි හැමෝටම..

    Respect bro ✌️
    නියමයි මචං

    අනිවා බං.තමුන්ගේ අදහස් මේ විදියට ශේයා කරන එක තව කෙනෙකුට හයියක්.
    ------ Post added on Mar 27, 2022 at 9:21 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell

    ලාවට වගේ 🥳🤣