යුඇන්පී එක ගායිකාවො ගෙනලා

Murphyx9

Member
Apr 28, 2016
676
57
0
අරක්කු, බත් පැකට්, සල්ලි, යන්න එන්න බස් ටික දෙන්නෙ නැත්තම් මිනිස්සු එයි මේන් කියලා රැස්වීම් වලට. මහින්ද පිළ වේවා, මෛත්‍රී පිළ වේවා, රනිල් පිළ වේවා, කොයි පිළටත් ඔය ආනිසංසෙ තමා!!!!

:yes:
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මන් අද දවාලේ මාතර ඉදන් ගෙදර ආවේ හයිවේ එකේ. සිරා ගේ රැලියට මිනිස්සු ගෙන බස් ඇවිත් පින්නදුව පිරිලා තිබුනා. හැබැයි බස් වල සීට් ගානට වත් සෙනග නෑ. ගොඩක් තිබුනේ සී ටී බි බස් තමා. unp එකේ උන් නම් මාරම මෝඩයෝ තමා. ඇයි බන් වැට් වැඩි කරනවා දැන දැන ම උන් unp එකට හුරේ දාන්නේ ?

මෙලෝ දෙයක් ඉගෙන නොගෙන පොන්න පරයින්ව ජොබ් වලට දාපු හින්ද රටට හෙන ගැහුවත් කමක් නෑ උන් යනව පොනිල් බලන්න... :yes:
 
Apr 29, 2016
154
14
0
දෙකට කැඩුන නැ 99% මහින්ද එක්ක බලපන් ඇස් ඇරල සෙනග, නිවටයගෙ කනට ගහල එලොනව ලගදිම, පොනිලට මොන ගැටද බන් *න්නයො එක්ක මිනිස්සු යන්නෙ නැ,:cool::cool:
ගෙට වෙලා බුරලා වැඩක් නැහැ උඹට පුළුවන් නම් එලවලා පෙන්නපන්:lol:
 

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    UNP එකේ සෙනග වැඩි බන් ඔක්කොටම වඩා, කොළඹ වතු ටික කොහොමත් උන්ගේ, ඉතින් සෙනග එනවා. මහින්දට කවදත් වගේ අදත් සෙනග හිටිය ඇතිවෙන්න, විමල්ලට ෆුල් සැටිස් ඇති. MY3ටත් හිතුවට වඩා සෙනග හිටිය. ගාල්ලේ නිදහස් පක්ෂෙ මන්තී‍්‍රල ඔක්කොම ඌ ළඟ නේ.

    අන්තිමට උන් ඔක්කොම දිනුම්. හෙට අපි ආයෙත් වැඩට ගිහින් මැරිලා මැරිලා හම්බ කරලා දේශපාලුවන්ට ආතල් ගන්න බදු ගෙවන්න ඕනේ. :confused: :growl:
     
    • Like
    Reactions: Kalu_Banda

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    2z8apux.jpg


    උඩ රිප්ලයි ඒක දැක්කම මෙහෙම හිතන උනුත් ඉන්නවා. ඉතින් කොහොමද බන් අපි ජාතියක් විදියට දියුණු වෙන්නේ. දේශපාලුවෝ දියුණු වෙයි, රට මෙහෙම තියෙයි.
     
    Last edited:
    Apr 29, 2016
    154
    14
    0
    හමුදා ආරක්ෂාව ඉවත කලේ නැහැ මචන්
    හමුදාවෙ අය දැන් සිවිල් පිට ඉන්නෙ අර 3 දෙනෙක් සැකකටයුතු ලෙස හැසිරුන සීන් එකෙන් පස්සෙ
    මොකද මම දන්න කෙනෙකුත් ඉන්නවා ආරක්ෂාවට, එයාගෙ ඇනවසරි එකට තිබ්බ පාර්ටි එකටත් මහින්ද ආවා