දැන් යුක්තිය මෙහෙයුමෙන් කුඩ්ඩො එහෙම දිගට හරහට ඇල්ලුව ම එතකොට කුඩු ගේන ලොක්කෝ කාටද බන් ඕව විකුනන්නෙ? එතකොට පොලිසියෙන් කුඩු ගේන ලොක්කොන්ට අලාභයක් නෙ කරන්නෙ:lol::lol::lol: