අරක්කු, බත් පැකට්, සල්ලි, යන්න එන්න බස් ටික දෙන්නෙ නැත්තම් මිනිස්සු එයි මේන් කියලා රැස්වීම් වලට. මහින්ද පිළ වේවා, මෛත්රී පිළ වේවා, රනිල් පිළ වේවා, කොයි පිළටත් ඔය ආනිසංසෙ තමා!!!!

අරක්කු, බත් පැකට්, සල්ලි, යන්න එන්න බස් ටික දෙන්නෙ නැත්තම් මිනිස්සු එයි මේන් කියලා රැස්වීම් වලට. මහින්ද පිළ වේවා, මෛත්රී පිළ වේවා, රනිල් පිළ වේවා, කොයි පිළටත් ඔය ආනිසංසෙ තමා!!!!

මන් අද දවාලේ මාතර ඉදන් ගෙදර ආවේ හයිවේ එකේ. සිරා ගේ රැලියට මිනිස්සු ගෙන බස් ඇවිත් පින්නදුව පිරිලා තිබුනා. හැබැයි බස් වල සීට් ගානට වත් සෙනග නෑ. ගොඩක් තිබුනේ සී ටී බි බස් තමා. unp එකේ උන් නම් මාරම මෝඩයෝ තමා. ඇයි බන් වැට් වැඩි කරනවා දැන දැන ම උන් unp එකට හුරේ දාන්නේ ?
ගෙට වෙලා බුරලා වැඩක් නැහැ උඹට පුළුවන් නම් එලවලා පෙන්නපන්දෙකට කැඩුන නැ 99% මහින්ද එක්ක බලපන් ඇස් ඇරල සෙනග, නිවටයගෙ කනට ගහල එලොනව ලගදිම, පොනිලට මොන ගැටද බන් *න්නයො එක්ක මිනිස්සු යන්නෙ නැ,![]()

ගෙට වෙලා බුරලා වැඩක් නැහැ උඹට පුළුවන් නම් එලවලා පෙන්නපන්![]()

හමුදා ආරක්ෂාව ඉවත කලේ නැහැ මචන්