යුඇන්පී එක ගායිකාවො ගෙනලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොම හරි සිරාට කෙල උනා හොද වැඩේ නිවටයට දැන් ඉතින් ගොබ්බය වගේ කුරු කුරු ගගා ඇති,:lol::lol::lol::lol::lol:
     
    yohan nilakshan

    Junior member
  • Sep 15, 2006
    504
    8
    18
    Ceylon
    අරුන් දෙපැත්තේ ඉදන් කෙලගිනිද්දී UNP අත උඩින් ගොඩ ගියා. චන්දෙ meeting වල හිටියටත් වඩා සෙනග. MR MS ට වඩා සෙනගක් JVP හිටියා. තිත්ත උනත් ඇත්ත එකයි.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    අරුන් දෙපැත්තේ ඉදන් කෙලගිනිද්දී UNP අත උඩින් ගොඩ ගියා. චන්දෙ meeting වල හිටියටත් වඩා සෙනග. MR MS ට වඩා සෙනගක් JVP හිටියා. තිත්ත උනත් ඇත්ත එකයි.

    MR, MS ta wadi senagak JVP hitiya bawak nan mama dakke na.
    ethh JVP th hena senagak hitiya
    habai UNP eke wage wadima innawa dakkke
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    අරුන් දෙපැත්තේ ඉදන් කෙලගිනිද්දී UNP අත උඩින් ගොඩ ගියා. චන්දෙ meeting වල හිටියටත් වඩා සෙනග. MR MS ට වඩා සෙනගක් JVP හිටියා. තිත්ත උනත් ඇත්ත එකයි.

    13103460_1106686592725657_93287045884132757_n.jpg

    13092180_986887954740727_4369281288885066002_n.jpg
     
    Last edited:

    yohan nilakshan

    Junior member
  • Sep 15, 2006
    504
    8
    18
    Ceylon
    කොටු ඇදල බලන්න ඕන නෑ. පොඩි පක්ෂ චූන් කර කර ඉදල බලන්න. කොහොමත් කොටු දාන්න වෙයි. MR ව උන් තවත් පල්ලෙහාට දානවා. උන් උන්ගේ ගොඩ වැඩි කරගන්නවා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    මන් අද දවාලේ මාතර ඉදන් ගෙදර ආවේ හයිවේ එකේ. සිරා ගේ රැලියට මිනිස්සු ගෙන බස් ඇවිත් පින්නදුව පිරිලා තිබුනා. හැබැයි බස් වල සීට් ගානට වත් සෙනග නෑ. ගොඩක් තිබුනේ සී ටී බි බස් තමා. unp එකේ උන් නම් මාරම මෝඩයෝ තමා. ඇයි බන් වැට් වැඩි කරනවා දැන දැන ම උන් unp එකට හුරේ දාන්නේ ?
     
    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    Machanla nikan methan gon athal ganna epa... oya UNP,MR.MS La kochchara senaga genalla pennuwath chandawaldi owa wadagath naha....

    senaga walin chanda dinana puluwan nam thamath president MR.....

    hamotama mathaka athine oya wage udin angle karala video damma hati MR ge 2015 presedential election eke campaign wala....

    owa gana wadiya kawruth kalabala wenna one naha
     
    • Like
    Reactions: Shadow.Walker

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Machanla nikan methan gon athal ganna epa... oya UNP,MR.MS La kochchara senaga genalla pennuwath chandawaldi owa wadagath naha....

    senaga walin chanda dinana puluwan nam thamath president MR.....

    hamotama mathaka athine oya wage udin angle karala video damma hati MR ge 2015 presedential election eke campaign wala....

    owa gana wadiya kawruth kalabala wenna one naha

    :yes:
     
    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    අරක්කු, බත් පැකට්, සල්ලි, යන්න එන්න බස් ටික දෙන්නෙ නැත්තම් මිනිස්සු එයි මේන් කියලා රැස්වීම් වලට. මහින්ද පිළ වේවා, මෛත්‍රී පිළ වේවා, රනිල් පිළ වේවා, කොයි පිළටත් ඔය ආනිසංසෙ තමා!!!!