යාළුවෝ සිටීමේ වැදගත් කම

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    යාළුවෝ සිටීමේ වැදගත් කම

    යාළුවෝ සිටීමේ වැදගත් කම
    පරණ මේල් එකක තිබ්බේ රිපෝස්ට් වෙන්නැති දැකපු නැති අය බලන්නකෝ

    BPUyh82.jpg
     
    • Like
    Reactions: Thilantdm

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඉතින් බන් දැන් මුළු ලංකාවම දුවන්නෙ ඔය සිස්ටම් එකටනෙ :lol:
    :yes::yes::yes::yes::yes:
    අන්න ඒක තමයි මචන්,
    but බන් අපි උනත් යාලුවෙක් ඉන්නව නම් අනිව ඌට තැන දෙන්නේ නැද්ද? එහෙම නැති යාලුවෝ වැඩක් තියනවද?

    හිතපන් මගේ තාත්ත රජයේ ආයතනයක රස්සාවක් කරනව නම් මට favaration නැද්ද ඒක ඇතුලේ?

    උබ මම අපි හැමෝම ඒක බලාපොරොත්තු වෙනව නේ බන්.

    ඒත් තව පැත්තකින් බැලුවොත් ඒක වැරදී. ඉස්පිරිතාලේ ලෙඩ්ඩු පෝලිමේ ඉන්නකොට දොස්තරගේ නෑදෑයෙක් නම් එයාට පොඩ්ඩක් push එකක් තියනව, ඒත් පෝලිමේ ඉන්න ලෙඩ්ඩු බනිනව. දොස්තරගේ පැත්තෙන් බැලුවොත් බන් ඒකෙත් වැරැද්දක් නෑ , උදව්වක් කරන්න බැරි නම් නෑදෑකමෙන් මොකටද

    මම ඕක ගැන ගොඩක් කල්පනා කරා බන්. විද්වතෙක් ඉන්නව නම් පොඩි විග්‍රහයක් දෙන්න
     
    • Like
    Reactions: MC New York

    සෑහෙන්න බොන්න ඕන ප්‍රස්නයක්
    ඒකටත් යාළුවෝ ටිකක් සෙට් කරගන්න එපෑයැ