හුක්තිය

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,817
    4,168
    113
    හුක්තිය ශපුල් ඌන්තගේ ගෙදර යන්නේ කවදද? ඌ නං ප්‍රසිද්දියේ මල් ගහනවා කිය කිය වීඩියෝත් දානවා (මල් කියලා මූ වන මල් ඔතනවදනං දන්නේ නෑ.🤣)

    ඌත් එක්ක ඇරියස් එකක් නෑ. හැබැයි රටේ නීතිය ඌට විතරක් වෙනස් වෙන්න බෑ.
    Bump
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,389
    25,598
    113
    ලෝයර් කෙනෙක් කතා කරන වීඩියෝ එකක් දැක්කා.පොර කියනවා වේසබන්දුවා OIC ලට කියනවලු පරණ නඩු තිබුන අයව අල්ලගෙන එන්න කියලා.උන්ට දවසට මෙච්චරක් කුඩ්ඩො විදියට අල්ලගන්න කියලා ටාග්ට් දීලලු.ඒ ලෝයර්ගේ කලින් ක්ලයන්ට් කෙනෙක් කුඩු නෑ කියලා රස පරීක්ශක වාර්තාවකින් එලි වෙලා නිදහස් උන නඩුවක් තිබ්බ කෙනෙක්වත් මෙහෙම ආපහු ගෙන්න ගිහින්.

    රටේ නීතියක් නෙමේ ඕක නම් නාට්ටියක්.කුඩුත් එහෙන් මෙහෙන් අල්ලන්න ඇති. එහෙමයි කියලා පාඩුවේ ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනල බොරුවට අල්ලන් යන්න පුලුවන්ද බන්
    අනික පොලිස්කාරයෝ පාරෙ යන උන්ගේ සාක්කු බලන මුවාවෙන් සාක්කුවට කුඩු දාලා අරන් යන රටක් මේක. උබ ඉන්න රට වගේ සුඛිත මුදිත නෑ බන්
    සක්කි නැහැ බන්.... මදුශ් ගේ බොසා වසන්ත යාපා, සාක්කි තියෙනව ද ? දැන් වයඹ ආණ්ඩුකාරයා.
    මුස්මිල් දකුණේ ආණ්ඩුකාරයා,උගේ පුතා කුඩු බිස්නස්.
    දි.මු. අගමැති කාළේ කුඩු කන්ටේනර් එකක් අහුවුණේ. වාප්පු ලිපිකරු හිරේ ගියේ . හොඳ නරක වැඩක් නැහැ , නාටකේ වුණත් සමාජෙට වැඩක් වෙනවා.

    මොකද්ද පොන්ස් සක්කිලිවත්ත කියන්නෙ
    අනික මම මීට කලින් උබට පුකේ ඇරලා තියෙනවද කොහේදි හරි?
    සක්කිලිවත්තේ ඉන්නේ පුක් කාරයෝ ද ? දන්නේ නැහැ නේ.
    ------ Post added on Jan 2, 2024 at 3:52 PM
     

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    මෙකනම් මාරම වදයක් වෙලා තියෙන්නෙ.නිදහසෙ මිනිහෙක්ට ආතල් එකක් ගන්න බැ. මන් නම් දැන් රැවෙලා පාරට යන්නෙත් නැ බන්.නිකන් චෙක් කරත් වස නෝන්ඩි
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,259
    4,992
    113
    යුක්තිය මෙහෙයුම සුපිරි ගේමක් ගැහුවෙ. රට වටේම දැන් කුඩු තියෙනව කියල මිනිස්සුන්ගෙ ඔලුවට දාල තියෙන්නෙ . ඊළගට campaign කරන එකා මම කුඩු නැතිකරනවා කියපු ගමන් ගොඩ
     
    • Like
    Reactions: ksperj