යුක්තිය මෙහෙයුමෙන්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    දැන් යුක්තිය මෙහෙයුමෙන් කුඩ්ඩො එහෙම දිගට හරහට ඇල්ලුව ම එතකොට කුඩු ගේන ලොක්කෝ කාටද බන් ඕව විකුනන්නෙ?
    එතකොට පොලිසියෙන් කුඩු ගේන ලොක්කොන්ට අලාභයක් නෙ කරන්නෙ:lol::lol::lol:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දැන් යුක්තිය මෙහෙයුමෙන් කුඩ්ඩො එහෙම දිගට හරහට ඇල්ලුව ම එතකොට කුඩු ගේන ලොක්කෝ කාටද බන් ඕව විකුනන්නෙ?
    එතකොට පොලිසියෙන් කුඩු ගේන ලොක්කොන්ට අලාභයක් නෙ කරන්නෙ:lol::lol::lol:
    විකුනන්න කට්ටිය නැති උනාම ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි උනාම ගාන වැඩි කරනව.
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    විකුනන්න කට්ටිය නැති උනාම ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි උනාම ගාන වැඩි කරනව.
    ඕකෙ අනිත් පැත්තනෙ වෙන්නෙ. ගන්න අය නැති උනා ම මිල බහිනවනෙ